← All lyrics
How How cover art

Lyrics

How Howහෝව් හෝව්

King Lotuss2023 E

Verse 1 · King Lotuss

මට කණගාටු නැති එක තමයි ඌට කණගාටූ Mata kanagatu nathi eka thamai uta kanagatu

දාන්නෙපා මට චාටු Dannepa mata chatu

චාටර් නම් තමයි උබලයි රඟපෑම වෙද්දි මාට්ටු Chatar nam thamai ubalai rangapama weddi mattu

ගලවල දැම්මා ලාටු Galawala damma latu

නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ට Nidi saththunta dipalla inta

මගේ වචන සැර වැඩි පොඩි ලමයින්ට Mage wachana sara wadi podi lamainta

කොලිටි නැති උන් එක්ක ගණුදෙනු නැහැ ආයේ කොලිටි තියෙන්නෝන පිරිමින්ට Koliti nathi un ekka ganudenu naha aye koliti thiyennona piriminta

ආ තව දෙයක් ඇත පැවසීමට A thawa deyak atha pawasimata

දෛවෙ ප්‍රහාර නම් එව්වා මට වැනසීමට Daiwe prahara nam ewwa mata wanasimata

මේ චිත්‍රපටේ ඇත තව දේ වීමට Me chithrapate atha thawa de wimata

මොනා උනත් පිරිමි එක්ක ගැටෙන්නෑ මං ගෑණුන්ගෙ කීමට Mona unath pirimi ekka gatenna man ganunge kimata

ඈත් වෙද්දි බොහෝ දේ වැටහෙනෝ Ath weddi boho de wataheno

මගේ දැලේ එක එක සත්තු පැටලෙනෝ Mage dale eka eka saththu pataleno

මොනා උනත් මම සිනා සෙනෝ වගේමයි Mona unath mama sina seno wagemai

මම අම්ම දෙනෝ කිව්වොත් තාත්තා ගහේ බැඳල හරි අම්මව දෙනෝ Mama amma deno kiwwoth thaththa gahe bandala hari ammawa deno

පෙනුමෙන් නම් ආලවක Penumen nam alawaka

හැසිරීම පහලවක Hasirima pahalawaka

වගේ උන්ට තිත තියලා Wage unta thitha thiyala

එකේකා නිසා මම පැටලුණා කුණ්ඩ වාල වල Ekeka nisa mama pataluna kunda wala wala

හිතුවෙ ජෙනුයින් කියලා Hithuwe jenuin kiyala

Hook · King Lotuss

හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් How how unge nama diyamanthi wada damayanthi ban

හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් How how mage yakawesa karannepa e yakata paduwe inna dipan

හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් How how unge nama diyamanthi wada damayanthi ban

හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් How how mage yakawesa karannepa e yakata paduwe inna dipan

Verse 2 · King Lotuss

තුති සැමටම අසා සිටී Thuthi samatama asa siti

උන්ට දුක මගෙ වැඩි නිසා කැපා සිටී Unta duka mage wadi nisa kapa siti

හම්බෙමු අපායෙදී ගන්නෙපා ලේසියට Hambemu apayedi gannepa lesiyata

මාව නම්ම ගන්න වෙන්නෙ නෑඩො අර වේසියට Mawa namma ganna wenne nado ara wesiyata

හරි හරි මොනාද ඔට්ටු Hari hari monada ottu

පරවුණත් දුක නෑ මොකද උන් තව පොහොට්ටු Parawunath duka na mokada un thawa pohottu

මීටර් කිව්ව උන්ටත් දින තිබුනා ශෝට් වූ Meter kiwwa untath dina thibuna shot wu

අරුන්ට නම් උනේ තණ්හාව ගැහුව නෝට්ටු Arunta nam une thanhawa gahuwa nottu

ඕන උනේ ගන්න මට තිබ්බ උණ පතුරා Ona une ganna mata thibba una pathura

වැඩක්ද රහසින් මතුරා Wadakda rahasin mathura

මට සෙසු චරිත කරන්න අමාරුයි එක්කො මම මේකේ වීරයා එක්කො හතුරා Mata sesu charitha karanna amarui ekko mama meke wiraya ekko hathura

මූණ බලාගත්තාද Muna balagaththada

නෑනෙ මුසා බස් වාද Nane musa bas wada

කලින් යාලුවෙක් හිටියා ස්තූතියි ඒ ගැත්තාට Kalin yaluwek hitiya sthuthiyi e gaththata

ලැට් පෝච්චිය වගේ කලින් කෙල්ල මල් පෝච්චියක් වගේ භාරගෙන බලා ගත්තාට Lat pochchiya wage kalin kella mal pochchiyak wage baragena bala gaththata

හෝව් හෝව් How how

රැප් නෙවෙයි මචන් මොනාදෝය විගඩම Rap newei machan monadoya wigadama

කමා දාන්නෙපා මෙතන තිතටම Kama dannepa methana thithatama

මං නිදාගන්නව ඇහැරුවොත් ඌ නිදාගනීවි දිගටම Man nidagannawa aharuwoth u nidaganiwi digatama

Hook · King Lotuss

උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් Unge nama diyamanthi wada damayanthi ban

හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් How how mage yakawesa karannepa e yakata paduwe inna dipan

උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් Unge nama diyamanthi wada damayanthi ban

හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් හුත්තො How how mage yakawesa karannepa e yakata paduwe inna dipan huththo

Theme 0:00 / 1:53 · 2026