← All lyrics
Asa Kara cover art

Lyrics

Asa Karaආසකරා

King Lotuss, LeeNee2024

Hook

ආසකරා Asakara

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

ආසකරා Asakara

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

Verse 1

ගේමක් ගහලා ගැලපිලී Gemak gahala galapili

කරගත් බඩුපාරක් Karagath baduparak

ළඟ අප නැවතුනී Langa apa nawathuni

Kush නම් මට කටපාඩම් Kush nam mata katapadam

ඔතයි ඇගේ අතැඟිලි Othai age athangili

ගලවා සළුපිලී Galawa salupili

තුන් ලෝකෙටම පිළිගන්නම් Thun loketama piligannam

අපි ඉමුකො නිවී Api imuko niwi

මගේ භාරිය Mage bariya

දැකුම්කලුයි නුඹ කරන්නාවූ රාජකාරිය Dakumkalui numba karannawu rajakariya

අඩක් ඉවත් කර ඇඳේ විසිරුණු සාරිය Adak iwath kara ande wisirunu sariya

ඔතයි මා භාරි දෙව්ලියකි මේ නාරිය Othai ma bari dewliyaki me nariya

තුන්ලෝකේ දොර අබියසවී Thunloke dora abiyasawi

දුම තාම මුව තුල සිරවී Duma thama muwa thula sirawi

තරු අතරින් ඇවිදිමු සොඳුරිය රාමුවෙන් පිටට පැමිණී Tharu atharin awidimu sonduriya ramuwen pitata pamini

නැහැදිච්ච එකී ලෙස කිමද ඇ නම් කළේ Nahadichcha eki lesa kimada a nam kale

අප දෙදෙනා තනිව විඳිමු මේ අංගනේ Apa dedena thaniwa windimu me angane

කලබල බව සැනින් අවසන් කළේ Kalabala bawa sanin awasan kale

ඉරට පිටු දැකල සඳ වෙත ලං කළේ Irata pitu dakala sanda wetha lan kale

අඩවන් කළේ දෑස් තියන් අඩමතින් Adawan kale das thiyan adamathin

මට ගංජා නතින් Mata ganja nathin

කියල කිව්ව මට වැදුණනේ දස අතින් Kiyala kiwwa mata wadunane dasa athin

තමුසෙට නැද්ද හතී Thamuseta nadda hathi

දැන්නම් මට ඇතී Dannam mata athi

නුඹට පවසන්න එන වදන් පෝලිමයි Numbata pawasanna ena wadan polimai

සිනාව ගැවසෙද්දි සියලු ගැටලු වෝ නිමයි Sinawa gawaseddi siyalu gatalu wo nimai

වැදිල කියවනව නෙවෙයි බබා කපල් එකක් වෙනවනම් මලක් ගහන්ම ඕනිමයි Wadila kiyawanawa newei baba kapal ekak wenawanam malak gahanma onimai

Hook

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

ආසකරා Asakara

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

Verse 2

බේබී Bebi

කොහෙද ඔය යන්නෙ ඔයා වීසි වේවී Koheda oya yanne oya wisi wewi

මම රැජිණිය වුණා ඔයා වුණා කිං Mama rajiniya wuna oya wuna kin

සැනසෙමු අපි මේ තියන දේකින් Sanasemu api me thiyana dekin

මේවා සෙට් නෑ කියලමයි හිතාගත්තේ Mewa set na kiyalamai hithagaththe

ගේමක් දීල තමයි වචන ගොතා ගත්තේ Gemak dila thamai wachana gotha gaththe

ඔයා ඔතනින් කියෙව්වට මම මෙතන ඉඳල හෙන අමාරුවෙන් බබා ඔතාගත්තේ Oya othanin kiyewwata mama methana indala hena amaruwen baba othagaththe

ප්‍රශ්න බඳුන වී හිස් Prashna banduna wi his

ඕනෙ නෑ තව කිස් One na thawa kis

වෙන වස විස මිස් කරා Wena wasa wisa miss kara

මට ඉස්තරම්ම දේ කැනබිස් Mata istharamma de cannabis

ආසකරා Asakara

එදා වගේ අදත් අපි දෙන්න ඇස් ඇරන් මවනව හීන Eda wage adath api denna as aran mawanawa hina

ආසකරා Asakara

හෙන දුර වෙන ලෝකෙක සිතුවිලි සයුරක පීන Hena dura wena lokeka sithuwili sayuraka pina

වර්තමාන පෙම්වතුන් වෙමු ඉසුරුමුණී Warthamana pemwathun wemu isurumuni

දේවිය දීපුවා වැදුනද රජතුමනී Dewiya dipuwa wadunada rajathumani

Hook

ආසකරා Asakara

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

(ආයෙත් කියන්න) (ayeth kiyanna)

ආසකරා Asakara

ආසකරා නුඹ හා යන්නට අහස කරා Asakara numba ha yannata ahasa kara

Theme 0:00 / 1:53 · 2026