Lyrics
Ipadima Dukakluඉපදීම දුකක්ලු
Verse 1 · King Lotuss
සමාවෙන්න දරුවො මට Samawenna daruwo mata
උබව හදාගන්න බෑ මට දරුකමට Ubawa hadaganna ba mata darukamata
මේවා ලෝකයාගෙන් හංගපු කරුණු Mewa lokayagen hangapu karunu
නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට Nuba wi thurunu eya riduna darunuwata
ඇය නුඹහා ඇඳහි කරමින්මයි කල්පනා Aya numbaha andahi karaminmai kalpana
නුබ ආව දින සිට නැත සිහි කල්පනා Nuba awa dina sita natha sihi kalpana
ගයමි වසරකට පහනක් දල්වලා Gayami wasarakata pahanak dalwala
දුක දනී පරාගනේ නැවතුන මල්වල Duka dani paragane nawathuna malwala
Hook · King Lotuss
පුවතකි හිනැස්සූ Puwathaki hinassu
නිමේෂයකදී තිගැස්සූ Nimeshayakadi thigassu
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ Mamath passe thamai danne puthe
ඉපදීම හරී දුකක්ලූ Ipadima hari dukaklu
පුවතකි මාව හිනැස්සූ Puwathaki mawa hinassu
නිමේෂයකදී තිගැස්සූ Nimeshayakadi thigassu
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ Mamath passe thamai danne puthe
ඉපදීම හරී දුකක්ලූ Ipadima hari dukaklu
Verse 2 · King Lotuss
කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින් Kakul noda diye gambura balannona ritakin
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් Danatath rim eken kohoma aran demda witamin
මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින් Matath horen ube amma ubawa hithamin
මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන් Mai ammai thani una duka niwwe nikotin
කවුරු කිව්වත් පිටින් Kawuru kiwwath pitin
අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින් Api uba yawwe gathin misa yawwe nane hithin
අපිව තේරුම් ගන්න ඉතින් Apiwa therum ganna ithin
උබේ පියා කුරුල්ලෙකි අත්හැරගත්ත මිටින් Ube piya kurulleki athharagaththa mitin
උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින් Ube ware enakal inna thanaka parissamata hitin
සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න Samawenna dahas warakma samawenna
සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න Sudusui danduwamata epa me paw kamawenna
උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම Ubawa yawwe baden newei me apayenma
උබ නැවත ඉපදුනොත් ආයෙත් මගේ බබා වෙන්න Uba nawatha ipadunoth ayeth mage baba wenna
වටේ එවුන් විකල්පයන් පෙන්නයි Wate ewun wikalpayan pennai
කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි Kuli gedara mamai ube ammai ubai dennai
මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි Man kiwwe danata gihin aye ennai
මට තව කාලෙ ඕන මේ ගිනි නිවෙන්නයි Mata thawa kale ona me gini niwennai
Hook · King Lotuss
පුවතකි මාව හිනැස්සූ Puwathaki mawa hinassu
නිමේෂයකදී තිගැස්සූ Nimeshayakadi thigassu
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ Mamath passe thamai danne puthe
ඉපදීම හරී දුකක්ලූ Ipadima hari dukaklu
පුවතකි මාව හිනැස්සූ Puwathaki mawa hinassu
නිමේෂයකදී තිගැස්සූ Nimeshayakadi thigassu
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ Mamath passe thamai danne puthe
ඉපදීම හරී දුකක්ලූ Ipadima hari dukaklu
Verse 3 · King Lotuss
හරිම මුස්පේන්තු පාලුවක් Harima muspenthu paluwak
උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත් Uba yawwa kiwwa man mata banna mage yaluwath
බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත් Bayai dakinna hinath le gawuna saluwath
ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත් Ama dapu eka waradi e ama kapu maluwath
වැරදී Waradi
ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී Ow puthe ka athinuth wei waradi
ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී Gedara wenas thibunata wada pawathi
සැපදී හදාගන්නට තමයි කැමතී Sapadi hadagannata thamai kamathi
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී Kollek washayen jiwithema therum gaththa nawathi