← All lyrics
Elakiri Badupara cover art

Lyrics

Elakiri Badupara

King Lotuss2024

Intro · King Lotuss

Ok ok

Lo Lo

Verse 1 · King Lotuss

සිහි නෑ එලෝ මෙලෝ Sihi na elo melo

මට බඩු බහින්නට පොඩ්ඩක් වෙලා ගියා ඒකයි එන්නට පහු උනේ Mata badu bahinnata poddak wela giya ekai ennata pahu une

බන් අතින්දාලා මට ලිව්වේ නැත්තන් නෑ කවදාවත් අහු උනේ Ban athindala mata liwwe naththan na kawadawath ahu une

මං ගැන දන්නැති උන් මං ගැන කියවන්නෙත් බම්බු නේ Man gana dannathi un man gana kiyawanneth bambu ne

සැපට අහල උඩම ඉන්නයි උබට අපිව හම්බුනේ Sapata ahala udama innai ubata apiwa hambune

Hook · King Lotuss

මඟැරියා නඩුපාර Mangariya nadupara

මගේ යාලුවන්ට වැඩියි තිබූ නඩුවාර Mage yaluwanta wadiyi thibu naduwara

වැදුනා සේ කඩුපාර Waduna se kadupara

මචන් එලකිරි එලකිරි බඩුපාර Machan elakiri elakiri badupara

මඟැරියා නඩුපාර Mangariya nadupara

මගේ යාලුවන්ට වැඩියි තිබූ නඩුවාර Mage yaluwanta wadiyi thibu naduwara

වැදුනා සේ කඩුපාර Waduna se kadupara

මචන් එලකිරි එලකිරි බඩුපාර Machan elakiri elakiri badupara

Verse 2 · King Lotuss

Tri කෝණ රැප කරා අපි අටපට්ටම් Tri kona rapa kara api atapattam

ලෙවල් නැති බිම රැපර්ස්ලා බරට කෙරුව තදට මට්ටම් Lewal nathi bima raparsla barata keruwa thadata mattam

ගේන්න කෑව කට්ට නිසා බිම වට්ටගන්නෙපා නට්ටක් Genna kawa katta nisa bima wattagannepa nattak

පට්ට අපි පට්ට හිරි වට්ටගන්න කන කට්ටක් Patta api patta hiri wattaganna kana kattak

ම්ම්ම්ම් Mmmm

එලකිරි බඩුපාර Elakiri badupara

Verse 3 · King Lotuss

කියන්න සතුටුයි පවත්වපු දේවල් ඒ ලෙසම පැවැත්තුවා Kiyanna sathutui pawathwapu dewal e lesama pawaththuwa

උන්ටත් නෑ අපිටත් නෑ උන් බන් මාලු බාන තැන කැලැත්තුවා Untath na apitath na un ban malu bana thana kalaththuwa

මිනිස්සු මාව සතුටු කරනවා කියලා මා රැවැට්ටුවා Minissu mawa sathutu karanawa kiyala ma rawattuwa

කරන්න දෙවල් නෑ මිනිස්සුන්ව සතුටු කරන එක නැවැත්තුවා Karanna dewal na minissunwa sathutu karana eka nawaththuwa

Bridge · King Lotuss

තව ටිකක් ලං වන්න Thawa tikak lan wanna

හිතනෙක ඇර දෙයක් කියපන් මං දන්න Hithaneka ara deyak kiyapan man danna

උඩටත වනන්න Udatatha wananna

තරඟෙට පන්නගමු වරෙන් පන්නන්න Tharangeta pannagamu waren pannanna

තව ටිකක් ලං වන්න Thawa tikak lan wanna

හිතනෙක ඇර දෙයක් කියපන් මං දන්න Hithaneka ara deyak kiyapan man danna

උඩටත වනන්න Udatatha wananna

තරඟෙට පන්නගමු වරෙන් පන්නන්න Tharangeta pannagamu waren pannanna

Verse 4 · King Lotuss

තියෙන්නෙ මගේ අනසයි Thiyenne mage anasai

හේතුව මනසයි Hethuwa manasai

ඇස්මනාපිට ඉවසීමෙන් විසෙන් විස නසයි විස වනසයි Asmanapita iwasimen wisen wisa nasai wisa wanasai

දුක සනසයි උදෙයි හවසයි ඇස් නොකී කතා ගොඩක් පවසයි Duka sanasai udei hawasai as noki katha godak pawasai

වස සනාතයි ගැහුවොත් අනාතයි කොච්චර තිබ්බත් දවසයි Wasa sanathai gahuwoth anathai kochchara thibbath dawasai

දුක යැව්ව හරවල Duka yawwa harawala

යටි හිත මරවල Yati hitha marawala

නැහැ මම කලබල Naha mama kalabala

බැරි උන්ට කරවල Bari unta karawala

මාලු උනේ කරවල Malu une karawala

බල්ලො වටේ ගොරවල Ballo wate gorawala

ඇයි ගියෙ ඔරවල Ai giye orawala

නිදියන්නෙ පොරවල Nidiyanne porawala

අපි නැති තැන අපි ගැන අපි නොකරපු වැරදි කියල අඩො සමහරු පොරවල Api nathi thana api gana api nokarapu waradi kiyala ado samaharu porawala

ඇයි උබල හොර වෙලා Ai ubala hora wela

රැප තිබ්බෙ බොරවෙලා Rapa thibbe borawela

අපි ආව පාර උන්ගෙ යටිබඩ කොරවෙලා Api awa para unge yatibada korawela

Outro · King Lotuss

ම්ම්ම්ම් Mmmm

එලකිරි එලකිරි Elakiri elakiri

එලකිරි බඩුපාර Elakiri badupara

Awadhi

OMG

LO

Theme 0:00 / 1:53 · 2026