← All lyrics
Mattu cover art

Lyrics

Mattuමාට්ටු

King Lotuss2025

Intro · King Lotuss

අවධි වෙයන් Awadhi weyan

ආ A

අවධි වෙයන් ඩෝ Awadhi weyan do

Hook · King Lotuss

ආ A

මන් මාට්ටූ Man mattu

ආ A

කොච්චර නෑ කිව්වත් Kochchara na kiwwath

මං මාට්ටු Man mattu

ආ A

ගලවා ගන්න හදද්දිම Galawa ganna hadaddima

මාට්ටූ Mattu

ආ A

කොතනින් කොහොම ගියත් මං මාට්ටූ Kothanin kohoma giyath man mattu

මේ ගැලවෙනව මේ ඇලවෙනව Me galawenawa me alawenawa

හිතනව කියන්නෙ මාට්ටූ Hithanawa kiyanne mattu

ආ A

කොච්චර නෑ කිව්වත් Kochchara na kiwwath

මං මාට්ටූ Man mattu

Verse 1 · King Lotuss

බදාගෙන Badagena

මගේ ලෝකේ කියල හදාගෙන Mage loke kiyala hadagena

ඒ ලෝකේට යන්නට දෙන්නෑ කඩාගෙන E loketa yannata denna kadagena

හයෙන් එකකට මාට්ටු නම් ඇතී ඉන්නට අඬාගෙන Hayen ekakata mattu nam athi innata andagena

ඒ හය ගහනවා වඩාගෙන E haya gahanawa wadagena

උඹ උඹේ කියල හිතුවාට Umba umbe kiyala hithuwata

ඒ හය ගහනව උඹට වඩාගෙන E haya gahanawa umbata wadagena

නැති දේ ඇත කරන් Nathi de atha karan

ඇති දේ කැත කරන් Athi de katha karan

මේක අල්ලන්න වෙන්නෑ පැත්තක් අරන් Meka allanna wenna paththak aran

නහින්නේ හීනේ ඇත්ත කරන් Nahinne hine aththa karan

තියෙනව වගේ පේන හැම දේම නැතිවේ Thiyenawa wage pena hama dema nathiwe

රැක ගන්න වෙහෙසුනොත් Raka ganna wehesunoth

හැම දේම ඇතිවේ Hama dema athiwe

Hook · King Lotuss

මං මාට්ටූ Man mattu

ආ A

කොච්චර නෑ කිව්වත් Kochchara na kiwwath

මං මාට්ටූ Man mattu

ආ A

ගලවා ගන්න හදද්දිම Galawa ganna hadaddima

මාට්ටූ Mattu

ආ A

කොතනින් කොහොම ගියත් මං මාට්ටූ Kothanin kohoma giyath man mattu

මේ ගැලවෙනව මේ ඇලවෙනව Me galawenawa me alawenawa

හිතනව කියන්නෙ මාට්ටූ Hithanawa kiyanne mattu

ආ A

කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ Kochchara na kiwwath man mattu

ආ A

ගලවා ගන්න හදද්දිම මාට්ටූ Galawa ganna hadaddima mattu

ආ A

කොතනින් කොහොම ගියත් මං මාට්ටූ Kothanin kohoma giyath man mattu

මේ ගැලවෙනව මේ ඇලවෙනව Me galawenawa me alawenawa

Verse 2 · King Lotuss

ඒ කියන්නෙ E kiyanne

අල්ලා ගත්තොත් දුකක් ගෙනේ Alla gaththoth dukak gene

ඒකම තමයි හෙනේ Ekama thamai hene

සර්පයා දුටුවත් සමහරු නොදකියි පෙනේ Sarpaya dutuwath samaharu nodakiyi pene

මේ මාර සෙනේ Me mara sene

දකින්න බෑ ඇස් දෙකෙන් විතරක්ම බැලුවොතින් Dakinna ba as deken witharakma baluwothin

උඹ හිතුවා නෙවෙයි Umba hithuwa newei

හිත විසින් උඹව නැටෙව්වා Hitha wisin umbawa natewwa

කියලා තේරෙයි හරියට බැලුවොතින් Kiyala therei hariyata baluwothin

තැලුවෝතින් Thaluwothin

විඤ්ඤාණෙට Wigngnaneta

ගොඩක් දේ තේරේවී Godak de therewi

සිද්ධිය තේරුම් ගත්ත උන් Siddhiya therum gaththa un

හැමදේකින්ම බේරේවී Hamadekinma berewi

ඇහි පිහාටුව වැහුනට කොහොමත් Ahi pihatuwa wahunata kohomath

පේනෝ ඇහැ විවරයි Peno aha wiwarai

ඒ පේන හැමදේම E pena hamadema

ඇතිවුණා Athiwuna

පැවතුණා Pawathuna

නැති උනා ඉවරයි Nathi una iwarai

Hook · King Lotuss

මන් නම් මාට්ටූ Man nam mattu

ආ A

කොච්චර නෑ කිව්වත් Kochchara na kiwwath

මං මාට්ටූ Man mattu

ආ A

ගලවා ගන්න හදද්දිම Galawa ganna hadaddima

මාට්ටූ Mattu

ආ A

කොතනින් කොහොම ගියත් මං මාට්ටූ Kothanin kohoma giyath man mattu

මේ ගැලවෙනව මේ ඇලවෙනව Me galawenawa me alawenawa

ඒ කියන්නෙ මාට්ටූ E kiyanne mattu

ආ A

කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ Kochchara na kiwwath man mattu

ආ A

කොතනින් කොහොම ගියත් මං මාට්ටූ Kothanin kohoma giyath man mattu

ආ A

හිතනව කියන්නෙ එතනම Hithanawa kiyanne ethanama

මාට්ටූ Mattu

මේ ගැලවෙනව මේ ඇලවෙනව Me galawenawa me alawenawa

ඒ කියන්නෙ මාට්ටූ E kiyanne mattu

ආ A

මං මාට්ටූ Man mattu

Outro · King Lotuss

උඹලත් මාට්ටූ!!! Umbalath mattu!!!

Theme 0:00 / 1:53 · 2026