Lyrics
Man Dan Naමං දන්නෑ
Verse 1 · King Lotuss
උබ දැකල ඉගෙන ගත්තෙත් නැති Uba dakala igena gaththeth nathi
කාගෙන්වත් අහලා ඒක ඉගෙන ගත්තෙත්නැතී Kagenwath ahala eka igena gaththethnathi
උබ පතපොතකින් කියවල අරගත්තෙත් නැති Uba pathapothakin kiyawala aragaththeth nathi
ඉගෙන ගත්ත දෙයක් තියද තනියෙන්ම Igena gaththa deyak thiyada thaniyenma
කෙනෙක් කරනව බලල Kenek karanawa balala
අනුකරණෙ කරල Anukarane karala
තමාත් කරල බලල Thamath karala balala
කුතුහලය මරල Kuthuhalaya marala
හැරිල බලන්න මුල් හරියෙන්ම Harila balanna mul hariyenma
Hook · King Lotuss
ඉගෙන ගත්ත දෙයක් තියද තනියෙන්ම Igena gaththa deyak thiyada thaniyenma
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
Verse 2 · King Lotuss
මිනිස්සු යනව රඟල රඟල Minissu yanawa rangala rangala
ඇත්තම කතාව හංගලා හංගලා Aththama kathawa hangala hangala
සැවොම හොයනො මොනාද දඟල දඟල දඟල දඟල දඟල Sawoma hoyano monada dangala dangala dangala dangala dangala
මට මොන මගුලක්වත් තේරෙන්නෑ Mata mona magulakwath therenna
මං ඇහුවට කිව්වෙත් නෑ Man ahuwata kiwweth na
උන් දන්නෙත් නෑ Un danneth na
මං දන් නෑ ඉතින් Man dan na ithin
මංමෙ කියන වචන ගානෙ කවුරු හදපු ඒවද Manme kiyana wachana gane kawuru hadapu ewada
මායි උබයි කියනො අපි කියන්නෙ හරිමේවද Mai ubai kiyano api kiyanne harimewada
හයිය ලීයද වේයද Haiya liyada weyada
කළලයක් හැදුනම මගෙ උපතනම් මට හරිම වයස කීයද Kalalayak hadunama mage upathanam mata harima wayasa kiyada
සබඳ මම යනු මට ගෙදරින් දාපු නමද Sabanda mama yanu mata gedarin dapu namada
ඉපදුනු තැන ගමද නැත්තන් දැන් ඉන්න තැන ගමද Ipadunu thana gamada naththan dan inna thana gamada
මොකද මතකද මට අමතක වෙලා මතක්කරනව තවම Mokada mathakada mata amathaka wela mathakkaranawa thawama
ස්ථිරවම කෝමද කියන්නෙ පියාව සහ මවව Sthirawama komada kiyanne piyawa saha mawawa
එකෙක් එකක් කියනවා Ekek ekak kiyanawa
මං දන්නෑ Man danna
තා එකෙක් තා එකක් කියනව Tha ekek tha ekak kiyanawa
මං දන්නෑ Man danna
මං දන්න දෙයක් තිබුනොතින් Man danna deyak thibunothin
හංගන්නෑ Hanganna
හැබැයි ඒම කියන්න තරම් දෙයක් Habai ema kiyanna tharam deyak
Hook · King Lotuss
මං දන්නෑ Man danna
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
Verse 3 · King Lotuss
අපි දැන් මේ ඉන්නෙ උගුලකද Api dan me inne ugulakada
මොන මගුලකද Mona magulakada
සිරිපාදෙ මඟදි සීත ගඟුලකද Siripade mangadi sitha gangulakada
යතුර ලඟ තියන් හිරවෙල අඟුල ලඟ Yathura langa thiyan hirawela angula langa
මොන මඟුලකද දන්නෝනන් කමෙන්ට් එකක් දාපන් Mona mangulakada dannonan comment ekak dapan
යාලු මිනිහාලු Yalu minihalu
මල්ලිට අයියාලු Mallita aiyalu
අම්මට මං පුතාලු Ammata man puthalu
එක සෙට් එකක් යකාලු Eka set ekak yakalu
සෙට් එකක් දෙයියාලූ Set ekak deiyalu
ඇතැම් උන් අවංකයාලු Atham un awankayalu
ඇතැම් හු මට බල්ලාලු Atham hu mata ballalu
ඉන්න පුළුවන් දඟ පපා Inna puluwan danga papa
ඒත් ඉන්න ඕන්නැ රඟ පපා Eth inna onna ranga papa
මං වෙන කාවද ලඟ තබා Man wena kawada langa thaba
ගෙන මේ මං මා මඟ තබා Gena me man ma manga thaba
නොදැනුවත් කම තමා Nodanuwath kama thama
දැනගනිල්ලා තම තමා Danaganilla thama thama
අධි අහසට වඩා අභිරහස මම තමා Adhi ahasata wada abirahasa mama thama
ඇයි ඒ Ai e
මං දන්නෑ මදන්නෑ මං දන්නෑ Man danna madanna man danna
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ බන් සිරාවටම මං දන්නෑ Man danna man danna ban sirawatama man danna
ඇයි ඒ Ai e
මං දන්නෑ බන් අම්මාපල්ලා මං දන්නෑ Man danna ban ammapalla man danna
ඇයි ඒ Ai e
මං දන්නෙ නැහෑ ආයෙ කොච්චර කිව්වත් දන්නෑ බන් Man danne naha aye kochchara kiwwath danna ban
Hook · King Lotuss
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
ඇයි ඒ Ai e
මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna man danna man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
වුනු විදි වෙන විදි වෙන්න තියන විදි අර විදි මේ විදි Wunu widi wena widi wenna thiyana widi ara widi me widi
මං දන්නෑ මං දන්නෑ බන් Man danna man danna ban
Outro · King Lotuss
මං දන්නෑ මං දන්නෑ///// Man danna man danna/////