Lyrics
Meka Chillමේක chill
Hook
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ Galapana widiya apine danne pare
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ Walapena gathiya thopige kunu are
සලකන විදියෙන් හිතට ගනින් සාරේ Salakana widiyen hithata ganin sare
කලබල රටම කලඹවමු ආයේ Kalabala ratama kalambawamu aye

Verse 1
මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි Mama samakami ude pandara gaganagami
ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි Lota oya thamai thamath sapa dana wisa homi
දෛනික මාත්රාවට දෙන්නන් තව බෙහෙතක් Dainika mathrawata dennan thawa behethak
උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති Uththara paththama aththata gannan passata kapa dala mara gathi
අඩෝ මේක චිල් කතාව මුල මැද අග හිල් Ado meka chil kathawa mula mada aga hil
පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝයටම සිල් අම්මහ් Poyata sudu adagena balu wada unge poyatama sil ammah
දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල Dagena pil kollo wikara wela dan inna ayo waththa pahala
කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ් Konakata wela gahanne bola jil ammah
තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල් Thanin thanin wawila kubura wela do wal
තියෙන එකම පස්නේ උබල මොලේ වෙලාලු බොල් අඩෝ Thiyena ekama pasne ubala mole welalu bol ado
පාට පක්ස නෑඩෝ ආස පාට නිල් Pata paksa nado asa pata nil
මාසේ අන්තිම දවසේ පාට පාටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ් Mase anthima dawase pata patin gewanna wenne bil ammah
දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන වතුර මන් Dolak maddaka watuna man aththak allagena wathura man
පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ් Poththak liwwado makuna pinsala thuda kaduna ah
හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් Histhan okkoma purawannan wassath ganthera athare man
කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත් Kassath kollata amaru na dennan rappata pana unath
පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුව සෙල්මේ පතුල Padden paddeta kiyanne man baluwa selme pathula
සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන් Sadden ammata kiyanne man thamath adare oyata man
වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක් Wennan andara katuwak man annath kappara wisa godak
ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් ඉස්සෙන්නෙ මැදගිල්ල Gahuwoth ammata kiyan na man katath issenne madagilla
Hook
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ Galapana widiya apine danne pare
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ Walapena gathiya thopige kunu are
සලකන විදියෙන් හිතට ගනින් සාරේ Salakana widiyen hithata ganin sare
කලබල රටම කලඹවමු ආයේ Kalabala ratama kalambawamu aye
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ Galapana widiya apine danne pare
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ Walapena gathiya thopige kunu are
සලකන විදියෙන් හිතට ගනින් සාරේ Salakana widiyen hithata ganin sare
කලබල රටම කලඹවමු ආයේ Kalabala ratama kalambawamu aye
Verse 2
අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ Apayata giyath mulin yanna ona kiyala kiyanne
ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ Eth dewani miyata thamai machan cheese kalla labenne
ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ Ganu hata wandina gatha jathi nane yalu ahanne
සිංහල රැප අරක්කු නම් සැන්ඩි නැතුව ගහන්නෙ Sinhala rapa arakku nam sandi nathuwa gahanne
We are new are new generation almost දක්ශයෝ We are new are new generation almost dakshayo
සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ Sakwala galata poddak meha inne api yakshayo
උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා Ubala karoth planin dan api karothin kana
උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා Ubala mara waddo mamada bath kana gona
සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක් Sathapenna mage hina laga gannam mama nindak
මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක් Mangapenna wage pena maga thibba loku kandak
කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ Karapinna wage inne kima ko ube yaluwo
පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ Paththu weddi naduwak washpa wenawa halparuwo
තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි Graහයෝ නවයට This thundahak inna deiyo padiriyi Grahayo nawayata
අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට Apita set unoth mohini aye kiri denna lamayata
උබල ඔක්කොම Top Artist ඒ නිසා ඉන්නම් මම යට Ubala okkoma Top Artist e nisa innam mama yata
හෑන්ඩ් break නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට Hand break nathi wahanekata mal sindu thiyapan adayata
දාපන් Izzu පහක් කරමුද මචන් පෙරලිය Dapan Izzu pahak karamuda machan peraliya
දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය Deyak karana miniha inna loweth kiyakiya
ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය Opa pathika un madde awe adi thiya thiya
Ima king lotus uncle කොයි කාමරේද දියණිය Ima king lotus uncle koi kamareda diyaniya