Lyrics
Pawennaපාවෙන්න
Hook · King Lotuss
අහසේ ගෑවෙන්න ගෑවෙන්න Ahase gawenna gawenna
ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ Gawenna gawenna thamai uthsaha
හ්ම් හ්ම් Hm hm
අහසේ පාවෙන්න පාවෙන්න Ahase pawenna pawenna
පාවෙන්න පාවෙන්න තමයි මං ආස Pawenna pawenna thamai man asa
හ්ම් හ්ම් Hm hm
අහසේ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න Ahase gawenna gawenna gawenna gawenna
ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ Gawenna gawenna gawenna thamai uthsaha
හ්ම් හ්ම් Hm hm
අහසේ පාවෙන්න පාවෙන්න ඌ Ahase pawenna pawenna u
පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස Pawenna pawenna pawenna thamai man asa
න න නා නා නා නානානා Na na na na na nanana
Verse 1 · King Lotuss
මමත් බූතයෙක් තමයිනේ යාලු පහන නැතී Mamath buthayek thamaine yalu pahana nathi
ඇලඩින් මටත් හොරෙන් මොනාමහරි ගහනව ඇති Aladin matath horen monamahari gahanawa athi
සින්දු දෙන්නම් අහල නැතී Sindu dennam ahala nathi
ගහල හතී Gahala hathi
අපිව දකිද්දි ගමේ ඇන්ටිලාට හෙනට කහනව ඇති Apiwa dakiddi game antilata henata kahanawa athi
මූණට ඇයිද නැත්තෙ ගේම ගේම Munata aida naththe gema gema
අනික කියන්නැහැනේ මම නම් එකම දේම දේම Anika kiyannahane mama nam ekama dema dema
ගහගෙන මොකටද යාලු එකම ලේම ලේම Gahagena mokatada yalu ekama lema lema
ප්රශ්න නිතරෝම Prashna nitharoma
තිබ්බෙ අපිට මේම මේම මේම මේම Thibbe apita mema mema mema mema
ඒයි හඳට තිබ්බා පාදයක් Ei handata thibba padayak
අපි කොහෙද අන්න එතන තිබ්බා සුපිරි සාදයක් Api koheda anna ethana thibba supiri sadayak
ඇන්ටි අහල කවුද දුවේ කොණ්ඩෙ වවපු හාදයා Anti ahala kawuda duwe konde wawapu hadaya
මම තමයි ඔයා දුව එක්ක බැන්න කිව්ව පෝරි සාදයා Mama thamai oya duwa ekka banna kiwwa pori sadaya
බූට් සින්දු පිටමන් හේමී හිටමන් Boot sindu pitaman hemi hitaman
හිටපන් යන්නෑ මේකෙන් පිටනම් Hitapan yanna meken pitanam
තේරුම් කරා ඉස්ම යන්න තේරෙන්නෑ ඒ හුත්තීටනම් Therum kara isma yanna therenna e huththitanam
ගමේ වැල අරන් ගියා කපුටො ඇවිත් පිටගම් Game wala aran giya kaputo awith pitagam
පැට්ටො නැත්තං බොන්ග් එකේ Patto naththan bong eke
අනිවාර්යයෙන් රෑට සාද හැබැයි මුකුත් නැතුව උඩ බලන් ආෆ්ටර් නූන් එකේ Aniwaryayen rata sada habai mukuth nathuwa uda balan after nun eke
නිතරෝම මූන් එකේ Nitharoma mun eke
තද චූන් එකේ Thada chun eke
අමරයි නයනායි සල් ගස් හන්දියේ රූම් එකේ Amarai nayanai sal gas handiye rum eke
ලංකාවේ කොල්ලො ඩේලි වීඩින් Lankawe kollo deli widin
ලැජ්ජ නෑ ගහන්න බීඩී Lajja na gahanna bidi
ක්ෂණික කෝපේ පාලනේ කරන් යන මට එපා Kshanika kope palane karan yana mata epa
කඩු හෙල්මට් චේන් බීඩින් Kadu helmet chen bidin
Hook · King Lotuss
අහසේ ගෑවෙන්න ගෑවෙන්න Ahase gawenna gawenna
ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ Gawenna gawenna thamai uthsaha
හ්ම් හ්ම් Hm hm
අහසේ පාවෙන්න පාවෙන්න Ahase pawenna pawenna
පාවෙන්න පාවෙන්න තමයි මං ආස Pawenna pawenna thamai man asa
හ්ම් හ්ම් Hm hm
අහසේ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න Ahase gawenna gawenna gawenna gawenna
ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ Gawenna gawenna gawenna thamai uthsaha
හ්ම් හ්ම් Hm hm
අහසේ පාවෙන්න පාවෙන්න ඌ Ahase pawenna pawenna u
පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස Pawenna pawenna pawenna thamai man asa
න න නා නා නා නානානා Na na na na na nanana
Verse 2 · King Lotuss
අපේ පහළවීම් නැත බිහිවීම අමුතු තැනකින් Ape pahalawim natha bihiwima amuthu thanakin
බෑ කිව්ව උන්ට කෙරෙව්වා මං සැනකින් Ba kiwwa unta kerewwa man sanakin
අපි වටුවො වහන්න බෑ බන් දැලකින් Api watuwo wahanna ba ban dalakin
කරන්නේම කැලඹීම් නෑඩෝ අඬා වැලපීම් Karannema kalambim nado anda walapim
කුඩම්මගෙ සැලකීම් Kudammage salakim
නෑ පුත්තේ මේ පැත්තේ Na puththe me paththe
මෙහේ අම්මටසිරි සීන් Mehe ammatasiri sin
අපි නෑ ගහගත්තේ Api na gahagaththe
දැන් හංවඩු ගහනව සංගීතේ මේ මගෙ කන්බෙර Dan hanwadu gahanawa sangithe me mage kanbera
ගීතේ ආගමකි අපි ඇදහීම් Githe agamaki api adahim
ගැහුවෙ දුකෙන් යන්න Gahuwe duken yanna
ඒක වැදුනා පුකෙන් යන්න Eka waduna puken yanna
එකෙන් දෙකෙන් මට්ටු වුනේ නැත්තං වෙන්නෙ දොඹෙන් යන්න Eken deken mattu wune naththan wenne domben yanna
සර්පයන්ට සල කන්න යද්දි දෂ්ට කරයි පන්න පන්න Sarpayanta sala kanna yaddi dashta karai panna panna
මං නම් දන්න තරමින් කුඩ්ඩො නෑඩෝ දින්න Man nam danna tharamin kuddo nado dinna
ම් නවන්නෑඩෝ හිස M nawannado hisa
මූල්යමය තත්වෙ අවුල් නිසා වැඩ නැත පිංපි නිස Mulyamaya thathwe awul nisa wada natha pinpi nisa
වදන් වේවි කොල්ලො විස Wadan wewi kollo wisa
ටවුන් එකට සිවිල් බැස්සෙ මට ටවුන් ගෙදර වගේ නිසා Tawun ekata siwil basse mata tawun gedara wage nisa
සැකෙන් ගහන ඒව වදින්නෑ Saken gahana ewa wadinna
මොළේ බර්මියුඩා ඉතින් නයිටිනම් අඳින්නෑ Mole barmiyuda ithin naitinam andinna
අඩු වයසින් බඳින්නෑ Adu wayasin bandinna
මට පොන්නයා කිව්ව ශිෂ්නධාරීන්ට නගින්නෑ Mata ponnaya kiwwa shishnadharinta naginna
පාවෙන්න පාවෙන්න වූ Pawenna pawenna wu
Bye එහෙනම් Bye ehenam