← All lyrics
Namak Na cover art

Lyrics

Namak Naනමක් නෑ

King Lotuss2025 E

Intro · King Lotuss

අවදි Awadhi

ලෝටා Lota

මං Man

Verse · King Lotuss

මේ Field එකට Industry ක් කියනව Me Field ekata Industry k kiyanawa

මං ඉරාජ් Man iraj

නොයෙල් රාජ් Noyel raj

කවීෂ කවිරාජ් Kawisha kawiraj

ඔය ඔක්කොම අහල තියනව Oya okkoma ahala thiyanawa

ඒ අස්සෙ ෆෑන්ස්ල හුත්තක් කියනවා E asse fansla huththak kiyanawa

සංගීතඥ පිස්සු හුත්තං Sangithagna pissu huththan

කරද්දි සුකුරුත්තං Karaddi sukuruththan

පොඩි උන් පුදයිද පිදිය යුත්තං Podi un pudaida pidiya yuththan

අඹ ගස් කප්පන්නයි පොරකන්නෙ Amba gas kappannai porakanne

මේ අන්තිමයි දැන් හැදෙන මුත්තං Me anthimai dan hadena muththan

Diss නම් වෙන්නෙ නෑ බන් නම් නොකීමෙන් Diss nam wenne na ban nam nokimen

බන් මං අග තැන්පත් පුක නොදීමෙන් Ban man aga thanpath puka nodimen

වසර විස්සක් මොනාද කලේ කියල Wasara wissak monada kale kiyala

මගෙන් අහන්නෙපා ගිහින් අහපන් බිග් ඩොගීගෙන් Magen ahannepa gihin ahapan big dogigen

මලගේ Malage

කුතුහලයේ Kuthuhalaye

නටනෙක ඇහුරනම වෙනස් දෙයක් නැද්ද Nataneka ahuranama wenas deyak nadda

හනා දනා සනා කාංචනා Hana dana sana kanchana

තැප්‍රො බ්‍රේන් class පලයන් සන්නස්ගලගේ Thapro bren class palayan sannasgalage

මලේ නගේ Male nage

පෙනුමෙන් මේක මාර ආතල් වගේ Penumen meka mara athal wage

ලෙසට පෙනෙ මුත්තයියා දැමූ දඟේ Lesata pene muththaiya damu dange

මගෙ ගී ඩෙල්ටා වගෙ උපාලි විජේවර්ධනගේ Mage gi delta wage upali wijewardhanage

පසු තැවෙන්නෙ නැහැ අද ඉන්න තැන Pasu thawenne naha ada inna thana

චමුදිත රැප් කරොත් එහෙම මට ඉන්න නැත Chamuditha rap karoth ehema mata inna natha

මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක, Minissu badaginne inna kaleka,

ශානයි මානසිකුයි තර්ක කරා උන්ගෙ බඩගින්න ගැන Shanai manasikui tharka kara unge badaginna gana

මං කියනවා කට කෑවත් එකෙම්ම Man kiyanawa kata kawath ekemma

අතෑරී ගියා දරාගන්න බැරි උන් එහෙම්ම Athari giya daraganna bari un ehemma

දැන් නියවනව එහෙන් මෙහෙන් Dan niyawanawa ehen mehen

මං උන්ට පෙම් මාව උන්ට වෛරෙ ගෙනදෙම් Man unta pem mawa unta waire genadem

පෙන් නන්න පව පින බෙදුනෙ කොතනින්ද Pen nanna pawa pina bedune kothaninda

මේකෙ එකෙක් නිදද්දි තවකෙක් මරනො නින්ද Meke ekek nidaddi thawakek marano ninda

තව එකෙක් දියුණු කරොත් පින්ද Thawa ekek diyunu karoth pinda

ආ ඒ පින්ද කරල තියෙන්නෙ මහින්ද A e pinda karala thiyenne mahinda

ඉන්ඩස්ට්‍රි තේ පෙරන්නෝන ගොටුවක් තියලා Indastri the perannona gotuwak thiyala

නවකයො හිතනව ප්‍රවීණයො ඔටුවන් කියල Nawakayo hithanawa prawinayo otuwan kiyala

සීන් එකේ යන පොඩි දූ පුතාලා Sin eke yana podi du puthala

උබලට යුරේනිට ගහන්න වෙන්නෙ පුටුවක් තියලා Ubalata yurenita gahanna wenne putuwak thiyala

ගොඩක් චරිත ගාන් ඉන්නෙ තීන්ත Godak charitha gan inne thintha

දැන් අපි හැදෙන්නෙ කොතනීන්ද Dan api hadenne kothaninda

Dear Fans ඔයාලා සතුටීන්ද Dear Fans oyala sathutinda

ගෙවල සිංදු දුවවන්න මං චමත් සංගීත් ද Gewala sindu duwawanna man chamath sangith da

පාලි අනිත්‍ය දුක්ක අනාත්මා Pali anithya dukka anathma

මාලි ආත්මා Mali athma

හුකනව තමයි හැම මහත්මාම Hukanawa thamai hama mahathmama

ඒක මැජික් එකක්ලු කලාත්මා Eka majik ekaklu kalathma

මේවා අහල කෙනෙක් හැදෙනවැති Mewa ahala kenek hadenawathi

කෙනෙක්ට වැදෙනව ඇතී Kenekta wadenawa athi

පස්සෙ වෛර බැඳෙනවැති Passe waira bandenawathi

මලිත්ට ගහද්දි චංචලා ඇඬුවා Malithta gahaddi chanchala anduwa

නෑ නෑ Na na

මලිත් ගහද්දි චංචලාට ඉතින් ඇඬෙනවැති Malith gahaddi chanchalata ithin andenawathi

එ කෝ නිවහල් හිත් E ko niwahal hith

මාව අහනො ෆාදර්ත් Mawa ahano fadarth

සාදුත් පූසාරිත් තම්බිත් Saduth pusarith thambith

රඟපා බැලන්ස් කරමි like a ප්‍රබූ සංගීත් Rangapa balance karami like a prabu sangith

මඳුවා උබට වඩා රයිම් කරනව හුත්තො නංගිත් මගේ Manduwa ubata wada raim karanawa huththo nangith mage

අමරදේව ගියේ පණ්ඩිත් වගේ Amaradewa giye pandith wage

හාල්පාරුවො රැප් කරනව චණ්ඩිත් වගේ Halparuwo rap karanawa chandith wage

දැනුම පොතට උන් නාය යන කණ්ඩිත් වගේ Danuma pothata un naya yana kandith wage

අඩුම මොනාහරි බලපන් රාමුවෙ රන්දිකගේ Aduma monahari balapan ramuwe randikage

කන කන හිල් Kana kana hil

ලංකාව දක්ශයි බෙදෙන්න පිල් Lankawa dakshai bedenna pil

ටික දෙනෙකුට චිල් Tika denekuta chil

පිරිමි ගෙවන්නෝනලු බිල් Pirimi gewannonalu bil

ටහිකෙන්න බිල් ගෙවලලු රනිල් Tahikenna bil gewalalu ranil

වචන දැඩියිලු Wachana dadiyilu

මං ගානට වැඩියිලු Man ganata wadiyilu

මේ අහිංසකයට කාන්තාවෝ ඩැඩීලු Me ahinsakayata kanthawo dadilu

මං ලියන්න කැමතීලු Man liyanna kamathilu

ඩිලූ කියන විදියට මං ලියනව වැඩීලු Dilu kiyana widiyata man liyanawa wadilu

උබ දන්න මමයි මම දන්න මමයි Uba danna mamai mama danna mamai

උබ නොදන්න මමයි මම නොදන්න මමයි Uba nodanna mamai mama nodanna mamai

අනුයි කනුයි සරිතුයි සුරිතුයි සෙට් වෙලා Anui kanui sarithui surithui set wela

ෆෝසම් එකක් කරා වගේ තමයි Fosam ekak kara wage thamai

රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව සතයක් නැති වෙච්ච දවසක Rap epa wei mata chandimal gawa sathayak nathi wechcha dawasaka

මගෙ සින්දුවෙ හුක් එක ගහන්න චබීට දෙනොද එහෙම ඇති වෙච්ච දවසට Mage sinduwe huk eka gahanna chabita denoda ehema athi wechcha dawasata

ඒත් නෑ Eth na

බුදුසාදු කිව්ව විදියටනම් අපි සැවොම ලෙඩින් Budusadu kiwwa widiyatanam api sawoma ledin

ඒකට වෙන බේත් නෑ Ekata wena beth na

ඒ තේරෙන්නෙත් නෑ E therenneth na

කමක් නෑ Kamak na

උබත් නෑ මමත් නෑ නමක් නෑ නමක් නෑ Ubath na mamath na namak na namak na

නමක් නෑ නමක් නෑ නමක් නෑ Namak na namak na namak na

මේකට නමක් නෑ Mekata namak na

ඒකට කමක් නෑ Ekata kamak na

කමක් නෑ කමක් නෑ හුකනවා Kamak na kamak na hukanawa

නමක් නෑ Namak na

ඇති ඇති ඇතී Athi athi athi

Theme 0:00 / 1:53 · 2026