← All lyrics
Mal Sindu cover art

Lyrics

Mal Sinduමල් සිංදු

King Lotuss2021

King Lotuss

කියන්නම් අද මම ප්‍රසිද්ධ රහසක්ඇයි වැලලෙන්නෙ මල් සින්දු එක්ක දහසක්අඩද්දි එනවද හොඳ අ දහසක්ඇයි උගස් කරන්නෙ පිරිමි කම වෙනුවෙන් පහසක් Kiyannam ada mama prasiddha rahasakai walalenne mal sindu ekka dahasakadaddi enawada honda a dahasakai ugas karanne pirimi kama wenuwen pahasak

ඉස්සර පිරිමි දැන් ගෑණු පනින්න කොටුයන එකි යනව ගෙදර හිටියත් සිටුමට තියන ප් රශ්නය සති ගනන් මාස ගනන් පෙරන්නෙ කොහොමද කෙල්ලෙක් වෙනුවෙන් හොටූ Issara pirimi dan ganu paninna kotuyana eki yanawa gedara hitiyath situmata thiyana p rashnaya sathi ganan masa ganan peranne kohomada kellek wenuwen hotu

මල් මල් මල් සින්දු අහලයල් යල් යල් පැනල නැද්දමන් මන් මං කිව්වේ ඇත්තබන් බන් කොල්ලෙක්නේ නේද... Mal mal mal sindu ahalayal yal yal panala naddaman man man kiwwe aththaban ban kollekne neda...

කපුගේ ජෝති මිල්ටන්ගෙ නැද්ද ආතල්අඩනවද බූට් අහන් ගහල බෝතල්පිරිමි ඔහොම වෙනව ඒකත් හරියට දැනුම ලැබුනෙ නැති උනහම පෙර පාසල් Kapuge jothi miltange nadda athaladanawada boot ahan gahala bothalpirimi ohoma wenawa ekath hariyata danuma labune nathi unahama pera pasal

නැවුනනම් නැවුනෙ තාත්ත ගාව විතරයි තැවුනනම් තැවුනෙ සැප නැති උනු විටෙකයිකොල්ලො ගාව රැප් අහල කෙල්ලො ගාව බූට් අහන කොල්ලො අදටත් මේ සමාජෙ අතරයි Nawunanam nawune thaththa gawa witharai thawunanam thawune sapa nathi unu witekaikollo gawa rap ahala kello gawa boot ahana kollo adatath me samaje atharai

මා දමා යන්න එපා ගියොත් නෑවිත් ඉන්න එපාඅනේ මේව ඇහෙන ලෝකෙ ආයෙනම් ඉපදෙන්න එපාකණ්නාඩිය ඉස්සරහ දි බලපන් තොපිද අපිද සිපාමල් සින්දු වලට ජීවිතේ බිලි දෙන්න එපා Ma dama yanna epa giyoth nawith inna epaane mewa ahena loke ayenam ipadenna epakannadiya issaraha di balapan thopida apida sipamal sindu walata jiwithe bili denna epa

මල් මල් මල් සින්දු අහලයල් යල් යල් පැනල නැද්දමන් මන් මං කිව්වේ ඇත්තබන් බන් කොල්ලෙක්නේ නේද... Mal mal mal sindu ahalayal yal yal panala naddaman man man kiwwe aththaban ban kollekne neda...

විනෝද වෙන්න ක්‍රම තියනව ඇති තරම්සමහරු උගන්නනව මල් පන්ති කරන්මියයන්න සූදානම් කියන්නෙ ඇයි තවත්මම දෙයියෙක් ඉන්නෙ බූට් සින්දු යක්කු නැති කරන් Winoda wenna krama thiyanawa athi tharamsamaharu ugannanawa mal panthi karanmiyayanna sudanam kiyanne ai thawathmama deiyek inne boot sindu yakku nathi karan

බූට් නිසා දිවි නසා ගැනීම් වැඩියි පත්තරේලෝකයෙන් යමූ කිව්ව එක නෙවෙයි ද විස්තරේකියවපු එකා මෝඩ උනත් නැති උනත් උන් අද ගගකට පැන්නෙ අහල නේද තොපෙ මන්තරේ Boot nisa diwi nasa ganim wadiyi paththarelokayen yamu kiwwa eka newei da wistharekiyawapu eka moda unath nathi unath un ada gagakata panne ahala neda thope manthare

රට නෙවෙයි හැදිය යුත්තෙ ආකල්පවඩවපන් උබෙ නුවන පරිකල්පමල් සිප්පි කෑලි නිසා තමයි සමහර කොල්ලො පූජාකරන්නෙ කෙල්ලන්ට පුශ්ප Rata newei hadiya yuththe akalpawadawapan ube nuwana parikalpamal sippi kali nisa thamai samahara kollo pujakaranne kellanta pushpa

කෙල්ලොද බන් අඩෝ උබලගෙ ජීවිතේඋන්ට නෙවෙයි නේද පාඩු වෙන්නෙ උබලට පුතේඒ වගේ උන් තමයි කෙල්ල කාගෙ ගාව ගියත් හිත යටින් හරි එනකල් බලන් ඉන්නෙ හාමතේ Kelloda ban ado ubalage jiwitheunta newei neda padu wenne ubalata puthee wage un thamai kella kage gawa giyath hitha yatin hari enakal balan inne hamathe

මල් මල් මල් සින්දු අහලයල් යල් යල් පැනල නැද්දමන් මන් මං කිව්වේ ඇත්තබන් බන් කොල්ලෙක්නේ නේද... Mal mal mal sindu ahalayal yal yal panala naddaman man man kiwwe aththaban ban kollekne neda...

ලියන්නම් කියන්නම් සින්දුවක් මගේ නම්අහන්නම් කරන්නම් උබලගෙ රටේ නම්අඩන්නම් මැරෙන්නම් කෙල්ලො සල්ලි වගේ නම්ඔතන්නම් අදින්නම් මට මදි වගේ නම් Liyannam kiyannam sinduwak mage namahannam karannam ubalage rate namadannam marennam kello salli wage namothannam adinnam mata madi wage nam

පූජා කරන්නම් ගංජා මලක් ඔයා නමින්බෝතලේට වඩා මට ආතල් පන්දමින්මතු දිනෙක මම පොලවෙ ඉන්නද වැලලෙමින්ඔය දෑත මට අයිතිවත් නැති අන්දමින් Puja karannam ganja malak oya naminbothaleta wada mata athal pandaminmathu dineka mama polawe innada walaleminoya datha mata aithiwath nathi andamin

තීවිල් යනව සද්දෙට බූට් දාල සටපටවෙඩින් වල බූට් දාල බීල නටල හුටපටපාර මාරු වෙද්දි හොඳට බලල පැනපන් වටපිටමේ විදිය ගහමු කනපිට තව ටික දවසක් යනවිට Thiwil yanawa saddeta boot dala satapatawedin wala boot dala bila natala hutapatapara maru weddi hondata balala panapan watapitame widiya gahamu kanapita thawa tika dawasak yanawita

උබල ආසනම් අහපන් හැබැයි මටනම් අරහන්සින්දු වෙනයි ගෑණුන්ට වඳින ගාත වෙනයි බලහන්ප්ලේ ලිස්ට් එක උබ නිකමට අහපන්ඕන්නම් මාව මරහන් නැත්තං දාගනින් වරහන් Ubala asanam ahapan habai matanam arahansindu wenai ganunta wandina gatha wenai balahanple list eka uba nikamata ahapanonnam mawa marahan naththan daganin warahan

දුක වාහනයක් නම් මල් සින්දු තමයි බෆර්ඇයි තව ඒව අහල වෙන්නෙ උබල සෆර්කෙනෙක් නෙවෙයි වේදිකාවෙ කියන ඇරන් සිපර් Duka wahanayak nam mal sindu thamai bafarai thawa ewa ahala wenne ubala safarkenek newei wedikawe kiyana aran sipar

කින් ලෝටස් මම නෙවෙයි ඌ තමයි රැපර්මල් මල් මල් සින්දු අහලයල් යල් යල් පැනල නැද්දමන් මන් මං කිව්වේ ඇත්තබන් බන් කොල්ලෙක්නේ නේද... Kin lotuss mama newei u thamai raparmal mal mal sindu ahalayal yal yal panala naddaman man man kiwwe aththaban ban kollekne neda...

Theme 0:00 / 1:53 · 2026