← All lyrics
Awadhiyen Saha Romen cover art

Lyrics

Awadhiyen Saha Romen

King Lotuss, Lil Rome Praba, Tikx Kooda2024 E

Intro

ආයුබෝවන් Ayubowan

Verse 1

මාගෙ අත පුරවයි ආසි හේරු Mage atha purawai asi heru

උන්ගෙ කයිය මේරු වැඩ නොමේරූ Unge kaiya meru wada nomeru

කිහිපදෙනයි ඉන්නෙ වරදෙදි මාව බේරු Kihipadenai inne waradedi mawa beru

මං දොරක් මගෙ ලිමිට් කියල දුන්නෙ සරණේරු Man dorak mage limit kiyala dunne saraneru

අවසර සබා ගර්බේන් Awasara saba garben

Sri ලංකික තමා වර්ගේ Sri lankika thama warge

මමනම් පලමුව සොබා ධර්මේ Mamanam palamuwa soba dharme

අසලකින් තබා කර්මේ කියාදෙයි Praba ධර්මේ Asalakin thaba karme kiyadei Praba dharme

ඔව් කියයි Praba ධර්මේ Ow kiyai Praba dharme

වෙනස දනි තැඹිලියි වෑවරයි Wenasa dani thambiliyi wawarai

මං කිව්වොත් කිව්වා ඈවරයි දෑවරයි තුන් ඈවරයි Man kiwwoth kiwwa awarai dawarai thun awarai

ලිව්වොත් ලිව්වා ලියපුව ගෙන හැර පෑ වගයි Liwwoth liwwa liyapuwa gena hara pa wagai

අත්ත මුත්ත කාලෙදිවත් අහල තියද මෙහෙම Rhyme Aththa muththa kalediwath ahala thiyada mehema Rhyme

නියමයි Niyamai

තමාට එන ලොකුම බිය තමාටම එන බියමයි Thamata ena lokuma biya thamatama ena biyamai

ඒකත් නියමයි Ekath niyamai

උපන් මරණ සහතික දෙක එකම කඩදසියමයි Upan marana sahathika deka ekama kadadasiyamai

මාරයි කිව්වට මාරයා වෙන්නෙත් පංච කල්යානිය මයි Marai kiwwata maraya wenneth pancha kalyaniya mai

සංගීතෙන් කන් වැටලීම Sangithen kan watalima

මරිසියෙන්ම ඉන්න ගියොත් වෙන්නෙ ඇතුලෙ පැටලීම Marisiyenma inna giyoth wenne athule patalima

සදාකාලිකයි වගේ පෙනුනට තාවකාලිකයි Sadakalikai wage penunata thawakalikai

බදාම හයි උනාම ගලවනෝ සැටලීම Badama hai unama galawano satalima

Hook

ගහක් හින්දා පාවේ Gahak hinda pawe

හිත නිදහාසේ Hitha nidahase

වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් Wadi unama wikaren wage samen

අවධියෙන් සහ රෝමෙන් Awadhiyen saha romen

මියදෙන්නෙ කියා ආමෙන් Miyadenne kiya amen

ගහක් හින්දා පාවේ Gahak hinda pawe

හිත නිදහාසේ Hitha nidahase

වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් Wadi unama wikaren wage samen

අවධියෙන් සහ රෝමෙන් Awadhiyen saha romen

මියදෙන්නෙ කියා ආමෙන් Miyadenne kiya amen

Verse 2

බොරු හිටෙවුවා පැල කරා Boru hitewuwa pala kara

සෙල්ලම අල කරා Sellama ala kara

ගෙදර යන්න petrol නෑ පිම්බයි ඇල කරා Gedara yanna petrol na pimbai ala kara

අපි ගැන ගෝතයො බොරු මාද්ය පල කරා Api gana gothayo boru madya pala kara

දූෂණ නඩුවෙ විත්තියේ නෝනා බල කරා Dushana naduwe withthiye nona bala kara

රැපට කරපු දෙයක් නෑ කියන්නේ බොරුමයි Rapata karapu deyak na kiyanne borumai

මගේ සෙල්ලම මගේ උන්ට උරුමයි Mage sellama mage unta urumai

Hood එකේ කල්ල තෝනි උං හිටපු ගෙයක් නෑ Hood eke kalla thoni un hitapu geyak na

අපිට විච්ච දේ කියලා පොතක් ලිවුවා පොතට විච්ච දෙයක් නෑ Apita wichcha de kiyala pothak liwuwa pothata wichcha deyak na

දැක්ක හීන මර මුසුයි Dakka hina mara musui

ටොක් ඇටයි ඉරමුසුයි Tok atai iramusui

එදා වගේ නෙමේ Praba ආය ආවා රසමුසුයි Eda wage neme Praba aya awa rasamusui

එපා කරන් නෑ රැප් මං රැපාලට Epa karan na rap man rapalata

මොකටද මං රිද්දන්නේ මං වඩං හදපු බබාලට Mokatada man riddanne man wadan hadapu babalata

මගේ ආයුශත් අරං ජීවත් වෙන්නෝනා ඒ පැටවු Mage ayushath aran jiwath wennona e patawu

මීබෙටි තල කරලා උඩ පයිනවා මී පැටවු Mibeti thala karala uda painawa mi patawu

නයගරා ගැන කියනවා දැකලා නෑ දුංහිද Nayagara gana kiyanawa dakala na dunhida

නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ Namata nai gamama kai depath nai nirwisha

මම යාලුවා උබේ නෙමෙයි තාත්තගේ Mama yaluwa ube nemei thaththage

මම හෙවුවෙම නිතරම සාර්තකේ Mama hewuwema nitharama sarthake

රැප් සීතලයි මම උනා කාශ්ටකේ Rap sithalai mama una kashtake

උබේ හදහනේ මම ඒ රාශ්ටකේ Ube hadahane mama e rashtake

වෙජිටේරියන් උං කිවුවා හොදිශෝක් Wejiteriyan un kiwuwa hodishok

වැරදි වහගන්න උඩිං ඇද්දා පොටි කෝඩ් Waradi wahaganna udin adda poti code

පොලිසියෙං හුකල පහුවදාට ගුටි ශෝක් Polisiyen hukala pahuwadata guti shok

ජීවිතේ පැරදිලා සෙල්ලමේ ලොරි ටෝක් Jiwithe paradila sellame lori tok

Hook

ගහක් හින්දා පාවේ Gahak hinda pawe

හිත නිදහාසේ Hitha nidahase

වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් Wadi unama wikaren wage samen

අවධියෙන් සහ රෝමෙන් Awadhiyen saha romen

මියදෙන්නෙ කියා ආමෙන් Miyadenne kiya amen

ගහක් හින්දා පාවේ Gahak hinda pawe

හිත නිදහාසේ Hitha nidahase

වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් Wadi unama wikaren wage samen

අවධියෙන් සහ රෝමෙන් Awadhiyen saha romen

මියදෙන්නෙ කියා ආමෙන් Miyadenne kiya amen

Theme 0:00 / 1:53 · 2026