Lyrics
Seeniසීනි
Verse 1
අපි පාරේ කැරකෙන්නේ වස විස හොයන්න Api pare karakenne wasa wisa hoyanna
ඇගට දාගන්න මේ උදේ පාන්දර Agata daganna me ude pandara
අපි කාලේ ගෙවන්න තමයි නේ ඔක්කොම කරන්නේ Api kale gewanna thamai ne okkoma karanne
සල්ලි හම්බකරේ බඩ පිරෙන්න Salli hambakare bada pirenna
මට නම් දැන් යාලු කෙල්ලෙක් පෙන්නලා ගෙදරින් කිව්වොත් Mata nam dan yalu kellek pennala gedarin kiwwoth
ඔයා මෙයා බදින්න Oya meya badinna
ඕනි වෙද්දි එකෙක්වත් නෑ Oni weddi ekekwath na
යාලුවෝ නම් ඉන්නවා කටින් විතරක් නම් උදව් කරන්න Yaluwo nam innawa katin witharak nam udaw karanna
මට කුඩ ඕන නෑනේ යාලු හුරුයි තෙමිලා Mata kuda ona nane yalu hurui themila
දවසේ බාගයක්ම හිටියෙම කොල්ලො වැදිලා Dawase bagayakma hitiyema kollo wadila
අපි ආපු පාර ලේසි නම් හැමෝම ඇවිල්ලා Api apu para lesi nam hamoma awilla
සාක්කුවේ සල්ලි නැතත් මගේ වටේ කොල්ලො පිරිලා Sakkuwe salli nathath mage wate kollo pirila
ගෙදරින් දුන්න බත් එක කාලා මුන් කටුලු කැවේ Gedarin dunna bath eka kala mun katulu kawe
මීටරේ ඉන්නේ කොහෙද දරාවමයි මේ ඔළුව කෑවේ Mitare inne koheda darawamai me oluwa kawe
කාලකන්නි කොල්ලා කියලා මට බැනපු ගුරුවරයා Kalakanni kolla kiyala mata banapu guruwaraya
මගේ පුතා දැන් ඔයාගෙ සිංදුමයි අහන්නේ Mage putha dan oyage sindumai ahanne
කොලයක් අපි වෙනුවෙන් හැදී තුන් ලෝකෙට මැදි වෙලා Kolayak api wenuwen hadi thun loketa madi wela
කොල්ලො රවුමට හැදී කෙල නැති වෙන්නම වැදී Kollo rawumata hadi kela nathi wennama wadi
හැබැයි වෙන්නේ නෑ බන් වැඩී Habai wenne na ban wadi
කොඩේ ආවත් යන්නේ නෑ කැඩී Kode awath yanne na kadi
ඉවරයි බ්ව්වොත් නම් බන් පඩී පාරක් ඇද්දොත් පාරක් කැස්සක් රෙඩී Iwarai bwwoth nam ban padi parak addoth parak kassak redi
ආතල් පස්සේ දුවලම හතී Athal passe duwalama hathi
හඳ ගාවට ගියොතින් නම් ඇතී Handa gawata giyothin nam athi
අනේ බබා Signal නෑ මට ඇහෙන්නේ කැඩි කැඩී Ane baba Signal na mata ahenne kadi kadi
බව්වා දාන අයියලා මලට මොනවා හරි කිව්වොත් Bawwa dana aiyala malata monawa hari kiwwoth
ජොයින්ට් පොඩ්ඩක් ගහලා තියන්නම්කෝ මම වෙඩී Joint poddak gahala thiyannamko mama wedi
Hook
එල්ලිලා කංසා ගහේ Ellila kansa gahe
දිව්වේ සීනි පස්සේ මල්ලී Diwwe sini passe malli
අපි කූඹි වගේ Api kumbi wage
පැණි රහම තමා හෙව්වේ Pani rahama thama hewwe
එල්ලිලා කංසා ගහේ Ellila kansa gahe
දිව්වේ සීනි පස්සේ මල්ලී Diwwe sini passe malli
අපි කූඹි වගේ Api kumbi wage
පැණි රහම තමා හෙව්වේ Pani rahama thama hewwe
Verse 2
ම් M
සැපේ ඉද්දි හුස්ම ගියොත් ඇති සල්ලි බයානකයි මිනිසව කරේ නැති Sape iddi husma giyoth athi salli bayanakai minisawa kare nathi
සැපේදි නැති වුනත් දුකේදි මදුවා නම් ඉදී Sapedi nathi wunath dukedi maduwa nam idi
කන්න තියෙන දේ දීලා ඉන්නවා තිබ්බත් බඩගිනි Kanna thiyena de dila innawa thibbath badagini
ඒ මගෙ හැටි වෙනස් වෙන්නේ නෑනේ මගෙ කොල්ලො තියන ගතී E mage hati wenas wenne nane mage kollo thiyana gathi
ලුණු වෙලා කරේ මම රසම හොදී Lunu wela kare mama rasama hodi
රැකියාවක් නෑනේ හරියන්න තිබ්බත් Degree Rakiyawak nane hariyanna thibbath Degree
රැපෙන් ගහලා කාවඩි වදන් උඩ මේ Dead Body Rapen gahala kawadi wadan uda me Dead Body
දුකක් නැතුව ජීවත් වෙන්න ගිය ආත්මේ පිං මදී Dukak nathuwa jiwath wenna giya athme pin madi
මොනවද මට ඔට්ටු කියාන් තනි අතින් ඕනේ නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි Monawada mata ottu kiyan thani athin one nam gahala pennannam yalu athpudi
ලීගල් කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ Ligal karoth karapu ekage muna gahanawa biththiye
මලටමයි හිත් ගියේ පුරුකකි සිද්දියේ Malatamai hith giye purukaki siddiye
මේ ආනන්දේ හොයන්නෙපා ගහලා නම් විස්කියෙන් Me anande hoyannepa gahala nam wiskiyen
කැට තුන ගහලා එද්දි වැදුනේ බන් හදිස්සියේ Kata thuna gahala eddi wadune ban hadissiye
ඔන්න ආවා කොල්ලො මදුවා Onna awa kollo maduwa
ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවාමූ මට ජොයින්ට් ගස්සලා Lota ekka aluth sinduwak do haduwamu mata joint gassala
මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා Menna magen athal ekak ganna haduwa
ඔන්න ආවා කොල්ලො මදුවා Onna awa kollo maduwa
Verse 3
ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා Lota ekka aluth sinduwak do haduwa
මූ මට ජොයින්ට් ගස්සලා Mu mata joint gassala
මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා Menna magen athal ekak ganna haduwa
විස ගැහුවේ ඇයිද කංසා මලට Wisa gahuwe aida kansa malata
පස්ස ගැහුවේ නෑනේ කංසා වලට Passa gahuwe nane kansa walata
ඉස්සරම කෑවා කංසා තලප Issarama kawa kansa thalapa
ආස විස නෙවෙයි Asa wisa newei
ගහෙන් කඩලා ගත්ත කංසා දල්ලට Gahen kadala gaththa kansa dallata
මල් බොකිය මම නම් ගංජා මනමාලි මගෙ හොදම මිතුරා ගංජා මුදලාලි Mal bokiya mama nam ganja manamali mage hodama mithura ganja mudalali
ලීගල් වෙන්නට යන් පෙලපාලි කිව්වේ වැදිලා අදහස් මම මනලෝලී Ligal wennata yan pelapali kiwwe wadila adahas mama manaloli
අපි යනින් ගමන් මේකේ වෙනසක් කරා මේවා සෙල්ලම් නෙවෙයි 28 ක් සප් කරා Api yanin gaman meke wenasak kara mewa sellam newei 28 k sap kara
අනම් මනම් කතන්දර එපා ලෝටා Fucker කෙනෙක් Anam manam kathandara epa lota Fucker kenek
ඌ බීට් වලට Fuck කලා U beat walata Fuck kala
Hook
එල්ලිලා කංසා ගහේ Ellila kansa gahe
අපි කූඹි වගේ මල්ලී Api kumbi wage malli
දිව්වේ සීනි පස්සේ Diwwe sini passe
පැණි රහම තමා හෙව්වේ Pani rahama thama hewwe
එල්ලිලා කංසා ගහේ Ellila kansa gahe
අපි කූඹි වගේ මල්ලී Api kumbi wage malli
දිව්වේ සීනි පස්සේ Diwwe sini passe
පැණි රහම තමා හෙව්වේ Pani rahama thama hewwe