← All lyrics
Kiyawapan Aduwen cover art

Lyrics

Kiyawapan Aduwenකියවපන් අඩුවෙන්

King Lotuss2023 E

Intro · King Lotuss

Ey

Lota

Ey ey ey

Hook · King Lotuss

කියවපන් අඩුවේන් Kiyawapan aduwen

කොස් කොටන්න තියන් මොකටද කඩුවේන් Kos kotanna thiyan mokatada kaduwen

රස්නේ අල්ලපන් අඬුවේන් Rasne allapan anduwen

යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන් Yashodara gathi hoyannepa machan loku karan dara baduwen

කියන්නෙපා අඩුවේන් Kiyannepa aduwen

හැබැයි කියවද්දි කියවපන් අඩුවේන් Habai kiyawaddi kiyawapan aduwen

මැදුර ට ආවෙ මඩුවේන් Madura ta awe maduwen

උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන් Ubala madar gahala wage dagaluwe watuna kerala ganja naduwen

Verse 1 · King Lotuss

හරි හැටි මේක ගැන දැනුමාක් නැති උන් ගිනි තියනව වගේ හනුමා Hari hati meka gana danumak nathi un gini thiyanawa wage hanuma

කිව්වොත් කිව්වෙ වගකීමෙන් නැත අනුමා න කරල Kiwwoth kiwwe wagakimen natha anuma na karala

අපි තමයි තිබ්බෙ දිනුම් කනු මාක් Api thamai thibbe dinum kanu mak

Yow ඉල්ලූව රැප් මෙන්න Yow illuwa rap menna

කිව්වෝතින් ඇත්තෙන්ම Kiwwothin aththenma

සත්තු හැම පැත්තෙන්ම Saththu hama paththenma

ආවා ඩෝ හැප්පෙන්න Awa do happenna

කැස්සේ දුම් ගැස්මෙන්ම Kasse dum gasmenma

ගාය හද ගැස්මෙන්ම Gaya hada gasmenma

ඕනෙ කිව්ව රැස් මෙන්න One kiwwa ras menna

දෙන්නම් මං පැද්දෙන්න ගැස්සෙන්න වැස්සක් සේ සිත්ගන්නා ෆ්ලෝව්ස් Dennam man paddenna gassenna wassak se sithganna flows

අපේ පරිමාව ගත්තොත් තොපි ඕවඩෝස් Ape parimawa gaththoth thopi overdose

මගෙ සින්දු අහන්න දෙන්න එපා ගෑණිට ඇහුවොත් මල් අහන උබව කරාවි ඩිවෝස් Mage sindu ahanna denna epa ganita ahuwoth mal ahana ubawa karawi divorce

රැපෙන් සැපක් ගේන්නම් Rapen sapak gennam

උබලට ඕන තරුවක් වගෙද ආ එහෙම පේන්නම් Ubalata ona tharuwak wageda a ehema pennam

තේරුම් ගනින් කියන දේන් මං Therum ganin kiyana den man

කැරියා කිව්වට ගානක් නෑ ඉතින් මම කොහොමත් කැරියෙක් නේන්නම් Kariya kiwwata ganak na ithin mama kohomath kariyek nennam

Hook · King Lotuss

කියවපන් අඩුවේන් Kiyawapan aduwen

කොස් කොටන්න තියන් මොකටද කඩුවේන් Kos kotanna thiyan mokatada kaduwen

රස්නේ අල්ලපන් අඬුවේන් Rasne allapan anduwen

යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන් Yashodara gathi hoyannepa machan loku karan dara baduwen

කියන්නෙපා අඩුවේන් Kiyannepa aduwen

හැබැයි කියවද්දි කියවපන් අඩුවේන් Habai kiyawaddi kiyawapan aduwen

මැදුර ට ආවෙ මඩුවේන් Madura ta awe maduwen

උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන් Ubala madar gahala wage dagaluwe watuna kerala ganja naduwen

Verse 2 · King Lotuss

අබ කාලා මොලේ දන්නගත්තා Aba kala mole dannagaththa

ලඟ යාලුවො චේන් පන්නගත්තා Langa yaluwo chen pannagaththa

තිබ්බ සල්ලි වලින් කන්න ගත්තා Thibba salli walin kanna gaththa

මොකද අමතකයි කෑම බඩේ පණුවෝ කෑ ගහන්න ගත්තා Mokada amathakai kama bade panuwo ka gahanna gaththa

ආස වරද හා බැඳෙන්න Asa warada ha bandenna

මල්ලිලා ප්ලීස් එපා මේ අපි වගෙ හැදෙන්න Mallila please epa me api wage hadenna

කැටපෝලෙ පවර් පස්සට ඇදෙන්න ඇදෙන්න Katapole power passata adenna adenna

දෙන්නම් බන් සංගීතේ උබට පැද්දෙන්න ගැස්සෙන්න Dennam ban sangithe ubata paddenna gassenna

පුටු සෑහෙන්න හැදුවා අටුවෙන් Putu sahenna haduwa atuwen

මං ගත්තෙත් අමාරූ තීරණ ඒකෙත් බාගෙට බාගයක් පටුවෙන් Man gaththeth amaru thirana eketh bageta bagayak patuwen

ගේමක් දීලා ආවේ වට වෙලා තිබ්බ කොටුවෙන් Gemak dila awe wata wela thibba kotuwen

සැපේ ඉද්දි උන්ගෙ ඇහැට ඇන්නා වගෙ කටුවෙන් Sape iddi unge ahata anna wage katuwen

දූවිලී වල සුවද හොයපන් මොකටද ඒසී Duwili wala suwada hoyapan mokatada esi

කරදර යනු කෑම නම් ආවා පුරවල බන්දේසී Karadara yanu kama nam awa purawala bandesi

කැරියන්ව එලවල දැම්මා වගෙ ලන්දේසී Kariyanwa elawala damma wage landesi

තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී Thopi rap kiyana eka nawaththapan eka thama lesi

කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒකයි ගැම්ම Kiyanawanam kiyapan aththa jiwithe aththa dewal aththa widiyata ekai gamma

දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම Doni eliyata bassoth honda karawannam amma

කැඩුවා ඇතුලෙදිම බැම්ම නෑනේ කොන්දේ නැම්ම Kaduwa athuledima bamma nane konde namma

මගෙ සිතුවිලි අතරින් සොයන්නෙ මගෙ ඇඟ ඇතුලෙ හිටපු සංවේදී කෙනාව Mage sithuwili atharin soyanne mage anga athule hitapu sanwedi kenawa

මම පොඩි කාලෙ ඉදන් දක්ශයි ගානට විකුණන්න තට්ටය තියන උන්ටත් පනාව Mama podi kale idan dakshai ganata wikunanna thattaya thiyana untath panawa

සීතල පෙති හෙරොයින් හුත්තවල් ඕනෙ නෑඩො Sithala pethi heroin huththawal one nado

ගොඩගන්නෙ හිපොප් කලාව Godaganne hiphop kalawa

තොපි මගෙ ලමයි coz ima motherfucker Thopi mage lamai coz ima motherfucker

වරෙන් එක්කන් යන්නම් පාරෙ රැප් තක් සලාව Waren ekkan yannam pare rap thak salawa

Hook · King Lotuss

කියවපන් අඩුවේන් Kiyawapan aduwen

කොස් කොටන්න තියන් මොකටද කඩුවේන් Kos kotanna thiyan mokatada kaduwen

රස්නේ අල්ලපන් අඬුවේන් Rasne allapan anduwen

යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන් Yashodara gathi hoyannepa machan loku karan dara baduwen

කියන්නෙපා අඩුවේන් Kiyannepa aduwen

හැබැයි කියවද්දි කියවපන් අඩුවේන් Habai kiyawaddi kiyawapan aduwen

මැදුර ට ආවෙ මඩුවේන් Madura ta awe maduwen

උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන් Ubala madar gahala wage dagaluwe watuna kerala ganja naduwen

Outro · King Lotuss

LO

සැප දාන විස හෝමි Sapa dana wisa homi

Theme 0:00 / 1:53 · 2026