Lyrics
Trrr
Intro · King Lotuss
ටර් Trrr
අවධී Awadhi
L O
Hook · King Lotuss
ටර් Trrr
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර් ටර් Thama wada motor trrr
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස් Ai denna ba kiyanne numbe daughter s s
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර්ර්ර්ර් Thama wada motorrrr
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස් Ai denna ba kiyanne numbe daughter s s
Verse 1 · King Lotuss
ගෝතයෙක්ට ගෝතයෙක්ව තරුවේ Gothayekta gothayekwa tharuwe
මම මචන් ලෝටා නාහෙට නහන දරුවේක් Mama machan lota naheta nahana daruwek
නොයා යුතු තැන් වලම තමයි සැරි සැරුවේ Noya yuthu than walama thamai sari saruwe
ඇයි මගේ හිටි හොඳ එකා මැරුවේ Ai mage hiti honda eka maruwe
යාලු මතකනේ මම කියපු වචන එහෙම්මයි Yalu mathakane mama kiyapu wachana ehemmai
කියල දෙන්නම් මෙන්න මෙහෙම්මයි Kiyala dennam menna mehemmai
තාම කලින් සෙනෙහෙන්මයි Thama kalin senehenmai
උබ ගැන මට කිව්වෙ මං ගැන උබට කිව්ව අරෙහෙම්මයි Uba gana mata kiwwe man gana ubata kiwwa arehemmai
කල් යද්දි ගැලවෙයි වෙස් මූනූ Kal yaddi galawei wes munu
අභියෝග එන්න එන්න වෙන්න මට පුහුණූ Abiyoga enna enna wenna mata puhunu
ඇතැම් අයෙක් පොඩි කරයි මට සුදු ළූණූ Atham ayek podi karai mata sudu lunu
මාව වට්ටන්න හදනුන්ට හූ හූ Mawa wattanna hadanunta hu hu
H A V E හතරම H A V E hatharama
කටපාඩම් මට හිතෙනව නිතරම Katapadam mata hithenawa nitharama
මේ මගුලෙ ඉදල මැරුණු මිනිස්සු කොහෙත්ම ආයේ ඉපදෙන්න එපා අප අතරම Me magule idala marunu minissu kohethma aye ipadenna epa apa atharama
Hook · King Lotuss
ටර් Trrr
ආවේගෙ වැඩි වෙන්න මට සින්දු දැමුනා Awege wadi wenna mata sindu damuna
උන් කඩු ගාව පොර ටෝක් බඩු ගාව නැමුනා Un kadu gawa pora tok badu gawa namuna
දත් ටික බේරපු ඒ දිව ඒ දත් ටිකට හැපුනා Dath tika berapu e diwa e dath tikata hapuna
මට හිතුනා එන්න ආවා ගැහුවා කැපුනා Mata hithuna enna awa gahuwa kapuna
Verse 2 · King Lotuss
ලෝටා president රටේම smoke hearts Lota president ratema smoke hearts
මගේ පාර වෙනස් එපා motherfucking shortcuts Mage para wenas epa motherfucking shortcuts
මගේ නාලිකාවෙ නැත අනුන් ගැන Broadcast Mage nalikawe natha anun gana Broadcast
ලයිටරේ රැකගැනීම important Laitare rakaganima important
අවධි Records තමා Headquarters Awadhi Records thama Headquarters
ඉතිහාසෙ දන්නැතුව රඟනව පොඩි පැටවු හොඳටම Ithihase dannathuwa ranganawa podi patawu hondatama
රසිකයො කියයි නම ලෝටස් King Lotuss ලෝටස් Rasikayo kiyai nama lotuss King Lotuss lotuss
මම ගහන ගේම ගහනවා මචන් බාදා ආවත් තදටම Mama gahana gema gahanawa machan bada awath thadatama
යන්නෑ ලොවෙත් හැරිල නම් Yanna loweth harila nam
Update මදි මාව මඟ හැරිලනම් Update madi mawa manga harilanam
උබව උන්ට මරන්න වෙන් නැහෑ මිතුරේ Ubawa unta maranna wen naha mithure
උඹ ඊටකලින් ඉදල මැරිලම නම් Umba itakalin idala marilama nam
Hook · King Lotuss
ටර් Trrr
ආවේගෙ වැඩි වෙන්න මට සින්දු දැමුනා Awege wadi wenna mata sindu damuna
උන් කඩු ගාව පොර ටෝක් බඩු ගාව නැමුනා Un kadu gawa pora tok badu gawa namuna
දත් ටික බේරපු ඒ දිව ඒ දත් ටිකට හැපුනා Dath tika berapu e diwa e dath tikata hapuna
මට හිතුනා එන්න ආවා ගැහුවා කැපුනා Mata hithuna enna awa gahuwa kapuna
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර් ටර් Thama wada motor trrr
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස් Ai denna ba kiyanne numbe daughter s s
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර්ර්ර්ර් Thama wada motorrrr
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් Ai denna ba kiyanne numbe daughter
Verse 3 · King Lotuss
කුණු ඩස්බින් කරා Kunu dasbin kara
සින්දු කියන්න බෑ but නානගමන් sing කරා Sindu kiyanna ba but nanagaman sing kara
කාසියෙ සයිස් තිබ්බෙ එවා අපේ උන් ලිං කරා Kasiye size thibbe ewa ape un lin kara
හෙමීට වින් කරා Hemita win kara
මත්දර්ව්ය පිනට දීල කාලයක්ම මං පින් කරා Mathdarwya pinata dila kalayakma man pin kara
මුදවන්නම් බරෙන් Mudawannam baren
බර අස් කරපන් කරෙන් Bara as karapan karen
ගහනවනම් Gahanawanam
එද්දි ලෝකල් පොඩ්ඩක් අරන් වරෙන් Eddi lokal poddak aran waren
කුමරෙකි මම සාම සාමෙන් Kumareki mama sama samen
හැමදාම දෛනිකව නොවරදවාම Hamadama dainikawa nowaradawama
හෝව් හෝව් How how
උන්ගෙ සින්දු කනට මහවදේ Unge sindu kanata mahawade
මැද ඒව රහයි ඒකයි රහම කහ මදේ Mada ewa rahai ekai rahama kaha made
රැපනේ රහමදේ ඩොංකාවෙ රහ මදේ Rapane rahamade donkawe raha made
මමනම් මමනම් කියල ගැහුවෙ ගහ නදේ Mamanam mamanam kiyala gahuwe gaha nade
අහන දේ ට තමයි උත්තරේ මං දුන්නේ Ahana de ta thamai uththare man dunne
රැපට කන් දුන්නේ රැප ෆන් දුන්නේ Rapata kan dunne rapa fun dunne
වද එපා ලඳුනේ Wada epa landune
ගිනි නිසයි තිබ්බෙ කලු අඳුනේ Gini nisai thibbe kalu andune
පැට්ටො තමයි වැඩි අලු බඳුනේ Patto thamai wadi alu bandune
Hook · King Lotuss
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර් ස් Thama wada motor s
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් Ai denna ba kiyanne numbe daughter
මම තමා ලෝටර් ස් Mama thama lotar s
තාම වැඩ මෝටර් ටර් Thama wada motor trrr
ගලං යමි ලෙස වෝටර් Galan yami lesa water
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස් Ai denna ba kiyanne numbe daughter s s
Outro · King Lotuss
ලෝටර්ර්ර්ර්ර් ස් Lotarrrrr s
ටර්ර්ර්ර්ර් Trrrrrrr
ටර්ර්ර්ර්ර් Trrrrrrr
Fuck you haterrrrrrs
ටර්ර්ර්ර්ර් Trrrrrrr
ටර්ර්ර්ර්ර් Trrrrrrr
ටර් ටර් Trrr trrr
ටර් ටර් Trrr trrr
ටර්ර්ර්ර්ර් Trrrrrrr
ටර් ටර් ටර් Trrr trrr trrr
ටර්ර්ර්ර්ර් Trrrrrrr