Lyrics
Cigarettes
Hook · King Lotuss
ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි Ginnaki jiwithe ban gewala iwarai
යන්තමින් බේරුන උන් තොපිනම් කියවයි Yanthamin beruna un thopinam kiyawai
අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි Anantheta yawune nam cigarette dumamai
හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම් Hithannako yaluwe ha athi dan dumanam
Verse · King Lotuss
සැප්තැම්බර් 27වගෙ දිනකදී September 27wage dinakadi
මතකයි මචන් මම මුල් වතාවට සිගරැට් බිව් සැටි කැහැ කැහැ Mathakai machan mama mul wathawata cigarette biw sati kaha kaha
මම හොරෙන් වගේ බිව් පසු Mama horen wage biw pasu
තව එකක් ගහමුද ලෙස යටි හිත ඇසුවා බැහැ බැහෑ Thawa ekak gahamuda lesa yati hitha asuwa baha baha
නොකියම Nokiyama
වෙන කිසී එකක් නෙවෙයි මචන් අප විසින්ම ගත්තෙ අප ඩැහැ ඩැහෑ Wena kisi ekak newei machan apa wisinma gaththe apa daha daha
අපි දවසක හැදෙයි නැහැ නැහෑ Api dawasaka hadei naha naha
එදා සිට මගෙ දිවියෙදි මම සතු වුනු තවත් එක සම්පතක් උනා ලයිටරේ Eda sita mage diwiyedi mama sathu wunu thawath eka sampathak una laitare
පෙනහලු තෙරෙපි තෙරෙපි දුම කැරකි කැරකි ජීවිතේ වෙනුවෙනුයි ෆයිට්කරේ Penahalu therepi therepi duma karaki karaki jiwithe wenuwenui fight kare
මම දකින දකින හීනෙ මගෙම ඇගට ටොබැකො නිකොටින් තාරමයි හයිකරේ Mama dakina dakina hine magema agata tobako nikotin tharamai haikare
නොනිවෙන ගින්නකි පුළුවන් නම් එය නිවපන් දුමෙනි දවස අවසන් කරේ Noniwena ginnaki puluwan nam eya niwapan dumeni dawasa awasan kare
සත පහක් අතෙ නැතුව පාරට බැස්සත් ගෙදර එද්දි සිගා සාක්කුවේ Satha pahak athe nathuwa parata bassath gedara eddi siga sakkuwe
දුමක් ඕනමයි කෑවට පස්සේ වොශ් රූම් එකෙදි ඉක්මාන් සුවේ Dumak onamai kawata passe wash rum ekedi ikman suwe
තා අහන්න එපා මේවා Tha ahanna epa mewa
මරිවානා නිදහස ලැබේවා Mariwana nidahasa labewa
මම හොඳම කස්ටමර් ගමේ කඩේ මගෙ මරණය තව ලං වේවා Mama hondama customer game kade mage maranaya thawa lan wewa
සිගරැට් සිගරැට් සිගරැට් කෝ Cigarette cigarette cigarette ko
ඇදපන් හොඳට ඇදපන් බ්රෝ Adapan hondata adapan bro
සතුට සතුට සතුට කෝ Sathuta sathuta sathuta ko
මට නම් හති දැන් නිකොටීන් ඩෝ Mata nam hathi dan nikotin do
අනේ අම්මෙ තාත්තෙ මට සමාවෙන්න මම මටම කරන්නෙත් ලොකු වැරැද්දක් Ane amme thaththe mata samawenna mama matama karanneth loku waraddak
මුලදි තිබුණට අනේ සත්තයි මට දැන් නම් නැහැ කිසි කැමැත්තක් Muladi thibunata ane saththai mata dan nam naha kisi kamaththak
දවසෙ පඩිය මදි මට හිතන්නෙ අද දවස ගැනම තමයි කතාකලේ Dawase padiya madi mata hithanne ada dawasa ganama thamai kathakale
තවද මිතුරෙ මම එකදෙයක් දන්නව දැනටත් ඉවරයි රටේ අනාගතේ Thawada mithure mama ekadeyak dannawa danatath iwarai rate anagathe
මුලින් තිබ්බ බන් ashtrays දැන් සැමතැන ෆිල්ටර් දමාවී Mulin thibba ban ashtrays dan samathana filter damawi
ඇග වෙහෙස වෙද්දි ෆිල්ටර් එයි කටින් ඔව් තේරෙයි උබටත් පමාවී Aga wehesa weddi filter ei katin ow therei ubatath pamawi
දෙවියනෙ ඇයි මේ සාපය මට එක අවස්තාවක් දෙනවද සමාවී Dewiyane ai me sapaya mata eka awasthawak denawada samawi
මරණය වෙනුවෙන් යමි මම තව ටික දුරකින් මන් දැන් ලඟාවී Maranaya wenuwen yami mama thawa tika durakin man dan langawi
Hook · King Lotuss
ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි Ginnaki jiwithe ban gewala iwarai
යන්තමින් බේරුනෙ මන් තොපිනම් කියවයි Yanthamin berune man thopinam kiyawai
අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි Anantheta yawune nam cigarette dumamai
හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම් Hithannako yaluwe ha athi dan dumanam