Lyrics
Asammathaඅසම්මත
Hook · King Lotuss
මතකයන් නිති හඬයි Mathakayan nithi handai
අමතක නුඹෙ හඬයි Amathaka numbe handai
අදවගේ මතකයි අම්මේ Adawage mathakai amme
ඔයා සාරියට හරි හැඩයි Oya sariyata hari hadai
හීන දකිනවා කලබල වෙනවා Hina dakinawa kalabala wenawa
අදවගේ මතකයි අම්මේ Adawage mathakai amme
Verse · King Lotuss
නුඹෙ උණුහුමටයි මං ආසා කළේ Numbe unuhumatai man asa kale
ඇයි කළු පාටින් විතරක් පාට කළේ Ai kalu patin witharak pata kale
මගෙ සැනසීමටයි නුඹ බාධා කළේ Mage sanasimatai numba badha kale
මම වැරදි නම් නෑ මම වාද කළේ Mama waradi nam na mama wada kale
දුක යන්නන් නිවසේ සීනු නාද කළේ Duka yannan niwase sinu nada kale
නුඹෙයි මගෙයි තියෙන්නෙ එකම පාට කළේ Numbei magei thiyenne ekama pata kale
වැනසීමටයි සාද කළේ Wanasimatai sada kale
නුඹ හරි දැන් වරද මෙමාද කළේ Numba hari dan warada memada kale
දණ ගහල වැඳපු කාලෙ නෑ මතක Dana gahala wandapu kale na mathaka
මම ආස වැඳලා ඉද්දි තනි වෙන්න Mama asa wandala iddi thani wenna
පොඩි කාලෙ මතක වල කිමිදෙන්න Podi kale mathaka wala kimidenna
පියෙකුට බැරි උනේ ඇයි කිරි දෙන්න Piyekuta bari une ai kiri denna
ගෙදරින් නොකන බතේ මට අහුවෙල Gedarin nokana bathe mata ahuwela
ඇති ගල් කැටනම් ඕනතරම් Athi gal katanam onatharam
එල්ලී නුඹගෙ අතේ ගියකාලෙ Elli numbage athe giyakale
නෑ මතක දුක කීම මෝඩ කමක් Na mathaka duka kima moda kamak
හිනාවුනේ මිනිස්සු වටේ ඇද්ද හිනාව නෑ මතක Hinawune minissu wate adda hinawa na mathaka
ඒ වෙන්නත් නෑ නේ ඕනකමක් E wennath na ne onakamak
ලොකු විඳවීමක් හිතේ Loku windawimak hithe
Sthrin විශ්වාස නොකරමි මතු කෝම කරත් Sthrin wishwasa nokarami mathu koma karath
දිවි නසා ගන්න නෙමෙයි මැරෙන්න තමා මම ආස Diwi nasa ganna nemei marenna thama mama asa
පවුලකට නෙවෙයි තනියම ඉන්නයි ආස Pawulakata newei thaniyama innai asa
සැමවිට උත්සහා කළේ සැඟවීමට මේ රහස Samawita uthsaha kale sangawimata me rahasa
Ksitijaya මවා පෑමකි එක පවුලෙ නමුත් නුඹ පොලොව නම් මම වෙමි අහස Ksitijaya mawa pamaki eka pawule namuth numba polowa nam mama wemi ahasa
නුඹ පොලොව නම් මම වෙන්නම් අහස Numba polowa nam mama wennam ahasa
අද කාලේ මිනිස්සු අඬන හේතු දුටිමි Ada kale minissu andana hethu dutimi
ඒ කඳුළු අපරාදේ E kandulu aparade
මම බාලේ සිට මම දනිමි නැවත Mama bale sita mama danimi nawatha
හමුනොවන පෙමක් මුණ ගැහුනි අයාලේ Hamunowana pemak muna gahuni ayale
දෙවියනි මට කියපන් වරද කුමක්ද මේ මාගේ Dewiyani mata kiyapan warada kumakda me mage
මගෙ අම්ම වගේ සෙනෙහසක් ලොකු කලක සිට සෙව්වෙමි ලැබෙන්නෑ එය ආයේ Mage amma wage senehasak loku kalaka sita sewwemi labenna eya aye
යාලුවෝ හාදු දෙයි උගෙ මවගෙ නලලට Yaluwo hadu dei uge mawage nalalata
උඹල අහස් ගව්වේ මම වැටුනෙ වලකට Umbala ahas gawwe mama watune walakata
තව හමුවුනේ නැත කෙනෙක් හැකි සම කළ Thawa hamuwune natha kenek haki sama kala
පැනේ අසම්මත පෙම් සුදුසුද මවකට Pane asammatha pem sudusuda mawakata
පාසලේ මට මතකයි ගොඩක් ළමුන් විහිළු කළා Pasale mata mathakai godak lamun wihilu kala
දෝෂාරෝපණ කළා Dosharopana kala
එක ටීච කෙනෙක් පන්තිය මැද අම්ම ගැන කියල Eka ticha kenek panthiya mada amma gana kiyala
මගෙ දෑස කඳුළු කළා Mage dasa kandulu kala
මූනටම කියල අසරණ ළමය කියල Munatama kiyala asarana lamaya kiyala
ඇත්ත මුන් විසින් මා කොනට කළා Aththa mun wisin ma konata kala
ඒ අතින් තාත්තා රත්තරං එයා පුළුවන් විදියට E athin thaththa raththaran eya puluwan widiyata
මාවයි මල්ලිවයි සතුටු කළා Mawai malliwai sathutu kala
මගෙ අතිනුත් එවැනි ශික්ෂාව කැඩෙනව ඇති Mage athinuth ewani shikshawa kadenawa athi
එවිට සිත බය නුඹවගේ කියාවිද කියල යම් කිසි කෙනෙක් Ewita sitha baya numbawage kiyawida kiyala yam kisi kenek
යම් තැනකදී Yam thanakadi
මම ඇර කෙනෙකු කියපන් අම්ම වැනී Mama ara keneku kiyapan amma wani
නුඹට ණය ගැතී Numbata naya gathi
නමුත් ඇයි පිය සෙනෙහස නුඹට උනේ මදී Namuth ai piya senehasa numbata une madi
කියපන් මවුනි හමුවෙන්නෙපා මට ආය කිසිම හේතුවක් උඩ සසරේදි Kiyapan mawuni hamuwennepa mata aya kisima hethuwak uda sasaredi
මම අම්මට ආදරෙයි සෑහෙන්න Mama ammata adarei sahenna
ඔය එකෙක්වත් දන්නෑ අම්මගෙ අගේ Oya ekekwath danna ammage age
අහසයි පොළොවයි එකට ගෑවෙන්න Ahasai polowai ekata gawenna
සිතමි මම දකිමි දයිනිකව හිසරදේ Sithami mama dakimi dainikawa hisarade
වෙන කතකට බෑ ඈ වෙන්න Wena kathakata ba a wenna
ඇගෙ උණුහුම හොයලා සිතට දැඩි වදේ Age unuhuma hoyala sithata dadi wade
නුඹ ගෙයි නෑ නේද රෑ වෙන්න Numba gei na neda ra wenna
තනිකමටයි ලොකු පුතා ගියෙ හදේ Thanikamatai loku putha giye hade
Hook · King Lotuss
මතකයන් නිති හඬයි Mathakayan nithi handai
අමතක නුඹෙ හඬයි Amathaka numbe handai
අදවගේ මතකයි අම්මේ Adawage mathakai amme
ඔයා සාරියට හරි හැඩයි Oya sariyata hari hadai
හීන දකිනවා කලබල වෙනවා Hina dakinawa kalabala wenawa
කොල්ලෙක්ට අම්මාව නැති උනොතින් Kollekta ammawa nathi unothin
ඌ අසරණ වෙනවා U asarana wenawa
මතකයන් නිති හඬයි Mathakayan nithi handai
අමතක නුඹෙ හඬයි Amathaka numbe handai
අදවගේ මතකයි අම්මේ Adawage mathakai amme