Lyrics
Dear EX
Verse 1 · King Lotuss
පාළු ගේන වාලුකාවෙ තාම සිහින මවනවා Palu gena walukawe thama sihina mawanawa
වේදනාව තාම ඈත තාම හොඳින් සිටිනවා Wedanawa thama atha thama hondin sitinawa
මේ හීනයෙ අවසානය තාම සිතින් සොයනවා Me hinaye awasanaya thama sithin soyanawa
Hook · King Lotuss
ආදරණීය ඔයාගේ මතකෙන් මා කොහොමද යන්නේ Adaraniya oyage mathaken ma kohomada yanne
තාම සිතේ නුඹෙ රූපේ වෙනකෙක් හා කොහොමද ඉන්නේ මා Thama sithe numbe rupe wenakek ha kohomada inne ma
Verse 2 · King Lotuss
මේක ජිවිතේ කාටවත් නොකිව්ව කතාවක් Meka jiwithe katawath nokiwwa kathawak
ආදරේ කරා මතකයි මමත් එක වතාවක් Adare kara mathakai mamath eka wathawak
ජීවිතේ වෙනස් උනේ නිසා ලස්සන හිනාවක් Jiwithe wenas une nisa lassana hinawak
කතාවෙ වීරයත් දුශ්ඨයාත් මම ඉල්ලන්නෑ නෙ සමාවක් Kathawe wirayath dushtayath mama illanna ne samawak
කෙල්ලෙ ඔය හසරැල්ලේ මතකද ඇවිදපු හැටි අපි වැල්ලේ Kelle oya hasaralle mathakada awidapu hati api walle
අපි මතකද වැතිරුණා තුරුල් උනා ලං උනා හිනා උන හැටි ගමේ තණතිල්ලේ Api mathakada wathiruna thurul una lan una hina una hati game thanathille
ඉස්සර ඔයා නැති නම් සෑහෙන්න වේදනාව Issara oya nathi nam sahenna wedanawa
උනු දේ උනා ඔයා දන්නෑ අදටත් කාරණාව Unu de una oya danna adatath karanawa
ඔය ඇස් ගැන හිතන් කරා මම භාවනාව Oya as gana hithan kara mama bawanawa
ඔයා තරම් කෙනෙක් නෑ මේ හිතට ආවනාව Oya tharam kenek na me hithata awanawa
වර්තමානෙ වෙද්දි ඔයා නිදි මගෙ බ්ලොක් ලිස්ට් Warthamane weddi oya nidi mage blok list
සීරිස් එකක් වගෙ අපෙ කතාව නෙට් ෆ්ලික්ස් Series ekak wage ape kathawa net flix
වැරදිල හරි ඕපන් උනොත් ගැලරිය මොලේ බයයි සිත සොයයි හැම ෆෝල්ඩරේම ඔබෙ ක්ලික්ස් Waradila hari opan unoth galariya mole bayai sitha soyai hama folderema obe clicks
Hook · King Lotuss
ආදරණීය ඔයාගේ මතකෙන් මා කොහොමද යන්නේ Adaraniya oyage mathaken ma kohomada yanne
තාම සිතේ නුඹෙ රූපේ වෙනකෙක් හා කොහොමද ඉන්නේ මා... Thama sithe numbe rupe wenakek ha kohomada inne ma...
Verse 3 · King Lotuss
පුරාතනේදී මාගෙ කීව ආදරීට වැරදිලා Purathanedi mage kiwa adarita waradila
දිනපු කෙනෙක් නෑ ආදරෙන් හැමෝම පැරදිලා Dinapu kenek na adaren hamoma paradila
ත්රිත්වලෝක පත්රෙන් මමයි මල්ලියි ඔයයි කැරකිලා Thrithwaloka pathren mamai malliyi oyai karakila
හිටපු කාලෙ ආයෙ නෑනෙ ඒවා තැනක නැවතිලා Hitapu kale aye nane ewa thanaka nawathila
මම දන්නව ක්රම ඉන්නව යාලුවො සික් කඩාගත්ත Mama dannawa krama innawa yaluwo sik kadagaththa
කොහොමද හිතට මෙච්චර සික් උබ මවාගත්ත Kohomada hithata mechchara sik uba mawagaththa
මට තියනව දේවල් ඔයා නැති විට ලබාගත්ත Mata thiyanawa dewal oya nathi wita labagaththa
මේකයි ඒත් ඇත්ත මට පිස්සු උබයි පෙත්ත Mekai eth aththa mata pissu ubai peththa
මෙල්ල නෑනෙ හිත ආදරේනම් තාමත් තිත්ත Mella nane hitha adarenam thamath thiththa
හෙව්වා මදුවිත වැඩක් නෑ ගැයුවට ගීත Hewwa maduwitha wadak na gayuwata githa
වර්තමාන මේකයි කතන්දරේ රාමාසීත Warthamana mekai kathandare ramasitha
උඩුහිත වෙල භීත යටිහිතනම් අභීත Uduhitha wela bitha yatihithanam abitha
වේදනාව අස්සෙ ගත්ත බෙහෙතෙ නම මනාලි Wedanawa asse gaththa behethe nama manali
විදුලි වැට තමයි ජීවිතේ ආදරේ තමයි වනාලි Widuli wata thamai jiwithe adare thamai wanali
තීරණය වලට වඩා දරුණු දෙයක් තමයි සිතූලි Thiranaya walata wada darunu deyak thamai sithuli
හිත හාමත් තුටින් තාමත් ඔයා නාවත් නැවත Hitha hamath thutin thamath oya nawath nawatha