← All lyrics
Hero cover art

Lyrics

Hero

King Lotuss2024

Verse 1 · King Lotuss

කාටද ඕන මගෙන් ගැලවෙන්න Katada ona magen galawenna

අරුම දේවල් දෙන්නම බැල වෙන්න බැල වෙන්න Aruma dewal dennama bala wenna bala wenna

පේන දේවල් වලින් නැල වෙන්න Pena dewal walin nala wenna

හේතු දෙන්නම් මං ඇළ වෙන්න Hethu dennam man ala wenna

මේ හැමදේම වේවි අළු Me hamadema wewi alu

රතු කහ කොළ ලොකෙන් එහා හෙව්වොතින් හම්බෙන්නෙ සුදු කළු Rathu kaha kola loken eha hewwothin hambenne sudu kalu

මවන්නම් අනෙක සළු Mawannam aneka salu

වෙදි සැහැල්ලු මායාවෙ වතුරෙ පාවෙද්දි තව දැකුම් කළු Wedi sahallu mayawe wathure paweddi thawa dakum kalu

ඇස් යා කරන හිතන්න අමාරුයි දේවල් As ya karana hithanna amarui dewal

මේ මා කරන කෙනෙක් නෙවෙයි එපා කරන ඕනේ නැ වියාකරන Me ma karana kenek newei epa karana one na wiyakarana

හිතෙන සියලු දේවල් පා කරන්නම් Hithena siyalu dewal pa karannam

උඹට මදිද මදි නම් තා කරන්නං Umbata madida madi nam tha karannan

ගින්නෙන් දවන්නම් නවන්න බැරිදේ නවන්නං Ginnen dawannam nawanna baride nawannan

කරන්න බැහැයි කියලා දෙයක් නෑ තවත් නං Karanna bahai kiyala deyak na thawath nan

අහසට යවන්න ඕන නම් යවන්න නම් Ahasata yawanna ona nam yawanna nam

උඹල අලවන්නට මේ කිව්වේ තව තව දේ මවන්නම් Umbala alawannata me kiwwe thawa thawa de mawannam

මේ මමම මවපු කුඩයට මේ මමම මවපු පිනි Me mamama mawapu kudayata me mamama mawapu pini

ඒ පිනි නැති කරා මේ මමම මවපු ගිනි E pini nathi kara me mamama mawapu gini

විශ්වාසද උඹලාට මේ දැක්ක එකම Wishwasada umbalata me dakka ekama

වංශ ඔක්කොම එකයි සාක්ෂි මේ පැක් එකම Wansha okkoma ekai sakshi me pak ekama

හිත බං ලෙඩක් ඒ ලෙඩ පැතිරීම Hitha ban ledak e leda pathirima

මායාවේ හැසිරීම වචන මං උඹ මැතිරීම Mayawe hasirima wachana man umba mathirima

ඇයි දැන් උඹට ඇතිවීම Ai dan umbata athiwima

හිතන්න එපා ඇතිවීම පැවතීම නැතිවීම ඕන්නෑ ජීවය නැවතීම Hithanna epa athiwima pawathima nathiwima onna jiwaya nawathima

Hook · King Lotuss

කවුද මේ හීරෝ Kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කවුද මේ හීරෝ Kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කෝ කවුද මේ හීරෝ Ko kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ Ko kawuda me ko kawuda me ko kawuda hero

Verse 2 · King Lotuss

බෙදන්නෙ මගේම තුලා වේ Bedanne magema thula we

යන නං දෙන්නේ නෑ මුලාවේ Yana nan denne na mulawe

හිතේ පරෙයිය මුවාවේ පරෙයිය යයි දුර ශරීර ගුහාවෙන් Hithe pareiya muwawe pareiya yai dura sharira guhawen

කියනවා වගේ මේකෙ දුකක් නෑ මේන් සුව Kiyanawa wage meke dukak na men suwa

කඳුළුත් මගේ මගේම තමයි ලේන්සුව Kanduluth mage magema thamai lensuwa

මේ පේන ආලෝකයට වඩා අඳුර මාරයි Me pena alokayata wada andura marai

මේ හැමදේම අතහැරීම නම් මල විකාරයි Me hamadema athaharima nam mala wikarai

ඒ සියල්ල මට බාරයි E siyalla mata barai

අනිත්ය නෙවෙයි අනිත් දේ Anithya newei anith de

බෑ ගැල වෙන්නට ලෞකිකෙන් ලෝකෝත්තර නන්නත්තාරයි Ba gala wennata laukiken lokoththara nannaththarai

හමාරයි නිවන නිවෙන්න ඕනද කරම හිත තමා කාන්දම Hamarai niwana niwenna onada karama hitha thama kandama

මම හරි දේ දන්නවා අනිත් සියලු දේ කියන උන්ට මාදම Mama hari de dannawa anith siyalu de kiyana unta madama

බලපන් මේ ඉටිපන්දම Balapan me itipandama

ලස්සන රූප රටා සහ ලස්සන ආලෝකය තමාව පාලා මේ දැල්වෙන ආන්දම Lassana rupa rata saha lassana alokaya thamawa pala me dalwena andama

මායා බන්ධන මායා වේවි උඹට වට වීලා Maya bandhana maya wewi umbata wata wila

යන්නම ඕනේ නම් පලයන් ඉන්දිරියයන් මට දීලා Yannama one nam palayan indiriyayan mata dila

හොයපන් කාමය රාගය බලය ධනය දර්ශන පසෙකට දීලා Hoyapan kamaya ragaya balaya dhanaya darshana pasekata dila

මම මතුර මතුර ඇති කරන්නම් Mama mathura mathura athi karannam

නැති කරන්නම් ආයේ ඇති කරන්නම් මතූර ඒ අතරතුර Nathi karannam aye athi karannam mathura e atharathura

මගෙන් ඉල්ලන්න එපා මේකෙන් ගැලවෙන්න යතුර Magen illanna epa meken galawenna yathura

මේ කඩුවෙන් වෙයි අනතුර ගියොතින් ධර්මය පතුර Me kaduwen wei anathura giyothin dharmaya pathura

මං මත්තේ හදාගන්න හිතපල්ලා හේයි Man maththe hadaganna hithapalla hei

මේක අල්ලගන්න හිතපල්ලා හේයි Meka allaganna hithapalla hei

මායා උදේ හවා වඳපල්ලා හේයි Maya ude hawa wandapalla hei

මායාව ඇත්ත කරන් ඉඳපල්ලා හේයි Mayawa aththa karan indapalla hei

Hook · King Lotuss

කවුද මේ හීරෝ Kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කවුද මේ හීරෝ Kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කෝ කවුද මේ හීරෝ Ko kawuda me hero

කවුද හීරෝ රොව් රොව් රොව් රොව් රොව් Kawuda hero row row row row row

කෝ කවුද මේ කෝ කවුද මේ කෝ කවුද හීරෝ යේ Ko kawuda me ko kawuda me ko kawuda hero ye

Theme 0:00 / 1:53 · 2026