← All lyrics
Marennama cover art

Lyrics

Marennamaමැරෙන්නම

King Lotuss, Izzu2023

Hook

ගහනවනම් ගහපන් මැරෙන්නම Gahanawanam gahapan marennama

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම Gahaddi gahapan machan marennama

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

Verse 1

Izzu කිසි Issue එකක් නෑ කෙල්ලෙ මන් ලග Izzu kisi Issue ekak na kelle man laga

පිස්සුවෙන් වගේ ඇයි දගලන්නේ මන් ලග Pissuwen wage ai dagalanne man laga

නාබර මල් කැකුලු වැනි ඔයාලා ගැලපෙන්නේ Nabara mal kakulu wani oyala galapenne

පොත පතට Potha pathata

ගොඩක් ළමයි තාමත් මානෙක නැ මග Godak lamai thamath maneka na maga

කවුද මේකෙ විදානේ Kawuda meke widane

මන් බත් කන්නේ රතු හාලේ බතින් පුරෝලා පිගානේ Man bath kanne rathu hale bathin purola pigane

මන් දක්කල ගන්නන් කරත්තේ චේන් පන්නගෙන විගාට එන්න Man dakkala gannan karaththe chen pannagena wigata enna

සීමාව ඉක්මවා කියවන්නේ ඔය දිගා වෙන්න Simawa ikmawa kiyawanne oya diga wenna

ගොඩක් උන් ලන්වෙද්දි කිචි මේකනන් ඔයාට පුංචි මන් අවදියෙන් ඉද්දි Godak un lanweddi kichi mekanan oyata punchi man awadiyen iddi

ඇස් දෙක නිදි flows නං nothing අල්ලන්නෙ ගතින් As deka nidi flows nan nothing allanne gathin

හොද ලමයි කෝමත් ඒමයි අල්ලන්නේ නැ ගෑනුන්ගේ අතින් Hoda lamai komath emai allanne na ganunge athin

ගොඩක් මල් අතරින් හෙව්වේ හත් පෙති Gedak mal atharin hewwe hath pethi

බත් කවාගන්නේ නැ කාගෙවත් අතින් ගෑනුන්ගේ අතින් Bath kawaganne na kagewath athin ganunge athin

බෝ පැලේට පස්සේ තියෙන හොදම පැලේ Bo paleta passe thiyena hedama pale

පොලිසියෙන් දැක්කොත් දෙකක් නැ මේ පකේ පාලනේ Polisiyen dakkoth dekak na me pake palane

සසනේ ඉවරයි මාසෙන් දාගත්තට පස්සේ සිවුරු කැලේ Sasane iwarai masen dagaththata passe siwuru kale

අබිධර්මේ උගන්නන්නන් පිස්සුවෙන් වගේ කෙල්ලේ Abidharme ugannannan pissuwen wage kelle

තරිකිට දොන් තරිකිට දොන් පතුරු යවන්නන් බෙරේ පැත්තක් Tharikita don tharikita don pathuru yawannan bere paththak

දූරති මාර සේන මැඩ දැම්ම නමුත් ගෙදර එකි උස්සන් එන්නේ කැත්තක් Durathi mara sena mada damma namuth gedara eki ussan enne kaththak

ලයිටරෙයි ගන්ජයි වගේ අපි දෙන්න වද්දල ගන්නන් කට්ටියට Laitarei ganjai wage api denna waddala gannan kattiyata

තුන් කුලුදුල් උන් කියන් එනවා දාන විදි පෙත්තත් Thun kuludul un kiyan enawa dana widi peththath

වතුර වගෙ වෙයන් ඇතුලතින් නෑඩෝ කිව්ල Wathura wage weyan athulathin nado kiwla

Shot එකක් දෙකක් දාද්දි මතක් වෙන්නේම පවුල Shot ekak dekak daddi mathak wennema pawula

ජම්මන්තර වෛරෙන් මුලු ඇගම කසද්දි අවුල Jammanthara wairen mulu agama kasaddi awula

පිකාසෝ මම අදින්නේ මුල්පිට්ටේ උබව කෝ බන් රැවුල Pikaso mama adinne mulpitte ubawa ko ban rawula

Hook

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම Gahaddi gahapan machan marennama

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම Gahaddi gahapan machan marennama

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

Verse 2

මම තියන අඩියක් ගානෙ පොළව ගෙරෙව්වා Mama thiyana adiyak gane polawa gerewwa

වඳ මල් ගීත රැප විසින් බඩ කෙරෙව්වා Wanda mal githa rapa wisin bada kerewwa

මට ගහපු ඩිස් කියන්නෙ සීතල මං පෙරෙව්වා Mata gahapu diss kiyanne sithala man perewwa

අපි ඉහල යද්දි පහල බුද්දිමත්තු එරෙව්වා Api ihala yaddi pahala buddimaththu erewwa

ලිව්වෙ අවසිහියෙන් නේ Liwwe awasihiyen ne

ඒකයි වදන් වදින්නේ මේවා Ekai wadan wadinne mewa

නකල් මන්න පිහියෙන් දේ Nakal manna pihiyen de

ඉගෙන ගත්ත දේවල් Igena gaththa dewal

වදනින් එලිය විහිදෙන්නේ Wadanin eliya wihidenne

ආලෝකේ ගෙන දේවා Aloke gena dewa

අමුතුයි අපේ DNA Amuthui ape DNA

කාටවත් වෙන්නෑ කේවල් Katawath wenna kewal

Lernears එකේ වාහනේ ගෙදර අරං ඇවිත් කවුරුත් පැද්ද නැති ගානට Lernears eke wahane gedara aran awith kawuruth padda nathi ganata

ඉද්දි හිනා යනවා මිතුරේ Iddi hina yanawa mithure

අනේ අම්මපා ඇවිදිනු බෑ වතුරේ Ane ammapa awidinu ba wathure

ඇගිලි ගැන තතු අහපන් ගිහින් කතුරේන් Agili gana thathu ahapan gihin kathuren

ලෝටා පහලට එද්දී ගොලුවන්ටත් රයිම් වෙනව Lota pahalata eddi goluwantath raim wenawa

තේරුමක් නැතුව ලේබල් වල කොල්ලෝ සයින් වෙනව Therumak nathuwa lebal wala kollo sain wenawa

සෙල්ලං කොටියෝ වයින් වෙනව අපේ පොඩි උන් පයින් දෙනවා Sellan kotiyo wain wenawa ape podi un pain denawa

ගෑණු වාහන පැදන් එද්දී පිරිමි පාරෙන් අයින් වෙනවා Ganu wahana padan eddi pirimi paren ain wenawa

පන්න ගන්න එන්න මල්ලි චේන් Panna ganna enna malli chen

හුරුයි මට ඉඩෝරය සහ හෙවි රේන් Hurui mata idoraya saha hewi ren

මම කොහොමත් කලෙ මම කැමතිම දේ Mama kohomath kale mama kamathima de

රැකන් අපේ දේ දගලන්නෙ රස්නේ වැඩියි මාගම්පුර ලේ Rakan ape de dagalanne rasne wadiyi magampura le

ගහපන් මැරෙන්නම Gahapan marennama

Hook

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

ගහද්දි ගහපන් මචන් මැරෙන්නම Gahaddi gahapan machan marennama

තාමත් කිව්වෙ නෑ සැරෙන් මම Thamath kiwwe na saren mama

බොනවනම් බීපන් වැනෙන්නම Bonawanam bipan wanennama

දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Daiwe ba kiwwa nagitta man danennama

Theme 0:00 / 1:53 · 2026