← All lyrics
Ochcharai cover art

Lyrics

Ochcharaiඔච්චරයි

King Lotuss2025

Intro · King Lotuss

අවධී Awadhi

ලෝටා Lota

Verse 1 · King Lotuss

ඒ ජස්සා E jassa

මෙහෙ මිනිස්සු එක්ක පරිස්සමෙන් මාත්තයා Mehe minissu ekka parissamen maththaya

කෙලින් කිව්වා මාත් ගියා බැලින්නම් ඌ පාත්තයා Kelin kiwwa math giya balinnam u paththaya

උන උන්ට පත්තියන් කියන්නෙපා පයිත්තියන් Una unta paththiyan kiyannepa paiththiyan

ඉන්නෙපා ඉනට අත් තියන් තියන්නෙපා ආයෙත් කියන්න Innepa inata ath thiyan thiyannepa ayeth kiyanna

මේ කිව්වෙ හුරුවට Me kiwwe huruwata

රැප් දෙන්නම් අපූරුවට Rap dennam apuruwata

කර්මේ පව පූරුවට Karme pawa puruwata

මේව තේරෙන්නෑ බන් බූරුවට Mewa therenna ban buruwata

හබලක් නෑ ඔරුවට Habalak na oruwata

උන් දගලන්නෙ බොරුවට Un dagalanne boruwata

බොරු තොරතුරු ඔළුවට Boru thorathuru oluwata

දෙන්නෙපා මේ කොලුවට Dennepa me koluwata

මේ උණු ගමන් ප්‍රාප්තිය පදවී Me unu gaman prapthiya padawi

මේව මගෙ අඩවී තිබුණට ඇස් අඩවී Mewa mage adawi thibunata as adawi

නෑ ප්‍රතිපත්ති කඩවී නේ බඩී Na prathipaththi kadawi ne badi

ප්‍රතිපත්ති ගරුක උන් කෙමෙන් යයි වඳවී Prathipaththi garuka un kemen yai wandawi

මේ යන විදියටම මේ පිස්සායයි Me yana widiyatama me pissayai

අන්තිමට ගොඩක් අය ලිස්සායයි Anthimata godak aya lissayai

මට මං ගැන විස්වාසයි Mata man gana wiswasai

විස්වාසයි මගෙ පිහාටුයි හිස් අහසයි Wiswasai mage pihatui his ahasai

Hook · King Lotuss

මුල ඉඳන් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් හෙව්වද Mula indan mechcharak mechcharak mechcharak mechcharak mechcharak hewwada

එතනින්දන් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් ලැබුණද Ethanindan echcharak echcharak echcharak echcharak echcharak labunada

කොච්චර කළත් ඔච්චරයි Kochchara kalath ochcharai

කොච්චර කරත් ඔච්චරයි Kochchara karath ochcharai

කොච්චර කරත් ඔච්චරයි නේ Kochchara karath ochcharai ne

කොච්චර කරත් මෙච්චරයි ඒ Kochchara karath mechcharai e

මුල ඉඳන් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් හෙව්වද Mula indan mechcharak mechcharak mechcharak mechcharak mechcharak hewwada

එතනින්දන් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් Ethanindan echcharak echcharak echcharak echcharak echcharak

Verse 2 · King Lotuss

නැතිදේ කිව්වෙ නෑ මවල Nathide kiwwe na mawala

එහෙම කෙරුවම බැලුවනෙ රවල Ehema keruwama baluwane rawala

දැන් කතා මවලලු මා වල්ලලා Dan katha mawalalu ma wallala

රැඟිලි ඇති මට බලල බලල Rangili athi mata balala balala

ඒව තමා කිව්වෙ හදල ගලපල Ewa thama kiwwe hadala galapala

බලතල වලට වඩා රසයි බතල අල Balathala walata wada rasai bathala ala

මාර ලාබ බල බල Mara laba bala bala

දැන් වෙනසක් නෑ ලාබාලාබ වල Dan wenasak na labalaba wala

උඹලා මාව පණපිටින් වැලලුව Umbala mawa panapitin walaluwa

මම ගහක් වෙලා ඉහළට දැලලුව Mama gahak wela ihalata dalaluwa

එන සතුට මොකටද හේතු හින්දා Ena sathuta mokatada hethu hinda

ප්‍රසංසා ඇහිංදා මං නින්දාත් ඇහිංදා Prasansa ahinda man nindath ahinda

බිලිංදා කාලෙ මං වළං කඳං බින්දා Bilinda kale man walan kandan binda

අම්මෝ මං වින්දා මේ කිව්වෙ ඇබින්දාක් Ammo man winda me kiwwe abindak

Hook · King Lotuss

මුල ඉඳන් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් හෙව්වද Mula indan mechcharak mechcharak mechcharak mechcharak mechcharak hewwada

එතනින්දන් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් Ethanindan echcharak echcharak echcharak echcharak echcharak

Verse 3 · King Lotuss

වවන දෙන්නම් හිරි වට්ටන Wawana dennam hiri wattana

ගෑනු බාගෙ එක්ක තියාගන්න එපා ගට්ටන Ganu bage ekka thiyaganna epa gattana

තමා දැනගන්න ඕන තම මට්ටම Thama danaganna ona thama mattama

මම නම් කියන්නෑ මේ මමම තමයි පට්ටම Mama nam kiyanna me mamama thamai pattama

කියලා Kiyala

වචන පොල් කොල දෙමි රැප්පොල් අතු වියලා Wachana pol kola demi rappol athu wiyala

මම කියද්දි තියාගනින් ලියලා Mama kiyaddi thiyaganin liyala

අවංකයෙක්ට අදවනතුරු නෑ බෝලෙ බස්සා Awankayekta adawanathuru na bole bassa

පිරිස whatssup Pirisa whatssup

ඔළුව ගස්සා Oluwa gassa

අහපල්ලා නෑ බලෙන් අස්සා Ahapalla na balen assa

ගිරවු ගොඩක් මැද මම වුනා තනි බස්සා Girawu godak mada mama wuna thani bassa

එළිසමේ තමා මගෙ රස්සා Elisame thama mage rassa

මෙන්න මෙන්න මෙතනින් බීට් එක නවත්තපන් ජස්සා Menna menna methanin beat eka nawaththapan jassa

මාන් යෙන් Man yen

ඉන්න උන් කැපෙනවා Inna un kapenawa

සාමාන්යෙන් Samanyen

මාන් මේ Man me

මගෙම කුඹුර නිසයි මම හාන්නේ Magema kumbura nisai mama hanne

පානී Pani

ඇයි බොරු කතන්දර මවාපාන්නේ Ai boru kathandara mawapanne

රැප් වාදේ මැද Rap wade mada

රැහැයියන්ගේ කුංචනාදේ යාලුවේ Rahaiyange kunchanade yaluwe

Hook · King Lotuss

මුල ඉඳන් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් හෙව්වද Mula indan mechcharak mechcharak mechcharak mechcharak mechcharak hewwada

එතනින්දන් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් එච්චරක් ලැබුණද Ethanindan echcharak echcharak echcharak echcharak echcharak labunada

කොච්චර කළත් ඔච්චරයි Kochchara kalath ochcharai

කොච්චර කරත් ඔච්චරයි Kochchara karath ochcharai

කොච්චර කරත් ඔච්චරයි නේ Kochchara karath ochcharai ne

කොච්චර කරත් මෙච්චරයි ඒ Kochchara karath mechcharai e

ඔච්චරයි ඔච්චරයි ඔච්චරයි ඔච්චරයි Ochcharai ochcharai ochcharai ochcharai

ඔච්චරයි ඔච්චරයි ඔච්චරයි ඔච්චරයි Ochcharai ochcharai ochcharai ochcharai

Outro · King Lotuss

ඔච්චරයි ඔච්චරයි ඔච්චරයි Ochcharai ochcharai ochcharai

ඔච්චරයි ඔච්චරයි Ochcharai ochcharai

Theme 0:00 / 1:53 · 2026