← All lyrics
Siththara cover art

Lyrics

Siththaraසිත්තරා

King Lotuss, La Signore, Amandya Uthpalie, Chanuki Gamage2026

Verse 1

පින්සල මත් වීලා Pinsala math wila

සුන්දරවත් වීලා Sundarawath wila

සිත්තමක් සේ Siththamak se

පූදින්නෙ Pudinne

සිත්තරුන් මැවිලා Siththarun mawila

Hook

පාවෙමි පවනේ Pawemi pawane

ආව මේ ගමනේ Awa me gamane

පිය වර Piya wara

මැන මැන Mana mana

පාවෙමි පවනේ Pawemi pawane

ආව මේ ගමනේ Awa me gamane

Verse 2

නැවතුම Nawathuma

කොතනද Kothanada

චිත් තරේම වෙන්නම් Chith tharema wennam

තවත් එක් සිත්තරෙක් නොවෙන්නම් Thawath ek siththarek nowennam

මං මුලා වීනොවී චිත්තෙට පත් වෙවී Man mula winowi chiththeta path wewi

මත් උනෙ මත් උනෙ සංගීතෙන් මං Math une math une sangithen man

රූ Ru

සායම් වූද Sayam wuda

ශබ්ද වූද Shabda wuda

සුසංයෝගය පංච බූත Susanyogaya pancha butha

හිතාගන්නවත් බෑ Hithagannawath ba

අඳිමි රූ Andimi ru

මදි නොවූ Madi nowu

මිනිස් රූප Minis rupa

ඇඳෙද්දි නවත්තගන්නත් බෑ Andeddi nawaththagannath ba

සිත නං බිත්තරෙන් Sitha nan biththaren

ආව මං සිත්තරෙක් Awa man siththarek

සිතුවම් විත්කලේ Sithuwam withkale

චිත්‍රයක් සිත් කලේ Chithrayak sith kale

මැවී එකතුවී පෙනීම සිතුවමකින් කලේ Mawi ekathuwi penima sithuwamakin kale

දැනුනෙමි දැනුනදෙ පෙන්වමි මං පින්සලෙන් Danunemi danunade penwami man pinsalen

පියවර පියනඟලා Piyawara piyanangala

කලාවට මඟ වඩලා Kalawata manga wadala

සංගීතමත් වී Sangithamath wi

අවධිමත් වී Awadhimath wi

විධිමත් Widhimath

සෞන්දර්යමත් වීලා Saundaryamath wila

Theme 0:00 / 1:53 · 2026