← All lyrics
Amawaka (Zavi II) cover art

Lyrics

Amawaka (Zavi II)

King Lotuss, DILU Beats2024

Verse 1 · King Lotuss

මෙහි සටන් කරද්දී Mehi satan karaddi

අවි ආයුධ ඕනෙමයි Awi ayudha onemai

තාම අතීතය මතක් කරද්දී Thama athithaya mathak karaddi

මතක කලින් තිබූ මූණමයි Mathaka kalin thibu munamai

කෙනෙකුට මත් Drawයක් වෙන දෙයක් Kenekuta math Drawyak wena deyak

තවෙකුට සුවඳ දුපමයි Thawekuta suwanda dupamai

ඔය එකෙක්වත් ඇහුවෙ නෑ මං හොඳින්ද කියා Oya ekekwath ahuwe na man hondinda kiya

ඇහුවෙම ඕප දූපමයි Ahuwema opa dupamai

ඕන්න ඕකමයි මම හුරු වුනේ Onna okamai mama huru wune

මට දුක හිතුනම ලියන්න මේවා Mata duka hithunama liyanna mewa

අපි දෙන්නගෙ ඉතිහාසේ නෙවෙයි මෙතන කතාව Api dennage ithihase newei methana kathawa

කියන්න ඕන නෑ ඒවා Kiyanna ona na ewa

සැනසේවා Sanasewa

මං මගේ සැනසීම හෙව්වෙ සංගීතේ තුලින් Man mage sanasima hewwe sangithe thulin

කාට ආදරෙයි කිව්වත් හැමෝම Kata adarei kiwwath hamoma

තමන්ටයි ආදරේ මුලින් Thamantai adare mulin

Hook · King Lotuss

ඉමු දුරින් Imu durin

දෙ පැත්තට De paththata

වී මම අද මුහුණ දෙමි ඇත්තට Wi mama ada muhuna demi aththata

නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට Numbe diwi nam wi karala da kaththata

හසුවී අවසානේ නැති උනා නැත්තට Hasuwi awasane nathi una naththata

මගෙ කැමැත්තට නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න Mage kamaththata newei awe mama sudanam harada yanna

අවසන්ම හුස්ම වැටෙන කල් වෙනවා මට ඉවසන්න Awasanma husma watena kal wenawa mata iwasanna

ඉමු දුරින් Imu durin

දෙ පැත්තට De paththata

වී මම අද මුහුණ දෙමි ඇත්තට Wi mama ada muhuna demi aththata

නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට Numbe diwi nam wi karala da kaththata

හසුවී අවසානේ නැති උනා නැත්තට Hasuwi awasane nathi una naththata

මගෙ කැමැත්තට නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න Mage kamaththata newei awe mama sudanam harada yanna

අවසන්ම හුස්ම වැටෙන කල් වෙනවා මට ඉවසන්න Awasanma husma watena kal wenawa mata iwasanna

Verse 2 · King Lotuss

මේ රාත්‍රිය මා කෙරේ Me rathriya ma kere

එළිය දුන් ඒ සඳේ Eliya dun e sande

ආකාසයේ නෑ Akasaye na

ඒ ඒ චන්ද්‍රයා කෙරේ E e chandraya kere

කළු වලා පා කෙරේ Kalu wala pa kere

Hook · King Lotuss

ආකාසයේ Akasaye

අමාවක රෑක පාලුවේ Amawaka raka paluwe

අඳුර මට දුන්නු හාදුවේ Andura mata dunnu haduwe

මතකය ඈත අම්බරේ Mathakaya atha ambare

සිහිවී ගොළු උනා Sihiwi golu una

පුර හඳ තාම වාරණේ Pura handa thama warane

මේකද සාධාරණේ Mekada sadharane

ඇයිද සඳ නාව කාරණේ Aida sanda nawa karane

සිතිමී රෑ පුරා Sithimi ra pura

Verse 3 · King Lotuss

තාම මාව මතක් වෙනවද Thama mawa mathak wenawada

මට වගේම එහෙම වෙනවද Mata wagema ehema wenawada

ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද As idiriye eka sarayak mawenna sawiwa nawatha genawada

හිත ගේන වද මම ඉවසන්නම් Hitha gena wada mama iwasannam

දෙයක් විමසන්නම් Deyak wimasannam

නුඹගෙ ඉරණම අවසන් නම් Numbage iranama awasan nam

ඔතන ඉද්දි මාව පේනවද Othana iddi mawa penawada

තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දිය මන්තිය Thiriwana gal bohomayak mada dutu diya manthiya

ඇතැම් විට මඟ ඇරෙන්නැති උඹට ජීවිත පන්තිය Atham wita manga arennathi umbata jiwitha panthiya

මට අදටත් උඹ එක්ක Mata adatath umba ekka

තරහක් හිතෙන්නෙ එක තැනයි බන් Tharahak hithenne eka thanai ban

ඇයි අපෙන් ගන්න ඕන පළිය Ai apen ganna ona paliya

උඹෙන් අරගත්තෙ පෙම්වන්තිය Umben aragaththe pemwanthiya

මට ගායකයෙක් වෙන්නට කියලා මට ලං උනා Mata gayakayek wennata kiyala mata lan una

ඒ පොරොන්දු මං තාමත් රකිනවා තැනකදි මං අතරමං උනා E porondu man thamath rakinawa thanakadi man atharaman una

එක දිනකදි මම වේදිකාව අබියස ඉද්දී Eka dinakadi mama wedikawa abiyasa iddi

ඇමතුමකින් කෙනෙක් උඹේ මරණය ගැන මට කිව්වා Amathumakin kenek umbe maranaya gana mata kiwwa

ඒ ඇමතුම අවසන් උනා E amathuma awasan una

එතනදි ඇස් ඇරුනා Ethanadi as aruna

හිත අනන්තයේ සැරි සැරුනා Hitha ananthaye sari saruna

සින්දුවක් නිසා මඟ හැරුනා Sinduwak nisa manga haruna

වූ මලක් අකාලයේ මැරුණා Wu malak akalaye maruna

මම දන්නවා ඔයා ගියේ මේක වෙනව කියා දැන දැනමයි Mama dannawa oya giye meka wenawa kiya dana danamai

මගේ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙව්වෙම උඹ ගැනමයි Mage kellagen ahapan borunam wadipura kiyewwema umba ganamai

Hook · King Lotuss

අමාවක රෑක පාලුවේ Amawaka raka paluwe

අඳුර මට දුන්නු හාදුවේ Andura mata dunnu haduwe

මතකය ඈත අම්බරේ Mathakaya atha ambare

සිහිවී ගොළු උනා Sihiwi golu una

පුර හඳ තාම වාරණේ Pura handa thama warane

මේකද සාධාරණේ Mekada sadharane

ඇයිද සඳ නාව කාරණේ Aida sanda nawa karane

සිතිමී රෑ පුරා Sithimi ra pura

Theme 0:00 / 1:53 · 2026