← All lyrics
Nanaprakara cover art

Lyrics

Nanaprakaraනානාප්‍රකාර

King Lotuss2025

Intro · King Lotuss

මාත්කාර Mathkara

Verse · King Lotuss

මිතරන් විඩිකාර Mitharan widikara

මුණු නාතුකාර Munu nathukara

නාතුකාර/// Nathukara///

ජේ...// Je...//

රහ ගෙන කියයි රහක් නැති උන් මෙලොවී Raha gena kiyai rahak nathi un melowi

මීට මෙලොවී මට මීට මෙලොවී ඒත් ඉවසනෝ Mita melowi mata mita melowi eth iwasano

මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුත් Man gana danno me kiyana tika dannuth

දන්නා පයගහපු පොලොවී... Danna payagahapu polowi...

මේ රේස් එකක් සැරෙන් වැලවී න් Me race ekak saren walawi n

දුවද්දි සල්ලි පාට තරඟේ නවලවී Duwaddi salli pata tharange nawalawi

මගේ වචනෙට මාලිගාව හෙලවී Mage wachaneta maligawa helawi

අවකාශයට ඇඳි චිල වේ මුලදි කෙලවී... Awakashayata andi chila we muladi kelawi...

ඒ ඒ උදවිය කරපු අරං යයි E e udawiya karapu aran yai

මට බෑ බයිල ගහන්න ගැරජ් මරන් නයි Mata ba baila gahanna garage maran nai

ලබන ඕනෑම බයිනත් උපරිමේදි Labana onama bainath uparimedi

කන්න දේයක් නැත්තං උඹවන් මහන් කයි... Kanna deyak naththan umbawan mahan kai...

දෙන්නං අවවාදයක් Dennan awawadayak

ලංකාවේ තියෙන්නෙ සෑ කිරණා සමාජයක් Lankawe thiyenne sa kirana samajayak

උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක Udata kelawarak nathi ahasakuth ekka

යටට කෙලවරක් නැති හා ගැලෙක්... Yatata kelawarak nathi ha galek...

මාත්කාර... Mathkara...

ආ අවධියෙන් යලි තෙත් මගේ A awadhiyen yali theth mage

මේ කාලෙ මම හති අලියෙක් වගේ Me kale mama hathi aliyek wage

කපුටා එක්ක සීගීම නවත්තන්න Kaputa ekka sigima nawaththanna

වෙනා පියඹන් රාජාලියෙක් වගේ... Wena piyamban rajaliyek wage...

මං තමයි තීරණ ගත්තෙ කේල්ම් පිදුපු අයලදි Man thamai thirana gaththe kelm pidupu ayaladi

සමහර තීරණ තිබ්බ කුණු ගත්තා කසල දී Samahara thirana thibba kunu gaththa kasala di

හදවත සසල වී නිසසල විය Hadawatha sasala wi nisasala wiya

ප්‍රශ්න එද්දි කසල වී සිල් තරුද වී අසල විය... Prashna eddi kasala wi sil tharuda wi asala wiya...

සමහර වාසියට ඇලෙනවා Samahara wasiyata alenawa

සමහර ලුයිසියාවෙ පැලෙනවා Samahara luisiyawe palenawa

අපි කඩියො වෙන අඩිය අඩිය පයිය පටිය Api kadiyo wena adiya adiya paiya patiya

තනිද්දේ කොහෙන් හැලවුන් හැලොවවා... Thanidde kohen halawun halowawa...

මාත්කාර...// Mathkara...//

Theme 0:00 / 1:53 · 2026