← All lyrics
Mamane Dope cover art

Lyrics

Mamane Dope

King Lotuss2025

Intro · King Lotuss

ලෝටා Lota

අවධී Awadhi

ඩිලූ Dilu

Hook · King Lotuss

මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ Me okkoma ewata hethuwa mamane do

ඔව් Ow

ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ E okkoma ewatath hethuwath mamane do

ඔව් Ow

අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ Api okkoma hoyanne harima samane do

ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope Ow samanyen mamane Dope mamane mamane do Dope

Verse 1 · King Lotuss

සිතුවමක් ඇත මම ඇඳගත් Sithuwamak atha mama andagath

රසිකයන් රැසක් මට වැඳගත් Rasikayan rasak mata wandagath

ආයෙ කියන්නෑ නැවත නැවතත් Aye kiyanna nawatha nawathath

මට ඉලක්කෙ විතරයි වැදගත් Mata ilakke witharai wadagath

මාව බලන්න ඕනම නැ කැඩපත් Mawa balanna onama na kadapath

හැඩතත් සූරයෙක් වැඩටත් සූරයෙක් Hadathath surayek wadatath surayek

නෑ දැක්කෙ රූ මනාව Na dakke ru manawa

දකින්නයි වුවමනාව Dakinnai wuwamanawa

හේ He

කෝමත් ඩේලි ගැලපිල්ල Komath deli galapilla

ඒක හින්දා යන්නැ මං කාගෙන්වත් ඉල්ල ඉල්ල Eka hinda yanna man kagenwath illa illa

බාහිර පරික්ෂණෙ ඉවසිල්ල Bahira parikshane iwasilla

අස්වැසිල්ල වචන හා හැසිරිල්ල Aswasilla wachana ha hasirilla

ලෝටගෙ රැප් දැවිල්ල කියවේ සූස් Lotage rap dawilla kiyawe sus

ඔයාට ඔය ඔටුන්න ලූස් Oyata oya otunna loose

කලාකරු වර්ග දෙකයි එකෙක් වැල් Kalakaru warga dekai ekek wal

අනිත් එක මගෙ විදිය ඒව රූස්ස ගස් Anith eka mage widiya ewa russa gas

ගහට නැ ආධාරක Gahata na adharaka

ගහ යන්නෙ ආවෙණික පාරක Gaha yanne awenika paraka

මාරක පසුකරං ගස සාරෙට Maraka pasukaran gasa sareta

වැලටයි ඕන උපකාරක Walatai ona upakaraka

අතු ගාලත් තිබේ පාර කාලත් තිබේ කොස්සේ Athu galath thibe para kalath thibe kosse

බොස්ලා ලොස් වේ ඒ අස්සෙ පියන්ලා බොස්වේ Bosla loss we e asse piyanla boswe

වෙලාවකදි මැස්සෝ එනව පදිංචියට හොස්සේ Welawakadi masso enawa padinchiyata hosse

ඒකයි මට වෙච්ච ඒවා කියන්නෙ රැප් ඔස්සේ Ekai mata wechcha ewa kiyanne rap osse

සූස් දැවිල්ලනේ Sus dawillane

හුටා මම ගොඩක් දුර ඇවිල්ලනේ Huta mama godak dura awillane

මගෙ අවුල කාටත් නොනැමිල්ලනේ Mage awula katath nonamillane

මේ දැවිල්ල මේ අමු කැවිලනේ Me dawilla me amu kawilane

Hook · King Lotuss

මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ Me okkoma ewata hethuwa mamane do

ඔව් Ow

ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ E okkoma ewatath hethuwath mamane do

ඔව් Ow

අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ Api okkoma hoyanne harima samane do

ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope Ow samanyen mamane Dope mamane mamane do Dope

මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ Me okkoma ewata hethuwa mamane do

ඔව් Ow

ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ E okkoma ewatath hethuwath mamane do

ඔව් Ow

අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ Api okkoma hoyanne harima samane do

ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope Ow samanyen mamane Dope mamane mamane do Dope

Verse 2 · King Lotuss

මේමේ Meme

තාම මං ගේමේ Thama man geme

අතැරිය නෙවෙ Athariya newe

ඉතින් දන්නැද්ද පොඩ්ඩක් Ithin dannadda poddak

වැඩියි මගෙ සමාජ සේවේ Wadiyi mage samaja sewe

මෙ මං නෙවේනේ Me man newene

ඒකනේ හෙනේ Ekane hene

සෙට් නෑ රඟපෑම Set na rangapama

යන යෑම බලපන් Yana yama balapan

ඉල්ලන්නේ රෝමේනම් ඒක සමයි ඇදන් නෑම Illanne romenam eka samai adan nama

අවදියෙන් හැම රෑම Awadiyen hama rama

නෑඩෝ මවාපෑම Nado mawapama

මාව දිරවන්නෙ නැත්තං අවුල කන කෑම Mawa dirawanne naththan awula kana kama

කුරුල්ලො කූඩු බඳින්නෙ ඉන්න තටු හකුළුවා Kurullo kudu bandinne inna thatu hakuluwa

හැබැයි කඩපුව බඳිනවලු මකුළුවා Habai kadapuwa bandinawalu makuluwa

දිවි හිමියෙන් බැන්දේ දිවි මකුලුවා Diwi himiyen bande diwi makuluwa

මට පුළුවාන් බලන්න දෙන්න බැ ලකුණු නම් Mata puluwan balanna denna ba lakunu nam

වනවදුලු වි තිබු රැප ගෑවා උදලු Wanawadulu wi thibu rapa gawa udalu

ඇසනු ඇත තාම මාව අහුමුලු වල Asanu atha thama mawa ahumulu wala

පුලු පුලුවන් ඒවා කීවා ගාද්දි උන් බුලු බුලු Pulu puluwan ewa kiwa gaddi un bulu bulu

පොඩි කරමින් සුදුලූණු මායම් පෙන්නං ආවා පුලුලුකුලු Podi karamin sudulunu mayam pennan awa pululukulu

එපා උකුලු මුකුලු Epa ukulu mukulu

සාමදානෙන් ඉන්නෙ දැක්ක හින්දා පොර කුකුල්ලු Samadanen inne dakka hinda pora kukullu

මතකයි හිස තියපු උකුලූ Mathakai hisa thiyapu ukulu

රුකුලු ගනිමි පිටුපසට ගොස් Rukulu ganimi pitupasata gos

රැපක් දෙන්නම් තුන් කුලුදුල් තුන් කුලුදුල් තුන් කුලුදුල් Rapak dennam thun kuludul thun kuludul thun kuludul

පලදේවා මං කලදුන් පවක් වේනම් Paladewa man kaladun pawak wenam

තුරඟ සමඟ තරග නැති කගවේනා Thuranga samanga tharaga nathi kagawena

කචල් වී මණ්ඩලේ එසේ අවසන්කලේම Kachal wi mandale ese awasankalema

ඇත්ත මං වසන්කලේම ඉන්න මං නි සංසලේ Aththa man wasankalema inna man ni sansale

Hook · King Lotuss

මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ Me okkoma ewata hethuwa mamane do

ඔව් Ow

ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ E okkoma ewatath hethuwath mamane do

ඔව් Ow

අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ Api okkoma hoyanne harima samane do

ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope Ow samanyen mamane Dope mamane mamane do Dope

මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ Me okkoma ewata hethuwa mamane do

ඔව් Ow

ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ E okkoma ewatath hethuwath mamane do

ඔව් Ow

අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ Api okkoma hoyanne harima samane do

ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope Ow samanyen mamane Dope mamane mamane do Dope

Theme 0:00 / 1:53 · 2026