Lyrics
Monawada Wenna Ona
Verse 1
දැන ගන්න Dana ganna
එකපාර කියපන්කො Ekapara kiyapanko
බෑඩෝ ගෑණු වගේ බැන ගන්න Bado ganu wage bana ganna
ලොකුවෙලා Lokuwela
හාර්ඩ්වෙයා එකක් දැම්මොත් Hardware ekak dammoth
නංගිලා ටික පෝලිමට එන්න Nangila tika polimata enna
ඇන ගන්න Ana ganna
එහෙමත් නැත්තන් Ehemath naththan
ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොතින් Lokuwela elawalu kadayak dammothin
එන්නකො ඇවිත් පලා ගන්න Ennako awith pala ganna
එපා මරා ගන්න Epa mara ganna
අනේ මන්දා Ane manda
දන්නෙ නැති ජාති ගහල Danne nathi jathi gahala
බෑඩො උන්ට ඒව දරා ගන්න Bado unta ewa dara ganna
අදින විදිය බලල කියමි සාත්තරේ Adina widiya balala kiyami saththare
හෙනේ මම Hene mama
මමම තමයි හිඟන පාත්තරේ Mamama thamai hingana paththare
ඕවනම් මොනාද මාත්කරේ Owanam monada mathkare
මම නෙවෙ කන පාත්කරේ Mama newe kana pathkare
කරේ ගොඩක් යටින් අපි Kare godak yatin api
නැහැනෙ දෙව නාත් කරේ Nahane dewa nath kare
නෑනේ මුලින් Nane mulin
කාත් කවුරුවාත් Kath kawuruwath
ඉන්නෙ පොඩ්ඩයි Inne poddai
ඇතිදාත් Athidath
නැතිදාත් Nathidath
කවුරු දිවුරුවාත් Kawuru diwuruwath
මම කෙට්ටුයි Mama kettui
හැබැයි අපේ උන්ගෙ Habai ape unge
සයිස් ගාත් Size gath
වෙනස් යන පාත් Wenas yana path
වැරදි ඇති Waradi athi
මාත් Math
කියපන් ඕක Kiyapan oka
ටිකක් තාත් විකව Tikak thath wikawa
අපි තාලෙට ඇඬුවත් Api thaleta anduwath
Hook
අහන්න ගත්තොත් Ahanna gaththoth
යන්නෑ කාටත් ඈනුන් Yanna katath anun
අපිට තේරුම් ගන්න Apita therum ganna
බැරි අර ගෑනූන් Bari ara ganun
අපිට තේරුම් ගන්න බෑලූ Apita therum ganna balu
අපි බඩු ගත්තොත් Api badu gaththoth
මේ තිබුනා මේ නෑලූ Me thibuna me nalu
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
හරියට කියපන්කො Hariyata kiyapanko
මොනවද මල්ලි Monawada malli
උබට මොනවද වෙන්න ඕනා Ubata monawada wenna ona
මොකක්ද අඩෝ වෙන්නෝනා Mokakda ado wennona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
හරියට කියපන්කො Hariyata kiyapanko
මොනවද මල්ලි Monawada malli
උබට මොනවද වෙන්න ඕනා Ubata monawada wenna ona
Verse 2
මොනාද අඩෝ වෙන්නෝනා Monada ado wennona
ආසම දේ තියෙන්න ඕනා Asama de thiyenna ona
මට සල්ලි ගොඩක් ඕනා Mata salli godak ona
මලක් ඔතන් ගහන්න ඕනා Malak othan gahanna ona
ඈත් උන කෙල්ලො Ath una kello
පාත් වෙනව දැන් Path wenawa dan
රහත් වෙන්න ගිය උන් Rahath wenna giya un
මහත් වෙන්ව Mahath wenwa
මුලින් රහක් වුනා Mulin rahak wuna
පස්සෙ වහක් උනා Passe wahak una
එකයි ඉන්න ඔනේ උන අහක් වෙලා Ekai inna one una ahak wela
නික්ස් Niks
වටෙට බෙදුල ගනින් බන් සොස් Wateta bedula ganin ban sos
කරලා ගන්නමයි කුකුලො රොස් Karala gannamai kukulo ros
බලපන් flows Balapan flows
Inne westcoast
Ekai best clothes අම්මහ් Ekai best clothes ammah
ඕනම තැනදිත් වුනේ නෑ slow Onama thanadith wune na slow
Pharmcy course
Overdose
ගන්න එපා බන් මටනම් calls Ganna epa ban matanam calls
කරන්නෙ close Karanne close
Your are a fucking ass hole
Of course manika
උබට වඩා වටිනව මා nigga Ubata wada watinawa ma nigga
කිව්වොත් eveready හනික Kiwwoth eveready hanika
ශනික Shanika
ඌ canabiss vitharai U canabiss vitharai
නෑ පාවිච්චි අනික Na pawichchi anika
Income hustling දෛණික Income hustling dainika
මගෙ වටෙ වටවෙල Mage wate watawela
Homies කොහොමත් Homies kohomath
Daily smoking high nigga
මං Nikz nk Man Nikz nk
කාටවත් නෑ diss දෙන්නේ Katawath na diss denne
දුන්නොත් diss පිටි හිස් වෙන්නේ Dunnoth diss piti his wenne
ගොතයො රොතු පිටින් මිසින් වෙන්නෙ Gothayo rothu pitin misin wenne
නෑ නෑ විසී වෙන්නෙ Na na wisi wenne
මට පස්න නෑ Mata pasna na
රස්නෙ බස්සන්න Rasne bassanna
දුන්නෑ අපි දීපු වදන් Dunna api dipu wadan
උස්නෙ තාමත් කාගෙත් කනෙත් Usne thamath kageth kaneth
කිස් කන්නේ Kis kanne
දායි ලයින් උන් nasty Dai lain un nasty
ඕනම දේකට මං දැන් ලෑස්තී Onama dekata man dan lasthi
මුලින් හොද කරා ගෑස් ටික් Mulin hoda kara gas tik
දැන් හොදයි ඉස්සරයි නාස්තී Dan hodai issarai nasthi
ඒ හංසි දාල උබට මර්සි E hansi dala ubata marsi
එයා වෙල හාන්සි Eya wela hansi
කල මාව මහන්සී Kala mawa mahansi
මගෙ වෙච්ච පුරප්පාඩු Mage wechcha purappadu
කියවුනු නෝක්කාඩු ගැලපුනු Kiyawunu nokkadu galapunu
අවනඩු සාක්ෂී Awanadu sakshi
ආසයි නේ Asai ne
මන් කොලඹ කොල්ලේක් Man kolamba kollek
ඒකයි සෝබනේ මේ Ekai sobane me
මට ඔනේම දේ Mata onema de
දැන්නම් ඕනමයි නේ Dannam onamai ne
මං ආසම දේ Man asama de
කොහොමත් ගන්නව නේ Kohomath gannawa ne
ඔව් නෙ නේ Ow ne ne
අපිට පදන් උන වදන් Apita padan una wadan
ආතල් දෙයි Athal dei
දීපන් ලොටා puff එක Dipan lota puff eka
දැන් බන් nikz අම්මහ් Dan ban nikz ammah
සැපෙනේ Sapene
Hook
අහන්න ගත්තොත් Ahanna gaththoth
යන්නෑ කාටත් ඈනුන් Yanna katath anun
අපිට තේරුම් ගන්න Apita therum ganna
බැරි අර ගෑනූන් Bari ara ganun
අපිට තේරුම් ගන්න බෑලූ Apita therum ganna balu
අපි බඩු ගත්තොත් Api badu gaththoth
මේ තිබුනා මේ නෑලූ Me thibuna me nalu
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
හරියට කියපන්කො Hariyata kiyapanko
මොනවද මල්ලි Monawada malli
උබට මොනවද වෙන්න ඕනා Ubata monawada wenna ona
මොකක්ද අඩෝ වෙන්නෝනා Mokakda ado wennona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
මොනවද වෙන්න ඕනා Monawada wenna ona
හරියට කියපන්කො Hariyata kiyapanko
මොනවද මල්ලි Monawada malli
උබට මොනවද වෙන්න ඕනා Ubata monawada wenna ona