← All lyrics
Denuwa cover art

Lyrics

Denuwaධේනුව

King Lotuss2026

Verse 1 · King Lotuss

මට දැනෙනො නුඹට මාව ඇහෙනව කියල Mata daneno numbata mawa ahenawa kiyala

ගැහෙනව කියල හද දැවෙනව තියල Gahenawa kiyala hada dawenawa thiyala

උඹ දන්නවනම් උඹ හින්ද නැහෙනව කියල Umba dannawanam umba hinda nahenawa kiyala

මට කියන්න තියෙන්නෙ මගෙ කෙස් පැහෙනව කියල Mata kiyanna thiyenne mage kes pahenawa kiyala

දැවෙනව කියල ඔයාව හොයා එකේක කාන්තාවන්ට කාලෙ කැපකර Dawenawa kiyala oyawa hoya ekeka kanthawanta kale kapakara

ඇහුනද කියල දන්නන්න ඇස් ඉස්සරහට ඇවිත් Ahunada kiyala dannanna as issarahata awith

ඇත්තටම ඕන්නෑ ගැටලුවක් වෙන්න Aththatama onna gataluwak wenna

ඕන විසඳුමක් වෙන්න Ona wisandumak wenna

නුඹට මියයන්න ඕන්නම් Numbata miyayanna onnam

මම විස දුමක් වෙන්නම් Mama wisa dumak wennam

ඔලුව කන්නෙ නැත්තම් ගලවල හිස උනත් දෙන්නම් Oluwa kanne naththam galawala hisa unath dennam

නුඹට ඇලවෙන්න හයිය උරහිසක් දෙන්නම් Numbata alawenna haiya urahisak dennam

කියන්නෙ සරල දේවල් මංදා ඒ උනාට Kiyanne sarala dewal manda e unata

හිටපු ගෑණු තිස් හයටම නොතේරුනාට Hitapu ganu this hayatama notherunata

ඔයාට මාව දෙන්න මං උන්ගෙන් බේරුනාට Oyata mawa denna man ungen berunata

තේරුනාද ඔයත් මං වගේම බේරුනාද Therunada oyath man wagema berunada

අනේ තවදෙයක් හඳහනේ Ane thawadeyak handahane

තමාටම කියල සතෙක් ඉන්නවනේ Thamatama kiyala sathek innawane

ඒව ගැන කවුරුත් නෑ දන්නේ Ewa gana kawuruth na danne

මං බල්ලෙක් සුනඛ යෝනි සුනඛ ධේනුව තමයි හොයන්නේ Man ballek sunaka yoni sunaka denuwa thamai hoyanne

ඒ E

කරමි ඉව Karami iwa

සුමිහිරිව Sumihiriwa

ගලපමු නිවැරදිව Galapamu niwaradiwa

මේ සත්තු තා හොයන්න ඇත්තෙ මට බැල්ලියෙක්නෙ ඉතිරිව Me saththu tha hoyanna aththe mata balliyekne ithiriwa

එ E

Hook · King Lotuss

මේ උණ මගේ උණ Me una mage una

ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව E ruwata me ruwa theruma mage denuwa

ධේනුව සුනඛ ධේනුව Denuwa sunaka denuwa

ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව E numba e numba mage denuwa

ධේනුව සුනඛ ධේනුව Denuwa sunaka denuwa

Verse 2 · King Lotuss

ඒ නුඹ ඒ නුඹ E numba e numba

මං අත් හදා බැලුව කොටියො සර්පයො අස්සයො සුනඛ පූසෝ සිංහ දේනුවො ගව දෙන්නු වඳුරො එළුවො ඒත් සුනඛ ධේනුවක් නෑ Man ath hada baluwa kotiyo sarpayo assayo sunaka puso sinha denuwo gawa dennu wanduro eluwo eth sunaka dhenuwak na

අපි දුර ඉදල තේරුමක් නෑ Api dura idala therumak na

රාජ්‍යයක් හැදුව ධේනුවට Rajyayak haduwa dhenuwata

හරිම කෙවෙනිය ඕන මෙ පේනුවට Harima keweniya ona me penuwata

ඔයාගේ රුවට උනත් වශී ආවට ගියාට Oyage ruwata unath washi awata giyata

ඔටුනු පළඳන්නෙ නෑ ඒ උනට Otunu palandanne na e unata

මගෙ රාජ්‍යයම මාව අධීක්ෂණ Mage rajyayama mawa adhikshana

මං හඳහනෙ යෝනි ගැන පරීක්ෂණ Man handahane yoni gana parikshana

තිබුනොතින් බුද්ධිය තීක්ෂණ Thibunothin buddhiya thikshana

කරමු නිරීක්ෂණ ඉමු like a විභීෂණ Karamu nirikshana imu like a wibishana

හිතෙනව කාලෙ හරි හමු වූවානම් Hithenawa kale hari hamu wuwanam

ඔයත් මං වගේ වෙන්න ඇති නේද සූදානම් Oyath man wage wenna athi neda sudanam

අපි වපුරමු නෙලමු කමු බොමු හුකමු Api wapuramu nelamu kamu bomu hukamu

ඉමු නවතිමු සසරෙන්ම එතෙර වෙමු Imu nawathimu sasarenma ethera wemu

මෙ අමුණපු වචන නෙවේ අරමුණු Me amunapu wachana newe aramunu

හිත මුමුණපු Hitha mumunapu

කෙල්ලන්ට මුමුණ මුමුණ හිටපු Kellanta mumuna mumuna hitapu

ඩාර්ලින් අපි මේක සමරමු Darlin api meka samaramu

නැති ටික අමුණමු Nathi tika amunamu

අමුතුම කරුණු මැදින් Amuthuma karunu madin

වෙන්න මගෙ අග්‍ර ශ්‍රාවක Wenna mage agra shrawaka

ඉමු භාවනාවක Imu bawanawaka

ශ්‍රාවිකාවන් නම් නිතර රැස් වෙනව මා වට Shrawikawan nam nithara ras wenawa ma wata

හිප් හිප් හුරේ Hip hip hure

මගේ හදේ යතුර තියාගන්න දෙන්න යතුර අන්තප්පුරේ Mage hade yathura thiyaganna denna yathura anthappure

නොවන උරණ Nowana urana

එපා කෙනෙක් මොලේ හූරන Epa kenek mole hurana

නැති බොරු විච්චූරණ Nathi boru wichchurana

චාම් සරල මිස කෙනෙක් එපා ෆලෝවර්ස් ලයික් පස්සෙන් දූවන Cham sarala misa kenek epa followers laik passen duwana

තියෙන්න ඕන නුවණ Thiyenna ona nuwana

අභිබවමු ගුවන Abibawamu guwana

ඔයාට මෙතන තමයි ලෝකෙ තියන සුපිරිම තැන සුවම Oyata methana thamai loke thiyana supirima thana suwama

මගෙ තාත්ත ඇතෙක් Mage thaththa athek

අම්ම සර්පයෙක් Amma sarpayek

මල්ලි සිංහයෙක් Malli sinhayek

Composer වඳුරෙක් Composer wandurek

Mixing engineer ව්‍යාඝ්‍රයෙක් Mixing engineer wyagrayek

Mastering Engineer ඇවිල්ල මුවෙක් Mastering Engineer awilla muwek

හොයාගමු අපි මානසික සුවෙත් Hoyagamu api manasika suweth

සහ කායික සුවෙත් Saha kaika suweth

මං කෝටියකින් හම්බෙන්නැති බුවෙක් ආ Man kotiyakin hambennathi buwek a

අතින් එවුන් යද්දි සල්ලි සොයා Athin ewun yaddi salli soya

යන්නෙ මංමෙ බැල්ලි සොයා ලා Yanne manme balli soya la

Hook · King Lotuss

මේ උණ මගේ උණ Me una mage una

ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව E ruwata me ruwa theruma mage denuwa

ධේනුව සුනඛ ධේනුව Denuwa sunaka denuwa

ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව E numba e numba mage denuwa

ධේනුව සුනඛ ධේනුව Denuwa sunaka denuwa

ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව E numba e numba mage denuwa

Outro · King Lotuss

අවූ... Awu...

Theme 0:00 / 1:53 · 2026