← All lyrics
Ganak Nathi cover art

Lyrics

Ganak Nathiගානක් නැතී

King Lotuss2024

Verse 1 · King Lotuss

කෙල්ලෙක් හින්දා යාලුවො නැතිකරගත්තුන් පව් පව් Kellek hinda yaluwo nathikaragaththun paw paw

මුලින් කරපන්කො තමාටම ලව් Mulin karapanko thamatama love

අර සිංහ හමක් පොරවාගෙන කවු කවු කවුද බන් ඒ Ara sinha hamak porawagena kawu kawu kawuda ban e

වැඩේ නෝන්ඩි ඌට කියවුනා බව් Wade nondi uta kiyawuna baw

ඉරට්ටෙන් බැරිනම් ඔත්තෙන් Iratten barinam oththen

කෙලින්ම කියපන් මොකටද මොත්තෙන් Kelinma kiyapan mokatada moththen

සින්දුවෙ මම ගෑවිලනම් අතරෙ තිබුනා ටොප් ටෙන් Sinduwe mama gawilanam athare thibuna top ten

ඇයි බන් ඔරොප්පුවෙන් Ai ban oroppuwen

අතින් කන්න කම්මැලි නිසා ගෑ රුප්පුවෙන් Athin kanna kammali nisa ga ruppuwen

කෑවා කිව්වත් නියෝජනේ සෙරෙප්පුවෙන් Kawa kiwwath niyojane sereppuwen

ජරාව ගහනව මල්ලිලා එලියට ආව ගමන් ඇටෙන් පොත්තෙන් Jarawa gahanawa mallila eliyata awa gaman aten poththen

ආසම ගුවනෙ ඩොට් වෙන් Asama guwane dot wen

ඩිස්ක් එක එවන්නම් රෙඩා පොට් වෙන් Disk eka ewannam reda pot wen

මම මේ හැමදේටම විසඳුමක් හොය හොය හෙන දුර ඉන්න වෙලාවක ගෑණි නැගිට්ටුවා ගහල කොට්ටෙන් Mama me hamadetama wisandumak hoya hoya hena dura inna welawaka gani nagittuwa gahala kotten

ආ ඒ කියන්නෙ මට නින්ද ගිහින් A e kiyanne mata ninda gihin

තමාගෙ කොලිටි නැති කරගන්නෙපා විහින් Thamage koliti nathi karagannepa wihin

රැප් මතුරපු වතුර ඉහින් නද Rap mathurapu wathura ihin nada

නැත්තන් අපි පැට්ටෙක් ගහ මුද සිහින් Naththan api pattek gaha muda sihin

මමම තම මගෙ Right Hand Mamama thama mage Right Hand

Fly වගේම කරන්නට වෙනෝ තමයි Land Fly wagema karannata weno thamai Land

කවුරුත් කිව්ව දේවල් නිසා පන්නගන්න එපා තියාගන්න එපා මං ගැන Misunderstand Kawuruth kiwwa dewal nisa pannaganna epa thiyaganna epa man gana Misunderstand

Hook · King Lotuss

වැඩි සැප වාවන්නැති Wadi sapa wawannathi

ඇති තරම් අහසෙ ගාවන්නැති Athi tharam ahase gawannathi

අනිවාරෙන් මට පාරක් ඇතී මට පාරක් ඇතී මට පාරක් ඇතී// Aniwaren mata parak athi mata parak athi mata parak athi//

නිකරුනේ කාවත් පාරන්නැතී Nikarune kawath parannathi

සිත දුර සැරිසරන්නැති Sitha dura sarisarannathi

මොනා උනත් මට කෝමත් හැපී මට ගානක් නැතී හැටි ගානක් නැතී// Mona unath mata komath hapi mata ganak nathi hati ganak nathi//

Verse 2 · King Lotuss

සැනසීම වතුර බිව්වම Sanasima wathura biwwama

උන් ආවේ මං ගින්න නිව්වම Un awe man ginna niwwama

ඒක නෙවෙය හති වැටෙයි මත්ද්‍රව්‍ය පස්සේ දිව්වම Eka neweya hathi watei mathdrawya passe diwwama

තේරුම් ගනින් කිව්වම Therum ganin kiwwama

ලිව්වොත් ලිව්වමයි ලෝටා ලිව්වම Liwwoth liwwamai lota liwwama

පිටි වගෙ නෙවෙ රතු බතක් ගෙදර ඉව්වම Piti wage newe rathu bathak gedara iwwama

තනිකර මායාව Thanikara mayawa

සමහර දාට ඇඳට යද්දි පෙනුනෙ ඇඳ නෙවෙයි ඇඳේ චායාව Samahara data andata yaddi penune anda newei ande chayawa

අමුතුම චර්‍යාව Amuthuma charyawa

නෑයො වෙනෝ මාරයාව Nayo weno marayawa

මං අවංක සැමියෙක් බන් රැප තමයි භාර්‍යාව් Man awanka samiyek ban rapa thamai baryaw

මොනම දේකින් Monama dekin

හරි උබ අහල තියන රජවරු වගේ නෙවෙයි නේද යාලූ මේ king Hari uba ahala thiyana rajawaru wage newei neda yalu me king

ඩිස් කරනවාට වඩා ගෙදරට ගිහිල්ලා ටොක්කක් අයිනවා ලේසී Diss karanawata wada gedarata gihilla tokkak ainawa lesi

පිරිමි උන්ගේ කටින් එන ලේසිම වචනේ වේසී Pirimi unge katin ena lesima wachane wesi

මේවා එඩිතර චෙස්ට් Mewa edithara chest

Im hybrid south and west

දිගු හිස කෙස් කෙස් Digu hisa kes kes

L O T U S S

Baby yes yes

දූවිලි කාපු කොල්ලොයි best Duwili kapu kolloi best

විශ්වය මට ඔය ප්‍රතිවාදියා මෝරලා මදී next next Wishwaya mata oya prathiwadiya morala madi next next

බැරි වැඩ කරන්න බැරිත් නෑ Bari wada karanna barith na

නාවන්නට එපමණ නරිත් නෑ Nawannata epamana narith na

වත නැතිදාට පංගුවෙ කරිත් නෑ Watha nathidata panguwe karith na

ලමයි සලකන්නෑ කියන හැම දෙමාපියාම හරිත් නෑ Lamai salakanna kiyana hama demapiyama harith na

දුම් මඟ හරින්නෑ Dum manga harinna

මගෙ උන් පොලීසියට කට අරින්නෑ Mage un polisiyata kata arinna

විශ් වාස නම් මග අත හරින්නෑ Wish wasa nam maga atha harinna

මේ අපි වගේ උන් ලොවෙත් අපි මෙහේ එන්න කලින් නෑ ම් Me api wage un loweth api mehe enna kalin na m

Hook · King Lotuss

වැඩි සැප වාවන්නැති Wadi sapa wawannathi

ඇති තරම් අහසෙ ගාවන්නැති Athi tharam ahase gawannathi

අනිවාරෙන් මට පාරක් ඇතී මට පාරක් ඇතී මට පාරක් ඇතී// Aniwaren mata parak athi mata parak athi mata parak athi//

නිකරුනේ කාවත් පාරන්නැතී Nikarune kawath parannathi

සිත දුර සැරිසරන්නැති Sitha dura sarisarannathi

මොනා උනත් මට කෝමත් හැපී මට ගානක් නැතී හැටි ගානක් නැතී// Mona unath mata komath hapi mata ganak nathi hati ganak nathi//

Outro · King Lotuss

මචන් මට පාරක් ඇතී... Machan mata parak athi...

ඔව් මට තව පාරක් ඇතී Ow mata thawa parak athi

Theme 0:00 / 1:53 · 2026