Lyrics
Natapanනටාපාන්
Intro
අවධී Awadhi
අහා Aha
ලෝටා Lota
Verse 1
චනුක මොරා Chanuka mora
යකා Yaka
මං Man
පෙර සුකුමාලී Pera sukumali
අද වන විට කාලී Ada wana wita kali
මේ ටික කිව්වෙ නැද්ද මං Me tika kiwwe nadda man
විටෙකදි සනසාවී Witekadi sanasawi
විටෙක ඔලුව කාවී Witeka oluwa kawi
ලදුනේ දැන් හරිද කියපන් Ladune dan harida kiyapan
Hook
ආදරෙ කියනවා Adare kiyanawa
අවුලක් තියනවා Awulak thiyanawa
කෑදරයත් වගේ පේනවා Kadarayath wage penawa
අද හා කියනවා Ada ha kiyanawa
හෙට බෑ කියනවා Heta ba kiyanawa
එතකොට මං අසරණ වෙනවා Ethakota man asarana wenawa
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
ඇති මට වද Athi mata wada
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
Verse 2
ඇති මට වද නටාපාන් Athi mata wada natapan
කියන්න කෙලින් දුර යන්න කලින් Kiyanna kelin dura yanna kalin
ඔයාව පේනව මට කරන කියන දේවල් වලින් Oyawa penawa mata karana kiyana dewal walin
එක දවසකට මාව තේරුම් ගත්තොතින් පින් Eka dawasakata mawa therum gaththothin pin
ආවේ මේවා හදවතින් Awe mewa hadawathin
ඉතින් ඉතින් Ithin ithin
පිට වැඩ කරා විගහට Pita wada kara wigahata
මග වැඩත් කරා විගහට Maga wadath kara wigahata
ඉතිරිය නුඹ වෙනුවෙන් වෙන් කරලීමයි අදහස Ithiriya numba wenuwen wen karalimai adahasa
මගෙ හිස නුඹෙ තිබහට Mage hisa numbe thibahata
මට කෙල ගුලි තිබහට Mata kela guli thibahata
පිරිමි ගෑණුන්ගෙන් ඉල්ලන්නෙම මනසෙ නිදහස Pirimi ganungen illannema manase nidahasa
තේරුම් ගන්නකො නංගී Therum gannako nangi
වැඩක් නැහැ රන් මසුරන් දී Wadak naha ran masuran di
මටහුරු නැහැ කුඩා කල සිට වෙන කෙනෙකුගෙ අනසක වී Matahuru naha kuda kala sita wena kenekuge anasaka wi
අමතක ඇයි මුලින් මම කී දෑ Amathaka ai mulin mama ki da
බෑ ඉන්න තැවි තැවී Ba inna thawi thawi
තුරුලට වී Thurulata wi
අපි සතුටීන් Api sathutin
හිටියා පෙමීන් පෙර දිනදී Hitiya pemin pera dinadi
අසමී කෙලින් තීරණ පිරිමී Asami kelin thirana pirimi
අකමැතීය සිටීමට සිරවී Akamathiya sitimata sirawi
බලන්නකො නිදහස දී Balannako nidahasa di
නංගී ඔයා අහල නැතුවැතී Nangi oya ahala nathuwathi
අපි හිටියට පැටලී Api hitiyata patali
ආසාවයි ආදරයයි දෙකකී Asawai adarayai dekaki
Hook
ආදරෙ කියනවා Adare kiyanawa
අවුලක් තියනවා Awulak thiyanawa
කෑදරයත් වගේ පේනවා Kadarayath wage penawa
අද හා කියනවා Ada ha kiyanawa
හෙට බෑ කියනවා Heta ba kiyanawa
එතකොට මං අසරණ වෙනවා Ethakota man asarana wenawa
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
ඇති මට වද Athi mata wada
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
ඇති මට වද Athi mata wada
නටාපන් Natapan
Verse 3
නටාපන් හිතනෙක වලකනව Natapan hithaneka walakanawa
නැත්තන් කන කනවා Naththan kana kanawa
ඉදල ඉදල සලකනව Idala idala salakanawa
ආයෙත් කන කනවා Ayeth kana kanawa
නිසල මුහුද කළඹනවා Nisala muhuda kalambanawa
කන කනෝ Kana kano
මූදු හුලන් නුඹේ වචන මගේ යකඩ හර්දෙ මලකනවා Mudu hulan numbe wachana mage yakada harde malakanawa
හරි වචනයක් ඉල්ලන්නෙ මංනම් Hari wachanayak illanne mannam
නංගී දොන්නම් දොන් එක්කො සිමන් සිමන්නම් Nangi donnam don ekko siman simannam
ඔයාගෙන් පොඩීම පොඩි Prashna යක් අහන්නම් Oyagen podima podi Prashna yak ahannam
දැන් මෙතන නැතුව ඇයි අනාගතෙයි අතීතෙයි පස්සෙ යන්නෙ පන්නන් බන් Dan methana nathuwa ai anagathei athithei passe yanne pannan ban
හැඩ වැඩි කට හඬ වැඩි නැති කට Hada wadi kata handa wadi nathi kata
මගෙ මඟ එන විට හැපී මට හද Mage manga ena wita hapi mata hada
මට පව සනු බැහැ නැති වට පද Mata pawa sanu baha nathi wata pada
අක මැතී කට හඬ Aka mathi kata handa
Hook
ඇති මට වද Athi mata wada
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
ඇති මට වද Athi mata wada
නටාපාන් බන් Natapan ban
නැතිවද වැටහුනේ Nathiwada watahune
මං මං Man man
මම මගෙ මඟේ නගේ Mama mage mange nage
බං බං Ban ban
ඉවසුවේ බය නෙවේ Iwasuwe baya newe
තා නම් Tha nam
ඇති මට වද Athi mata wada
නටාපන් Natapan
Outro
ඇතිනේ මං හිතන්නෙ අපි ඔක්කොම කිව්වා Athine man hithanne api okkoma kiwwa