← All lyrics
Aniyam cover art

Lyrics

Aniyamඅනියම්

King Lotuss, Chakra Beatz2022 E

Hook · King Lotuss

යමු පැලකට හෝ රජ මැදුරකට Yamu palakata ho raja madurakata

සැලෙනු එපා කොල්ලගෙ එක බැනුමකට Salenu epa kollage eka banumakata

මම විසබීජේ වැටුනෙ කහ වතුරකට Mama wisabije watune kaha wathurakata

කැමතිද කෙල්ලෙ අනියම් ඇසුරකට Kamathida kelle aniyam asurakata

Verse 1 · King Lotuss

අපි හමුවුනේ බාදක රැසක් අතරීන් Api hamuwune badaka rasak atharin

ලේ රස එන්නෙ තොල් පෙති හතරීන් Le rasa enne thol pethi hatharin

වැරදි විවේකයකි මේ දිවි කතරීන් Waradi wiwekayaki me diwi katharin

සුරසැප පතනු බෑ හිතට අවනතවී Surasapa pathanu ba hithata awanathawi

නැව් ගිය මුහුදෙ වදිනවද පාර Naw giya muhude wadinawada para

මම ඔයාගෙ තතු නොඅසනෙමි හාර හාර Mama oyage thathu noasanemi hara hara

වෙනදට අඩි පාරේ අද යමි තාර පාරේ Wenadata adi pare ada yami thara pare

අද සිට වැඩි කරමුද හමුවෙන වාර Ada sita wadi karamuda hamuwena wara

වයිෆාට ආදරෙයි ඔයාට මම ආසයි Waifata adarei oyata mama asai

ටයිමින් අවුල් ගියොත් නැති වෙන්නෙ නිද හාසයි Taimin awul giyoth nathi wenne nida hasai

පොලවට වඩා වැඩියෙන් කැමති අහසයි Polawata wada wadiyen kamathi ahasai

රැකිය යුතු ලොකුම රහස අපෙ රහසයි Rakiya yuthu lokuma rahasa ape rahasai

කියවේවී (ආහ්) Kiyawewi (ah)

නැලවේවි තා Nalawewi tha

ගණන් ගන්න එපා කෙල්ලෙ අක්‍රමිකතා Ganan ganna epa kelle akramikatha

### නුඹේ දෙනෙත කියවයි කතා ### numbe denetha kiyawai katha

තව දිනෙක නොහැක එන්න නුඹව පතා Thawa dineka nohaka enna numbawa patha

එන්න එන්න එන්න කෙල්ලෙ තව ඔහොම වැනියන් Enna enna enna kelle thawa ohoma waniyan

අදවත් මගෙ හිතට නිදහසක් දැනියන් Adawath mage hithata nidahasak daniyan

නුඹ වෙතට එන්නෙමි ඉරා දමා බැනියම් Numba wethata ennemi ira dama baniyam

නුඹයි කෙල්ලෙ මතුවටත් මගේ කෙල්ල අනියම් Numbai kelle mathuwatath mage kella aniyam

Hook · King Lotuss

පැලකට හෝ රජ මැදුරකට Palakata ho raja madurakata

සැලෙනු එපා කොල්ලගෙ එක බැනුමකට Salenu epa kollage eka banumakata

මම විසබීජේ වැටුනෙ කහ වතුරකට Mama wisabije watune kaha wathurakata

කැමතිද කෙල්ලෙ අනියම් ඇසුරකට Kamathida kelle aniyam asurakata

Verse 2 · King Lotuss

මම තද මෝලා Mama thada mola

නෑනේ මට දෝලා Nane mata dola

ගත්තෙ සැන්ඩි අඩුවෙන් බඩු ටික කරකෝලා Gaththe sandi aduwen badu tika karakola

මල කෝලම් Mala kolam

Boobs හෙන ගෝලා Boobs hena gola

කාරයි මදෙසම ඇගෙ දෙනෙත අලෝලා Karai madesama age denetha alola

සම්මත ඇසුරැ කිරීම් නිසා මට මහන්සී Sammatha asura kirim nisa mata mahansi

අහඹුවෙක් උනේ දැන් දෛනිකවම හාන්සී Ahambuwek une dan dainikawama hansi

නුඹ ලඟින් ඉද්දි නෑනේ මට කාන්සී Numba langin iddi nane mata kansi

Paper නැත්තං ගමු අපි බැංකු කුවිතාන්සි (Bank Receipts) Paper naththan gamu api banku kuwithansi (Bank Receipts)

ගත යුතු නොවෙද විවේක නැද්ද විඩා Gatha yuthu noweda wiweka nadda wida

සමාජෙ කැමත්තට අපි ඇයි විඳිනුයෙ පීඩා Samaje kamaththata api ai windinuye pida

දෙන්නම් මෙතනින් මං ඉඩක් Dennam methanin man idak

අපි අතරින් එපා හිඩක් Api atharin epa hidak

හැබැයි අපේ පවුල් දැනගත්තොත් කැ# ලෙඩක් Habai ape pawul danagaththoth ka# ledak

මගෙ හිත දම්මලා ඔයා ගැන ලියවන්නම් Mage hitha dammala oya gana liyawannam

කොච්චර රාගේ වැඩි උනත් යන්නෙ නෑනෙ පන්නන් Kochchara rage wadi unath yanne nane pannan

ගෙදරින් නිතර කෑව අද පිටින් කන්නන් Gedarin nithara kawa ada pitin kannan

ඔයා කැමතිනම් නටවන්නම් මම වන්නම් Oya kamathinam natawannam mama wannam

හිත කැත Hitha katha

පයෝදරටයි(Boobs) නෙත Payodaratai(Boobs) netha

මේ වෙලාවෙ සිටලු සබඳතාවන්ට තිත Me welawe sitalu sabandathawanta thitha

ගෑණි හදාගනියි හිත Gani hadaganiyi hitha

බේබි වෙන්න අකම් පිත Bebi wenna akam pitha

වැඩියි දවසට පැය ගාන රාගෙ සමන්විත Wadiyi dawasata paya gana rage samanwitha

බේබ් ඔයයි අනියම් ඇසුරී Babe oyai aniyam asuri

නුඹේ වෙන්න සිතුනී Numbe wenna sithuni

විටෙකදි නපුරී Witekadi napuri

කාමෙට නතුවී Kameta nathuwi

දහසක් අතුරීන් Dahasak athurin

Don't take pictures පස්සෙ කේස් ජන සතුවී Don't take pictures passe case jana sathuwi

Theme 0:00 / 1:53 · 2026