← All lyrics
Lassana Sundara Dawasak (LSD) cover art

Lyrics

Lassana Sundara Dawasak (LSD)

King Lotuss2024

Hook · King Lotuss

ලස්සන සුන්දර දවසේ Lassana sundara dawase

මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ Mata wadila giya hitha assata sundara hawase

කට හැපිලා ඒ අස්සේ Kata hapila e asse

මටනම් මචන් ඉන්න බෑ ගේ අස්සේ Matanam machan inna ba ge asse

අද මට හරි ලස්සන දවසක් බන් Ada mata hari lassana dawasak ban

ලස්සන දවසක් බන් Lassana dawasak ban

ලස්සන කෙල්ලෝනේ Lassana kellone

අද මට හරි ලස්සන දවසක් බන් Ada mata hari lassana dawasak ban

ලස්සන දවසක් බන් Lassana dawasak ban

ලස්සන කොල්ලෝනේ Lassana kollone

හූ හූ Hu hu

Verse 1 · King Lotuss

මොනවද අලුත් විස්තර කියල අහන්නෙපා Monawada aluth wisthara kiyala ahannepa

මම කලින් හිටි අර පිස්සමනේ Mama kalin hiti ara pissamane

ඒ පිස්සමනේ E pissamane

ඒ පිස්සමනේ E pissamane

නහින්නෙපා නිස්කරනේ Nahinnepa niskarane

බලපන්කො අද ලස්සන මේ Balapanko ada lassana me

ජරාව ගැහුවෙ ඉස්සරනේ Jarawa gahuwe issarane

දැන් ලස්සන මේ අඩෝ ලස්සන නේ Dan lassana me ado lassana ne

Verse 2 · King Lotuss

හා අයිනෝ අයිනෝ අයිනෝ අයිනෝ Ha aino aino aino aino

මගෙ වැඩ නිසා ගෙවල් වලින් බයිනෝ බයිනෝ Mage wada nisa gewal walin baino baino

කොලේ කාලා හිටියෙ නැත්තන් මුහුදට බහිනෝ Kole kala hitiye naththan muhudata bahino

කහිනෝ සැප වැඩි වෙලා ලගදිම නහිනෝ Kahino sapa wadi wela lagadima nahino

පසුකරා මම හඳ තර් ණේ Pasukara mama handa thar ne

අඩෝ අඩෝ ලස්සනයි පේන වර්ණේ Ado ado lassanai pena warne

අද මට ඕන උනා ටිකක් වෙනස් විදියකට ඉතින් විඳින්න ආවා සොබාදර්මේ Ada mata ona una tikak wenas widiyakata ithin windinna awa sobadarme

කර්මේ දුන්නාද මන්දා බන් පඩිසන් Karme dunnada manda ban padisan

යනවිට ඔහේ ඇවිදන් Yanawita ohe awidan

අනේ මචන් මට ඔය මල මගුල් ඇතිබන් Ane machan mata oya mala magul athiban

තව දෙන්න එපා මට දුම් වැටිනම් Thawa denna epa mata dum watinam

හා Ha

වෙනදට වඩා වේගෙන් අද පපු ගැහෙනෝ Wenadata wada wegen ada papu gaheno

මෙච්චර වද්ද ගන්න කොල්ලො කෙල්ලො නැහෙනෝ Mechchara wadda ganna kollo kello naheno

නැහෙනෝ වෙනදට මෙහෙම වෙලාම නෑ ඔව් මට තේරෙනෝ ඇහැ වැහෙනෝ Naheno wenadata mehema welama na ow mata thereno aha waheno

ඕයි ඕයි නැගිටපන් නැගිටපන් Oi oi nagitapan nagitapan

උඹට වැඩිද යකෝ Umbata wadida yako

ආ ඒක නෙවෙයි A eka newei

Hook · King Lotuss

ලස්සන සුන්දර දවසේ Lassana sundara dawase

මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ Mata wadila giya hitha assata sundara hawase

කට හැපිලා ඒ අස්සේ Kata hapila e asse

මටනම් මචන් ඉන්න බෑ ගේ අස්සේ Matanam machan inna ba ge asse

අද මට හරි ලස්සන දවසක් බන් Ada mata hari lassana dawasak ban

ලස්සන දවසක් බන් Lassana dawasak ban

ලස්සන කෙල්ලෝනේ Lassana kellone

අද මට හරි ලස්සන දවසක් බන් Ada mata hari lassana dawasak ban

ලස්සන දවසක් බන් Lassana dawasak ban

ලස්සන කොල්ලෝනේ Lassana kollone

හූ හූ Hu hu

Theme 0:00 / 1:53 · 2026