← All lyrics
Makabass cover art

Lyrics

Makabass

King Lotuss, Izzu, Dr. BSKing2021 E

Hook

දෙන්නම් මං අද පප්පලට Dennam man ada pappalata

ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට Fresh badu bahala ape thippalata

මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට Mariwana duka noma genei hithwalata

කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට Kakul polawe thiyan yamu pitasakwalata

Verse 1

ඔන්නෑ වැනිලා Onna wanila

මං ඉන්නේ නෑ බන් තැවිලා Man inne na ban thawila

THC වල ඇලිලා THC wala alila

දැන් ලයිව් හීන මැවිලා Dan live hina mawila

සලකපන් හැදෙන ගංජා ගහට බිම නැවිලා Salakapan hadena ganja gahata bima nawila

දුක තමයි ටිකෙන් ටික යද්දි පැට්ටා දැවිලා Duka thamai tiken tika yaddi patta dawila

බඩු ගේන එකා ගුරා Badu gena eka gura

එත් ඌ එන තුරා Eth u ena thura

බලන් ඉන්නේ පාර පුරා Balan inne para pura

ගංජා ලාඩම් අපි කුර Ganja ladam api kura

අපි සිරාවටම බලන් ඉන්නෙ ලීගල් වන තුරා Api sirawatama balan inne ligal wana thura

ලංකාවෙ හොඳම ගංජ තිබ්බෙ මාගම්පුර Lankawe hondama ganja thibbe magampura

ඉසූ මොකද උබේ ඇස් දෙක වෙලා රතූ Isu mokada ube as deka wela rathu

ගහනව මතු වටත් රට වටේ ගංජා වතූ Gahanawa mathu watath rata wate ganja wathu

දුරින් ඉදන් මතු රන හතු රන්ට ගංජා අතූ Durin idan mathu rana hathu ranta ganja athu

දෙන්නම් මම ගත් කතූ ලිව්වේ මගෙ ගැන තතූ Dennam mama gath kathu liwwe mage gana thathu

හෝව් හෝව් තව ටිකක් ගහමුද ඉසූ How how thawa tikak gahamuda isu

හොඳට ටයිම් තියනම් කමු ගංජා පුඩින් හොඳට පිසූ Hondata taim thiyanam kamu ganja pudin hondata pisu

ගහල ට්‍රැක පයිනවනම් ඒවා තොපේ ඉශූ Gahala traka painawanam ewa thope ishu

සුර සැප වින්දෙ අපි සහ රජුන් පෙර විසූ Sura sapa winde api saha rajun pera wisu

Hook

දෙන්නම් මං අද පප්පලට Dennam man ada pappalata

ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට Fresh badu bahala ape thippalata

මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට Mariwana duka noma genei hithwalata

කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට Kakul polawe thiyan yamu pitasakwalata

Verse 2

මරිවානා ගස් වල කූඹි යනව බස් වල Mariwana gas wala kumbi yanawa bas wala

හෑශ් පාරක් බස්සල හඳ ලඟට උස්සල Hash parak bassala handa langata ussala

තිබ්බේ නෑනේ දෝලා ඒත් අපි ගියේ පයින් Thibbe nane dola eth api giye pain

එන්න යාලු ගංජා ගහල කරමු අපි රයිම් Enna yalu ganja gahala karamu api raim

ඇද්දල පොඩ්ඩක් මේක තමයි ගන්ජා මලේ හැටි Addala poddak meka thamai ganja male hati

ඔත්තල ගනින් ගින්දර පොඩ්ඩක් බන් දැන් Oththala ganin gindara poddak ban dan

හොයපන්ඩා පැති Hoyapanda pathi

සිත්තල වැඩි පෙති ඇසිඩ් මාවනන් විසි Siththala wadi pethi acid mawanan wisi

පෙලකට හැදෙමු මේකට කවුද බලන්න කෝ රූචි Pelakata hademu mekata kawuda balanna ko ruchi

වද්දල ගන්නන් පප්පලට හොද බඩු පාරක් Waddala gannan pappalata hoda badu parak

මන්ඩලේ කචල් උනාට ඉන්නේ හොද සිහියෙන් තාමත් Mandale kachal unata inne hoda sihiyen thamath

පේපරෙයි ටෝපරෙයි ලයිටරෙයි තිබ්බට වැඩක් නැ කෑල්ල වාසි නැත්තන් මොන හුත්තක්ද මේ කරන්නේ තවත් Peparei toparei laitarei thibbata wadak na kalla wasi naththan mona huththakda me karanne thawath

මේක ලීගල් වෙද්දි කියපන් මට හුනස්නෙන් Meka ligal weddi kiyapan mata hunasnen

ඔතන්නන් එතකන් හීනියට ඒකලේ පුරුද්දෙන් Othannan ethakan hiniyata ekale purudden

ඇටත් එක්ක ගැහුවට කමක් නැ තන පිස්සෙන් Atath ekka gahuwata kamak na thana pissen

වයසට වඩා දේවල් ඉග්ගෙන ගත්තේ මම අවුරුදු විස්සෙන් Wayasata wada dewal iggena gaththe mama awurudu wissen

බොහොම අමාරුවෙන් පහු කරේ දෙදාස් විස්ස Bohoma amaruwen pahu kare dedas wissa

මරිවානා මුවානන් මම වෙමි ඩෝ බන් තිස්ස Mariwana muwanan mama wemi do ban thissa

රැජිනට දෙන්න යන්නේ කේක්එකක් කෝ පස්ස Rajinata denna yanne kekekak ko passa

යහමින් ගම්මිරිස්තුත් දාලා හදන්නන් මන් අරිස්ට Yahamin gammiristhuth dala hadannan man arista

Hook

දෙන්නම් මං අද පප්පලට Dennam man ada pappalata

ෆ්‍රෙශ් බඩු බැහැලා අපේ තිප්පලට Fresh badu bahala ape thippalata

මරිවානා දුක නොම ගෙනෙයි හිත්වලට Mariwana duka noma genei hithwalata

කකුල් පොලවෙ තියන් යමු පිටසක්වලට Kakul polawe thiyan yamu pitasakwalata

Theme 0:00 / 1:53 · 2026