Lyrics
Hitha Hadunaහිත හැදුනා
Intro
අවධි Awadhi
Hook
හිත හැදුනා Hitha haduna
මගෙ හිත කැඩුනා Mage hitha kaduna
දැන හිටියා කියලම හිතුනා Dana hitiya kiyalama hithuna
හිත හැදුනා Hitha haduna
මගෙ හිත කැඩුනා Mage hitha kaduna
ඇන හිටියා හිත හිත හිටියා Ana hitiya hitha hitha hitiya
Verse 1
මොනාද හිතන්නේ Monada hithanne
කවුද දන්නේ Kawuda danne
හිතල හිතල කොහෙද නතර වෙන්නේ Hithala hithala koheda nathara wenne
මමද හිත හිත මමද වන්නේ Mamada hitha hitha mamada wanne
කොහෙන්ද එන්නෙ ඇවිත් කොහෙටද යන්නේ Kohenda enne awith kohetada yanne
සිතුවිල්ල සිතිල්ල Sithuwilla sithilla
ගැහෙන්නත් පෙර ඇහිපිල්ල Gahennath pera ahipilla
විටෙකදි එක එක ඒව ඉල්ල ඉල්ල Witekadi eka eka ewa illa illa
හොයද්දි සැනසිල්ල Hoyaddi sanasilla
සෙට් උන තරම් වැනසිල්ල Set una tharam wanasilla
වෙනකන් බැඳිල්ල නැ ඉවසිල්ල Wenakan bandilla na iwasilla
දැගලිල්ල වැඩිම හිත වෙන්නැති සිතුවිලි හාලා Dagalilla wadima hitha wennathi sithuwili hala
ඇඟට බඩගිනි නැතත් හිත යනො කාලා Angata badagini nathath hitha yano kala
මවාලා රාග ද්වේෂ මෝහ දමාලා Mawala raga dwesha moha damala
හිත කියවයි ලාලල ලාලල ලාලා Hitha kiyawai lalala lalala lala
Hook
හිත හැදුනා Hitha haduna
මගෙ හිත කැඩුනා Mage hitha kaduna
දැන හිටියා කියලම හිතුනා Dana hitiya kiyalama hithuna
හිත හැදුනා Hitha haduna
මගෙ හිත කැඩුනා Mage hitha kaduna
ඇන හිටියා හිත හිත හිටියා Ana hitiya hitha hitha hitiya
සිත නම් මාරයි Sitha nam marai
සිතුවිලි වලින් වමාරයි වමාරයි Sithuwili walin wamarai wamarai
සිත නම් පාරයි Sitha nam parai
සිතුවිලි වලින් හමාරයි හමාරයි Sithuwili walin hamarai hamarai
සිත නම් මාරයි Sitha nam marai
සිතුවිලි වලින් වමාරයි වමාරයි Sithuwili walin wamarai wamarai
සිත නම් පාරයි Sitha nam parai
සිතුවිලි වලින් හමාරයි හමාරයි Sithuwili walin hamarai hamarai
Verse 2
හිත මවාවී Hitha mawawi
මම දුවාවී Mama duwawi
හිත වදාවී Hitha wadawi
නිදහස උදුරාවී Nidahasa udurawi
දැන් ඉන්නෙ හිත මාවී Dan inne hitha mawi
බාසා සියල්ල අමතක කරොත් සිතුවිලි නොගලාවී Basa siyalla amathaka karoth sithuwili nogalawi
යන්න වෙන්නෙ හිත තියල Yanna wenne hitha thiyala
අත හරී හිත මා වටේ ගෙනියල Atha hari hitha ma wate geniyala
ලහිරු අයිය හිතන් ඉන්නෙ එයා ලහිරු කියල Lahiru aiya hithan inne eya lahiru kiyala
මාත් හිතන් ඉන්නෙ මං ලෝටා කියල Math hithan inne man lota kiyala
ඒ E
Bridge
හිත මම නෙවේ මගෙ හිත කිව්ව උනත් Hitha mama newe mage hitha kiwwa unath
මම හිත හිත කිව්වෙ හිත කිව්ව පුවත් Mama hitha hitha kiwwe hitha kiwwa puwath