Lyrics
Wandanaවන්දනා
Hook · King Lotuss
නුඹ නොමැතිව ආලින්දේ Numba nomathiwa alinde
තනිකම සහ මා වින්දේ Thanikama saha ma winde
කෙසේ සිටිනුද මා සිත්සේ Kese sitinuda ma sithse
රුව හිතෙ ඇඳුනා Chithre Ruwa hithe anduna Chithre
නුඹ මාගේ ගාවින් ඉද්දී Numba mage gawin iddi
නුඹ මාගේ ලෝකේ වෙද්දී Numba mage loke weddi
දැනුනා කෙල්ලේ Danuna kelle
විරහා මැද්දේ Wiraha madde
අපි ඒ පාරේ යලි යද්දී Api e pare yali yaddi
යලි සිහිවෙයි සිදු උන සිද්දී Yali sihiwei sidu una siddi
නුඹෙ Lalithye Numbe Lalithye
මැවුනා කෙල්ලේ Mawuna kelle
Verse 1 · King Lotuss
මතකද සිද්දිය අම්බුලුවාවේ Mathakada siddiya ambuluwawe
පෙරදින මෙන් උබ ඇයි අද නාවේ Peradina men uba ai ada nawe
මම සිතුවිලි සමඟම ඔහේ පාවේ Mama sithuwili samangama ohe pawe
තනිවම අමාරු නෑ ජීවන වේදිකාවේ Thaniwama amaru na jiwana wedikawe
හැකිනම් සමුදෙන්න Hakinam samudenna
මතකයන් එක්ක බැහැ තවත් ජීවත් වෙන්න Mathakayan ekka baha thawath jiwath wenna
(තවත් නම් බැහැ) (thawath nam baha)
මම තරම් නැහැ දන්න Mama tharam naha danna
කෙනෙක් ඔයා තවත් එපා වැට උඩ ඉන්න Kenek oya thawath epa wata uda inna
(වැට උඩ) (wata uda)
අතීතෙට පසු තැවීම් නෑ මේ මතක් වෙනවා Athitheta pasu thawim na me mathak wenawa
තාම බලන් ඉන්න ආසයි ඔයා දිහා එක එල්ලේ Thama balan inna asai oya diha eka elle
හිත බය අද කාලෙ වෙන සිද්ධි දන්න නිසයි Hitha baya ada kale wena siddhi danna nisai
මම දන්නව උබ හරි බන් කෙල්ලේ Mama dannawa uba hari ban kelle
නුඹෙ රුව මන බන්ධනා Numbe ruwa mana bandhana
නුඹයි මලයි පමණයි සැප කැන්දනා Numbai malai pamanai sapa kandana
යන්ද ආයෙත් පාරක් වන්දනා Yanda ayeth parak wandana
පිරිමි හිත ගැන අඩුයි නිබන්ධන Pirimi hitha gana adui nibandhana
Hook · King Lotuss
නුඹ මාගේ ගාවින් ඉද්දී Numba mage gawin iddi
නුඹ මාගේ ලෝකේ වෙද්දී Numba mage loke weddi
දැනුනා කෙල්ලේ Danuna kelle
විරහා මැද්දේ Wiraha madde
අපි ඒ පාරේ යලි යද්දී Api e pare yali yaddi
යලි සිහිවෙයි සිදු උන සිද්දී Yali sihiwei sidu una siddi
නුඹෙ Lalithye Numbe Lalithye
මැවුනා කෙල්ලේ Mawuna kelle
Verse 2 · King Lotuss
දෙන්නට දෙන්නා තේරුන්නැත්තේ දෙන්නට දෙන්නයි කරුමෙට Dennata denna therunnaththe dennata dennai karumeta
ඉන්නට දෙන්නේ නෑනේ මම ගින්දර එක්ක තමුසෙට Innata denne nane mama gindara ekka thamuseta
ලංකර ගත්තා නුබව සින්නක්කර වෙන්නේ කවදද Lankara gaththa nubawa sinnakkara wenne kawadada
හැන්දට ලැබුනා Preමේ මම දෙන්නට හැදුවේ සවලට Handata labuna Preme mama dennata haduwe sawalata
වැඩි රස Preමේ පිහුණූ Wadi rasa Preme pihunu
භාශා බර ගානක් හැක බැරි බස ගැහැණූ Basha bara ganak haka bari basa gahanu
(තේරෙන්නෙ නෑ) (therenne na)
මම මල නුඹ රේණූ Mama mala numba renu
මුල සිටි කෙන නැවත මවෙත ගේනූ Mula siti kena nawatha mawetha genu
පෙර වැරදි සමඟ නම් එතන මොන සාමයක්ද Pera waradi samanga nam ethana mona samayakda
මෙතන තිබුනෙ කාමයක්ද Methana thibune kamayakda
ඕන දැන් විරාමයක්ද Ona dan wiramayakda
අකමැති තැන නැවතීම පාපයක්ද Akamathi thana nawathima papayakda
කැදැලි වලම විසුණ පරවි යන්ට අහස සාපයක්ද Kadali walama wisuna parawi yanta ahasa sapayakda
නැත මගෙ ලඟ සෝබනා Natha mage langa sobana
හැකි කල්ම පේන මානෙ ඉන්නයි යෝජනා Haki kalma pena mane innai yojana
(පේන මානේ) (pena mane)
බොරුවෙන් ගන්නෑ Praයෝජන Boruwen ganna Prayojana
නුඹ නැති නිසා මගෙ හිත චෝදනා Numba nathi nisa mage hitha chodana
Hook · King Lotuss
නුඹ නොමැතිව ආලින්දේ Numba nomathiwa alinde
තනිකම සහ මා වින්දේ Thanikama saha ma winde
කෙසේ සිටිනුද මා සිත්සේ Kese sitinuda ma sithse
රුව හිතෙ anදුනා chithරේ Ruwa hithe anduna chithre
නුඹ මාගේ ගාවින් ඉද්දී Numba mage gawin iddi
නුඹ මාගේ ලෝකේ වෙද්දී Numba mage loke weddi
දැනුනා කෙල්ලේ Danuna kelle
විරහා මැද්දේ Wiraha madde
අපි ඒ පාරේ යලි යද්දී Api e pare yali yaddi
යලි සිහිවෙයි සිදු උන සිද්දී Yali sihiwei sidu una siddi
නුඹෙ Lalithye Numbe Lalithye
මැවුනා කෙල්ලේ Mawuna kelle