Lyrics
Simbaසිම්බා
King Lotuss
රාගයට වහල් උනා Ragayata wahal una
රාගෙ පෙම වී පසුව ටජ්මහල් උනා Rage pema wi pasuwa tajmahal una
පමුඛතාවය කෙමෙන් කෙමෙන් අහක් උනා Pamukathawaya kemen kemen ahak una
වටේ උන්ව වහක් උනා Wate unwa wahak una
ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා Ekiwama rahak anith wada kathabahak una
අපි නොගැලපීම් යා කරේ Api nogalapim ya kare
කෙනෙකුට මේඝ මුත් හඳට උපමා කරේ Kenekuta mega muth handata upama kare
වස විස යාලුවො කෙමෙන් එපා කරේ Wasa wisa yaluwo kemen epa kare
නුඹේ වසංගතේ තනි මා හුදකලා කළේ Numbe wasangathe thani ma hudakala kale
ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ් Gaweddi dethol siyalu dewal hold
දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල් Dakinna thama asa karanna newei call
You are my baby doll
බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල් Baba kattiya innawa passe gannam call
ලෝටා කරමුද එකක් රෝල් Lota karamuda ekak roll
ඔය අර වේ# නේද Oya ara we# neda
ඒකි දෙන්නන් කිව්වෙ #කේ ආදරේද Eki dennan kiwwe #ke adareda
ආ A
ඒ උබේ ජීවිතේ ද E ube jiwithe da
දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නව කිව්ව සීමිතේද Dan uba inne eda mata innawa kiwwa simitheda
ඩොස්තර Dosthara
ඇහැරියන් බල්ලො බුරනවා Ahariyan ballo buranawa
උබල තොල් උරනවා Ubala thol uranawa
මගෙ ලේ ගු ගුරනවා Mage le gu guranawa
හුත්තෝ Huththo
තේරුම් ගනින් Therum ganin
උබට කෙල්ලො පෙරුම් පුරනවා Ubata kello perum puranawa
වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා Wada dahak madde uba ganu passe duwanawa
දන්නවා කාගෙ කාගෙත් Dannawa kage kageth
ගැන මේක වේදිකාවක් Gana meka wedikawak
එකී කණාමැදිරි මුත් Eki kanamadiri muth
උබට තාරකාවක් Ubata tharakawak
අපි සංගීතේට දාවා Api sangitheta dawa
හැදුන උන් ගෑණු පාවා Haduna un ganu pawa
ගන්න ලේසි නෑඩෝ වාවා ගනින් Ganna lesi nado wawa ganin
හිම නෙවෙයි ලාවා මේවා Hima newei lawa mewa
හරි හරි හරි හරි බන් Hari hari hari hari ban
උබ පිලිගන්නම් මම Uba piligannam mama
ඒත් හිතපන් Eth hithapan
උබටත් ඉන්නව නම් ගිලා Ubatath innawa nam gila
කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන් Kellek ehema hanwadu gahannepa ban
ආතතිය නැති වෙන්න Athathiya nathi wenna
ඒකි මට මසුරන් Eki mata masuran
ලෝටා මෙහෙ බලපන් Lota mehe balapan
කොල්ලො කෙල්ලන්ට කැමතී Kollo kellanta kamathi
කෙල්ලො කොල්ලන්ට කැමතී Kello kollanta kamathi
තිබ්බේ Thibbe
එහෙමයි ලෝකෙ පැවතීම් Ehemai loke pawathim
ඇතිවීම් Athiwim
නැතිවීම් Nathiwim
බලපන් ලෝකෙ හැඩ Balapan loke hada
කැමති කැමති කැමති Kamathi kamathi kamathi
විදියට ඉමු බදර් Widiyata imu badar
පුතේ උබ අන්දයි දැන් Puthe uba andai dan
ඉහුවට පිරිත් පැන් Ihuwata pirith pan
කෝ බන් ඩොකාගෙ ආව වැඩ Ko ban dokage awa wada
කෝ බන් හිටිය ගැන් Ko ban hitiya gan
මේ උබ නොසිතූ තැන් Me uba nosithu than
මෙතනම ඉන්න ඕනේ නම් Methanama inna one nam
මට කියපන් Mata kiyapan
සින්දු එපා Sindu epa
කපමු කෙසෙල් කැන් Kapamu kesel kan
ගෑණු Ganu
උන් තනිකර මායම් Un thanikara mayam
උන්ල උඩින් ගාලා සායම් Unla udin gala sayam
අපිට පෙන්නන්නෙ ඔරයන් Apita pennanne orayan
අපිව මෝහනේ කරේ Apiwa mohane kare
ඇපේට උස්සා උන්ගේ සාය Apeta ussa unge saya
අපෝ ගෑනු වේදනාය Apo ganu wedanaya
උන්ගේ අමුතු චේතනාය Unge amuthu chethanaya
මම යනවා Mama yanawa
ඕන හුත්තක් උබ කරගනින් Ona huththak uba karaganin
කිව්වෙ ඇත්තක් ඕන නම් Kiwwe aththak ona nam
තිත්තක් වගේ පිලිගනින් Thiththak wage piliganin
නෑ කිනිත්තක් සිහිය මොලේ Na kiniththak sihiya mole
මිස හිතක් එපා Misa hithak epa
තිතක් නැත්තම් Thithak naththam
ඒකි සැනෙකින් උබව බිලිගනියි Eki sanekin ubawa biliganiyi
කන් හැන්දෙන් කෑ Kan handen ka
මට බන්දේසි Mata bandesi
දුන් ඈ හා Dun a ha
කෙසේ පෙමකට කොන්දේසී Kese pemakata kondesi
ඇයි උබට ඒකි සුවිශේෂී Ai ubata eki suwisheshi
කළු පැල්ලම් යවන්න නෑ Kalu pallam yawanna na
ඩෝ ලේසි Do lesi
කියෙව්වා මං හිත Kiyewwa man hitha
ඒකි එහෙම නෑ බන් Eki ehema na ban
තියන්නෑ මං තිත Thiyanna man thitha
මට ඒක බෑ බන් Mata eka ba ban
කියවන්න හිත Kiyawanna hitha
උබ වෙලද රහත් Uba welada rahath
මම දීපු අඹෙම Mama dipu ambema
මටම කිව්වා රහත් Matama kiwwa rahath
නවත්තපන් Nawaththapan
උබ මේක තේරුම් ගන්නෑ Uba meka therum ganna
මම කන දෙයක Mama kana deyaka
රසය උඹ දන්නෑ Rasaya umba danna
උඹ ඒකි තෝරගත්තොත් Umba eki thoragaththoth
එතන ඉදන් මං නෑ Ethana idan man na
උබ කණ කුනේ Uba kana kune
රහ කබරයත් දන්නෑ Raha kabarayath danna
සිම්බා Simba
ආයෙ මං නෑ!!! Aye man na!!!