Lyrics
Kinnarawiකින්නරාවි
ඉන්න නැවීම් මා හා Inna nawim ma ha
තියන්න නැවීම් දේ මා Thiyanna nawim de ma
හිදී වින්දේ රැ ටී බෝමා... සෑම්දා... Hidi winde ra ti boma... samda...
අඩවන් නෙතේ කළු වැස්සයි Adawan nethe kalu wassai
නැළවෙන්න බෑ දෙතොල ලිස්සයි Nalawenna ba dethola lissai
ඇවිදින්න ආයෙ කින්නරාවී Awidinna aye kinnarawi
මල් උන් ඇ මුරජ්ජයි... Mal un a murajjai...
Rap/
නුඹ හා සිතනා වෙත්තන් Numba ha sithana weththan
මතකෑරුනා වාරේ Mathakaruna ware
දුක හා තරහා වෙත්තම් Duka ha tharaha weththam
මතකයි අගේ බාලේ Mathakai age bale
සතුට හැමතී නාදෙන් මං Sathuta hamathi naden man
වසකට එද්දී Wasakata eddi
මිදෙනා නුඹගේ පාරෙන් මං Midena numbage paren man
මිතුරි යන වෙවී කාලේ Mithuri yana wewi kale
හිව්වා සාලේ ආලෝකේ Hiwwa sale aloke
බිව්වා මතකේ මානා Biwwa mathake mana
මං දුකට කිව්වා Man dukata kiwwa
පළිබව ලිව්වා Palibawa liwwa
තැවුමත් එතනයි කිව්වම හා හා Thawumath ethanai kiwwama ha ha
යතුරෙන් කිව්වා Yathuren kiwwa
මං හීරිය නෙතුවෙන් දිව්වා Man hiriya nethuwen diwwa
මතකයි අද වගේ නුඹ පෙර දින කදි නුඹේ කුසයින් ගතවෙලා මගේ හිතු කුසයින් නිව්වා Mathakai ada wage numba pera dina kadi numbe kusain gathawela mage hithu kusain niwwa
මං ආයෙ මේ බැලුමට Man aye me balumata
අඳුර වැටී Andura wati
හින පායි ඈත ඇයිමට Hina pai atha aimata
වැටුන සැරී Watuna sari
පුදුමාකාරයි නෑ දැක්මට Pudumakarai na dakmata
සමාවේ මැටි මෝල Samawe mati mola
නිසා කෙස් නැතී හිසේ Nisa kes nathi hise
සමාවෙන්න මල මට Samawenna mala mata
සමාවෙන්න දකුණු අත නැතුව පාළුවෙන් Samawenna dakunu atha nathuwa paluwen
නුඹ දෙතොලක් නරි නොනොමා උනත් හොඳ යාලුවෙක් Numba detholak nari nonoma unath honda yaluwek
උඹයි මමයි මතකද හිටියෙ උඩුරටවෙන් Umbai mamai mathakada hitiye uduratawen
කෙලවුනු උන්ගේ ගුහාවො අද පිට මාරුවේ Kelawunu unge guhawo ada pita maruwe
ඔයි වලපන් වෙලා Oi walapan wela
දහසෙක් ලක් වෙවී අඳු දුක් වේවී ගාතන Dahasek lak wewi andu duk wewi gathana
බිල්ලලා උඩල පස් දෙනා මැරුම් කතන Billala udala pas dena marum kathana
දුක වෙට් විලාප නාගපස් සක්වලේ ඉතින් පැමිණී මාරයා මං මාරයා Duka wet wilapa nagapas sakwale ithin pamini maraya man maraya
හාමන් අමාරුයි Haman amarui
අයි කාටවත්ම හැබෑ ලකුණු Ai katawathma haba lakunu
මාවත් අවසානයි Mawath awasanai
උන් නැති කාරා හීන දැතපු Un nathi kara hina dathapu
හාමන් Haman
ඔව් මං හාමන් Ow man haman
තව තුනයි ගන්න ඕනේ අඩ දාගම් Thawa thunai ganna one ada dagam
ජීවත් වීම උඹට තහනම් Jiwath wima umbata thahanam
දුම ඇදෙයි තෙතැල්ල කරා Duma adei thethalla kara
උඹලාගෙ තෙල්ලෙකරා Umbalage thellekara
තර්ක වැටියි මලකුණුවන් වෙවී එල්ල කරා Tharka watiyi malakunuwan wewi ella kara
තව එකයි කෙල්ලෙ ඉතුරු පන්තු ටික මෙල්ල කරා Thawa ekai kelle ithuru panthu tika mella kara
උදා ඉරක්ම මගේ පිටිය රැයි බෙල්ල කරා Uda irakma mage pitiya rai bella kara
සිහියෙද්දී Sihiyeddi
තැයි වුනා ඉවසීම Thai wuna iwasima
ගිය දවස සිට දුක නීතෙන් පැවසීම Giya dawasa sita duka nithen pawasima
වැළපීම අවසාසේ නැවතීම Walapima awasase nawathima
කටයුතු නිමයි ලැබෙනු සැහසීම Katayuthu nimai labenu sahasima